Mokadda store eka ?
මන් මෙහෙන් ගත්තෙ 15කට![]()
1000ක් වැඩි උනාට පාඩු නෑ මට![]()
About 14,000LKR from soundpeats official store
තාම 15 ට දෙනවනං ඉතිං ගෙවන්න ගන්න එක ලාබයි තමා. ලොකු වෙනසක් නෑනෙ. මම ගත්ත ANKER speakerphone එක වගේ එකක් නම් ලාබයි.1000ක් වැඩි උනාට පාඩු නෑ මට
ගෙවන්න ගත්තෙ කාඩ් එකට අනික බඩු මිසින් වෙන්නෙ නෑ අලි එකෙන් එද්දී![]()

https://stockroom.lk/ meke ptta cap tikk tynwCap ekak order karanna ona guupiyo
apo melo rahak na.https://stockroom.lk/ meke ptta cap tikk tynw
එහෙම ඒවත් ඇති සමහරවිට, මම දැක්ක ඒවනං දැන් තියෙන ගානට කලින් තිබිලත් නෑ ලංකාවෙ ඒ ගානට ගන්නත් නෑමේකෙන් ගන්න එපා. මම ඊයෙ පෙරේදා ගත්ත බඩු පට්ට විදිහට ගනන් වැඩි කරලා මේකෙ දාලා තියනවා.
1000ක් වැඩි උනාට පාඩු නෑ මට
ගෙවන්න ගත්තෙ කාඩ් එකට අනික බඩු මිසින් වෙන්නෙ නෑ අලි එකෙන් එද්දී![]()
තාම 15 ට දෙනවනං ඉතිං ගෙවන්න ගන්න එක ලාබයි තමා. ලොකු වෙනසක් නෑනෙ. මම ගත්ත ANKER speakerphone එක වගේ එකක් නම් ලාබයි.
මම 2015 වගේ ඉඳං අලි ඕඩර් දාන්නෙ එකක් වත් නැතිවෙලා නෑ තාම![]()
baseball cap neh meke tynneapo melo rahak na.
mama ganne mugen witharai.
https://www.aliexpress.com/item/400...o.order_list.order_list_main.5.627a1802Ub0aI0
Simplytek eke ganen bagayai dan Aliexpress ekeearbuds 2k suggest krhnko simplytek eken gnna plwn.
------ Post added on Aug 27, 2023 at 6:14 PM
පරණ ගණන් නම් හොයාගන්න පුලුවන්එහෙම ඒවත් ඇති සමහරවිට, මම දැක්ක ඒවනං දැන් තියෙන ගානට කලින් තිබිලත් නෑ ලංකාවෙ ඒ ගානට ගන්නත් නෑ
කලින් මන් පාවිච්චි කලේ skullcandy dime එක ඒකට වඩානම් soundpeats එක හොදයිSoundPEATS Hi-Res Capsule 3 Pro ANC Wireless Earbuds with LDAC
hodaida bn ?
earbuds 2k suggest krhnko simplytek eken gnna plwn.
------ Post added on Aug 27, 2023 at 6:14 PM
මම නිතර ගන්නවා මචන් අලි එකෙන්. ඊයෙ ගෙදරට ආපු නෙබියුලයිසර් එක රැ . 2000කට වැඩියෙන් මේ සේල් එකේ දාලා තියනවා. ඒ නිසා පරණ ඒවයෙ ගනන් බැලුවම දැක්කෙ, හැම එකම පොඩ්ඩක් නෙවෙයි පට්ට විදිහට ගනන් වැඩියි.එහෙම ඒවත් ඇති සමහරවිට, මම දැක්ක ඒවනං දැන් තියෙන ගානට කලින් තිබිලත් නෑ ලංකාවෙ ඒ ගානට ගන්නත් නෑ
මම නිතර ගන්නවා මචන් අලි එකෙන්. ඊයෙ ගෙදරට ආපු නෙබියුලයිසර් එක රැ . 2000කට වැඩියෙන් මේ සේල් එකේ දාලා තියනවා. ඒ නිසා පරණ ඒවයෙ ගනන් බැලුවම දැක්කෙ, හැම එකම පොඩ්ඩක් නෙවෙයි පට්ට විදිහට ගනන් වැඩියි.