🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    හොන්ඩා වෙසල් ගැන ගහ බැන ගත්ත නූල් ටික හොයා දියන්කෝ එන්කෝ එකාදෙකාතුනා
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අර මැලිබන් මුදලාලි ගැන දාල තිබුන ත්‍රෙඩ් එක හොයල දෙන්න බැරිද...මැලිබන් එක ගැන ඕනෑම එකක්...ප්‍රොජෙක්ට් එකකට.......
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    හුගක් ස්තූතී මචං....කිරියෙ වාඩක් ඇතිදෙයක් කරන්නෙ තමන්ගෙ කාලය ඩේට කපාගෙන මොන ලාබ ප්‍රයෝජනයක්වත් ගන්න නෙමේනෙ...උබේ තියන හොද ගතිගුනයකටපින්සිද්ද වෙන්න.
     
    • Like
    Reactions: NK123