🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යුරෝපෙන් brand new වාහනයක් ගෙන්න ගන්නෙ කොහොමද​?

    ohoma karana vidiya gana thread hoya ganna puluwannan dannako

    එහෙම එකක්නම් හොයාගන්න බැරිඋනා
    Automobile සෙක්ෂන් එකේ බලන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට Wondershare Filmora ගැන tutorials හොයාගන්න ඕනි. එකෙක් දාල තිබ්බ. ඒත් ඒවා ඒ site වල නෑ දැන් copyrights හින්ද අයින් වෙලා ඇති. අලුත් update එකක් තියෙන thread එකක් ගියේ නැද්ද?

    ඔයා කියපු ත්‍රෙඩ් එක මේකනේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1831107


    මාත් බැලුවා link එකක්නම් හොයාගන්න බැරිඋනා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපනයන ව්‍යාපාර ලියාපදිංචි කිරිම් ගැන විස්තර තියෙන ත්‍රෙඩ් එක හොයලා දෙන්න කො.....
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    tika dawasakata kalin giya campuas ekaka wage cover song kiyana consent ekak. man hithanne a wunne 1st consent eka. a thread ekath?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මචන්ලා slt log welaa ape remain Data පෙන්නන විදිහ Peak And Unpeak වෙන වෙනම පෙන්නන විදිහට කවුරුහරි script එකක් දාලා තිබ්බා නේද?
    මතකද ඒක