එලකිරියේ තාමත් ඇක්ටිව් දුවන පරනම ත්රෙඩ එක මොකක්ද?
මන් හිතන්නේ මේක
http://www.elakiri.com/forum/showthread.php?t=1619985
එලකිරියේ තාමත් ඇක්ටිව් දුවන පරනම ත්රෙඩ එක මොකක්ද?
Elakiri Advanced Search option , google search සහ අවුරුදු 5ක මතකයෙන්kohomada hoyanna lesima tool aka damma nam hodai![]()
මචං ලංකාවේ ආන්දෝලනාත්මක නඩුගැන ගියලිපි මෙනෙදෙ?
මේකෙ දයාබර දිනපොත කියලා ලස්සන නිසදැසක් වගේ ලියපු කතාවක් තිබුණා.පුළුවන් නම් හොයලා දෙන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1720384මේකෙ දයාබර දිනපොත කියලා ලස්සන නිසදැසක් වගේ ලියපු කතාවක් තිබුණා.පුළුවන් නම් හොයලා දෙන්න.
ප්රපෝසල් බලන්න ගිහින් ෙවෙච්ච ආතල් සින් කියපංෙකෝ
එහෙම ත්රෙඩ් එකක් හොයාගන්න අමාරුයි
http://www.elakiri.com/forum/showthread.php?t=1694119ප්රපෝසල් බලන්න ගිහින් ෙවෙච්ච ආතල් සින් කියපංෙකෝ

ඉන්දියාවේ සංචාර ගැන ගිය ලිපි ටිකක් හොයා දෙන්න.
කේරලයේ, හිමාචල් වල, අග්රාවල වගේ ගියඒවා
කම් kiyala tread ekak thibuna akayi. thawa wela film wala wela kotas tika witharak thiyana site ekak dala thibba. a deka hoyala denna ko