🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරි එහෙනම් වැඩේ පටන් ගමු... උදව් කර ගමු අපි.
    හොයාගන්න ඕන ත්‍රෙඩ් තියෙනවනම් ලියන්න.

    එළකිරියේ පරණ දෙයක් ගැන උදව් ඉල්ලන්න එකම එක තැනක්

    :yes::yes::yes: :love::love:
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මම තව ලෙසි කරන්නම් එ ත්‍ර්ඩෙ එකෙ කොල්ලො god එක්කලා ෆොටො ගහලත් තිබ්බා පරන උන් තමයි හොයන් ගිහින් තියෙන්නෙ අවුලක් වෙලා නැ උන්ට
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැඩක් නැනෙ උබලාත් නිකන් යහපාලනෙ වගෙ පොරොන්දු විතරයි ත්‍ර්ඩෙක් හොයන්න බැනෙ :frown:

    මම තව ලෙසි කරන්නම් එ ත්‍ර්ඩෙ එකෙ කොල්ලො god එක්කලා ෆොටො ගහලත් තිබ්බා පරන උන් තමයි හොයන් ගිහින් තියෙන්නෙ අවුලක් වෙලා නැ උන්ට

    උඹ කියන එක මාත් හෙව්වා...හොයා ගන්න අමාරුයි.පරණම මෙම්බර් කෙනෙකුට නම් බැරි වෙන එකක් නෑ
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    උඹ කියන එක මාත් හෙව්වා...හොයා ගන්න අමාරුයි.පරණම මෙම්බර් කෙනෙකුට නම් බැරි වෙන එකක් නෑ

    හොයහන්කො බලන්න පට්ට ත්‍ර්ඩ් එක අපෙ උන් ගිහින් අරුට බියරුත් පොවලා ආවෙ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :baffled: හොයාගෙන විතරක් මදි, ඒක bookmark කරගනිල්ලා :yes::yes: මොකද නැතනම් මේ threadඑක හොයාගන්නත් තව threadදාන්න වෙනවා :lol:
    ඒකටත් හොද extentionඑකක් මම දාල ඇති. මෙතනින් ගනින් :yes: (මේක දාන්න ඉස්සෙල්ලා google chrome එකට logවෙලා ඉන්න, ඊට පස්සෙ pcඑක කීපාරක් format කරත් ආයේ chrome එකට logවුනු ගමන් bookmrksටික loadවෙයි :yes:) ජය..!

    Bookmarks හොයන්න ගියාම එපා වෙනවද
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :baffled: හොයාගෙන විතරක් මදි, ඒක bookmark කරගනිල්ලා :yes::yes: මොකද නැතනම් මේ threadඑක හොයාගන්නත් තව threadදාන්න වෙනවා :lol:
    ඒකටත් හොද extentionඑකක් මම දාල ඇති. මෙතනින් ගනින් :yes: (මේක දාන්න ඉස්සෙල්ලා google chrome එකට logවෙලා ඉන්න, ඊට පස්සෙ pcඑක කීපාරක් format කරත් ආයේ chrome එකට logවුනු ගමන් bookmrksටික loadවෙයි :yes:) ජය..!

    Bookmarks හොයන්න ගියාම එපා වෙනවද

    මේ ගැජට් එක නම් පට්ට මචං....වටිනවා.....

    මේ වැඩේ අපි පටන් ගන්න මුලිකවම හේතු වුනේ, එලකිරියේම සෑහෙන පරණ ත්‍රෙඩ් වල ලින්ක් ඉල්ලලා ත්‍රෙඩ් දානවා...මොකද සමහර එව්වා ඇත්තටම අපි බුක්මාර්ක් කරගන්නේ නෑ.තව එකක් තමයි අපි ත්‍රෙඩ් එකක් දකින, කියවන මොහොතේ ඒක අවශ්‍යයි කියල හැඟුනේ නැති වුනාට පස්සේ කාලෙක ඒකෙ අවශ්‍යතාවයක් මතු වෙන්න පුළුවන්.එහෙම වෙලාවට සර්ච් කරන්න ගියාම පන යනවා.

    දැන් උදාහරනයක මෙහෙම ගමු. උඹ හොඳ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරනවා. කිසිම වරදක් නෑ.ඔය අතරේ ෆෝන් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් සම්බන්ධව ත්‍රෙඩ් එකක් පල වෙනවා. උඹ ඒක කියවනවා, නමුත් ඒ මොහොතේ ඒක අවශ්‍ය වෙන්නේ නෑ. පහුකාලිනවා උඹේ ෆෝන් එකේ ලෙඩක් ආවම උඹට මතක් වෙනවා මාස කිහිපෙකට කලින් එළකිරි එකේ පළවුණු මේ ත්‍රෙඩ් එක.
    අන්න ඒ වෙලාවට උඹට මෙහෙම ක්‍රියාවලියක අවශ්‍යතාවයක් එන්න පුළුවන්.

