🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

nooby

Well-known member
  • Mar 25, 2018
    4,244
    2,430
    113
    Srilanka
    වංගෙඩිගලට ගියපු එකෙක් දාලා තිබ්බ තෙර්ඩ් එකක් තිබ්බා. ඒක හොයලා දීපන්කෝ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මට හොයාගන්න ඕනේ මේකේ Watches ගැන නූලක් ගියා..
    ඒකේ ebay එකෙන් එහෙම ගෙන්නන්න හොද වොච් ගැන කතා කරා...
    ටිකක් පරන නූලක් ඒක මේ මාස තුන හතරකටත් කලින් බම්ප් උනා..

    ඒකේ කවුරු හරි දාලා තිබ්බා ගන්නවානම් KS Watch එකක් හරි තව් වර්ගයක් ගැන දාලා මට අන්න ඒ වර්ගේ හොයාගන ඕනේ.. (මට මතක විදියට මේ වර්ග දෙකේම් වැඩිපුර තිබ්බේ Automatic Watch)

    පුලුවන් නම් ඒ thread එක හොයලා දෙන්න..
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ thread එක හොයන්න තව thread එකක් දාන්න වෙයිද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට හොයාගන්න ඕනේ මේකේ Watches ගැන නූලක් ගියා..
    ඒකේ ebay එකෙන් එහෙම ගෙන්නන්න හොද වොච් ගැන කතා කරා...
    ටිකක් පරන නූලක් ඒක මේ මාස තුන හතරකටත් කලින් බම්ප් උනා..

    ඒකේ කවුරු හරි දාලා තිබ්බා ගන්නවානම් KS Watch එකක් හරි තව් වර්ගයක් ගැන දාලා මට අන්න ඒ වර්ගේ හොයාගන ඕනේ.. (මට මතක විදියට මේ වර්ග දෙකේම් වැඩිපුර තිබ්බේ Automatic Watch)

    පුලුවන් නම් ඒ thread එක හොයලා දෙන්න..

    https://www.elakiri.com/forum/showthread.php?t=1812860
    https://www.elakiri.com/forum/showthread.php?t=1666456
    https://www.elakiri.com/forum/showthread.php?t=1661920
    https://www.elakiri.com/forum/showthread.php?t=1547258
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබේ පහසුව සදහා, ඇඩ්මින් සහෝදරයා විසින් මෙම ත්‍රෙඩ් එක sticky කර ඇත :cool::cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar543337_12.gif