    නමුත් මේ ත්‍රෙඩ් එකෙත් සාර්ථකත්වය තියෙන්නේ අපි මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරන ආකාරය අනුව, GT අයියට කියල මේක ස්ටිකි කරගත්තම. මොකද එතකොට ෆෝරම් එකේ උඩින් තියෙනවනේ හැමවෙලේකම.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පොඩ්ඩක් පරක්කු වුනා බම්ප් එක දාන්න. :dull: මෙන්න මගේ වටිනා බම්ප් එක දැම්ම :yes:

    giphy.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :baffled: හොයාගෙන විතරක් මදි, ඒක bookmark කරගනිල්ලා :yes::yes: මොකද නැතනම් මේ threadඑක හොයාගන්නත් තව threadදාන්න වෙනවා :lol:
    ඒකටත් හොද extentionඑකක් මම දාල ඇති. මෙතනින් ගනින් :yes: (මේක දාන්න ඉස්සෙල්ලා google chrome එකට logවෙලා ඉන්න, ඊට පස්සෙ pcඑක කීපාරක් format කරත් ආයේ chrome එකට logවුනු ගමන් bookmrksටික loadවෙයි :yes:) ජය..!

    Bookmarks හොයන්න ගියාම එපා වෙනවද

    එල මචං ඕක වටිනවා
    ඩෝඩෝ කිව්වා වගේ අපි අවශ්‍ය හැම එකම බූක්මාක් කරගන්නේ නෑනේ. ඒකයි මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ
    මන් තමයි උබේ ත්‍රෙඩ් එකේ පලවෙනි රිප්ලයි එක දාලත් තියෙන්නේ :P
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    රුචිර වහලෙක්ද නැද්ද කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. පුළුවන් නම් ඒක හොයලා දියන්කො. ඒක දාපු මෙම්බර්ව මට මතක නෑ.
    JBL
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    supun dileepa

    Junior member
  • Aug 3, 2018
    44
    2
    8
    ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද?
    එන්න ඇතුලට අපි හොයලා දෙන්නම් 🔍

    කට්ටියට තියෙන ලොකු ගැටළුවකට විසදුමක් දෙන්න හදන්නේ

    C7sAQYk.jpg

    අපි හොද ත්‍රෙඩ් එකක් දැක්කම ගොඩක් වෙලාවට අඩුම තරමේ bump එකක්හරි දාලා යනවා පහු කාලෙක ඕන වෙයි කියලා හිතන නිසා. ඒත් ඕනවුනාම මොන මගුල කරලවත් ඒ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවෙනවා. මටනම් එහෙම අවස්ථා ගොඩක් තිබිල තියෙනවා

    මට වගේම කිරියේ අනිත් අයටත් දැවෙන ප්‍රශ්නයක්නේ මේක

    ඔව් ඔව් කිරියේ search bar එකක් තියෙන්නේ ඕකට තමයි
    තව ගුගල් දෙයියොත් ඉන්නවනේ
    ඒත් මේ දෙකෙනුත් search කරලා හොයාගන්න බැරිවෙන අවස්ථා ඕන තරම් තියෙනවා
    අපි ඉතින් සර්ච් කරන්න දක්ෂයෝ නෙමේනේ :rolleyes:
    ඒ නිසා තමයි මෙහෙම් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ

    ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි.
    අවශ්‍ය දේ පැහැදිලිව සඳහන් කරන්න.
    උදව් දෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් ඊට උදව් කරයි.

    මේ වැඩෙන්,

    1.ඔයාලාට උපකාර වන ත්‍රෙඩ් බොහොමයක් හොයාගන්න පුළුවන් වෙයි
    2.පරණ හොද ත්‍රෙඩ් ආපහු උඩට ගන්නත් පුළුවන් වෙයි
    3.කිරියට අලුතින් එන සාමාජිකයින්ට පරණ ත්‍රෙඩ් ගැන අදහසක් නැ. එතකොට එයාලටත් මේක උපකාරයක් වෙයි

    J4AKvE0.png

    ඕන් එහෙනම් වැඩේ පටන්ගත්තා.........​

    මන් ත්‍රෙඩ් එක දැම්මට මේක ඩෝඩෝ මහත්තයාගේ අදහසක් :D

    ගීත වල තේරුම් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් තිබ්බ අන්න එක හොයල දෙන්න බැරිද :sorry::sorry: