අද තවත් අඩු වෙලා1000ක් වැඩි උනාට පාඩු නෑ මට
ගෙවන්න ගත්තෙ කාඩ් එකට අනික බඩු මිසින් වෙන්නෙ නෑ අලි එකෙන් එද්දී![]()
About 12,000
අද තවත් අඩු වෙලා1000ක් වැඩි උනාට පාඩු නෑ මට
ගෙවන්න ගත්තෙ කාඩ් එකට අනික බඩු මිසින් වෙන්නෙ නෑ අලි එකෙන් එද්දී![]()
ඉවරයි කිව්වට සේල් කාලෙටත් වඩා සමහර බඩු ගණන් අඩුයි දැංදැන් ඉවරයි.සහබාගී වූ ඔබ සැමට ස්තූතියි![]()
අර Capsule 3 pro එක සේල් කාලෙ $41 දැන් $35 
දැන් සේල් එකෙන් "අඩුයි" කියල බඩු ගත්ත උන් .... පව් නේ.ඉවරයි කිව්වට සේල් කාලෙටත් වඩා සමහර බඩු ගණන් අඩුයි දැංඅර Capsule 3 pro එක සේල් කාලෙ $41 දැන් $35
![]()
සමහර අයිටම් තියෙනව ඉතින් ආයෙ ඒ ගාණට හොයන්නත් නැති. මට Paintless dent repair kit එකක්ම බෑග් එකත් එක්කම හම්බුණා $19 ට. ලංකාවෙ ඩෙන්ට් එකක් යවාගන්නත් 4000-5000 ගන්නවදැන් සේල් එකෙන් "අඩුයි" කියල බඩු ගත්ත උන් .... පව් නේ.![]()
මගේ තිබුනේ පොඩි තැන් දෙකක් එකකට 4000
Just found this amazing item on AliExpress. Check it out! LKR19,268.36 33%OFF | Soundcore by Anker Life Q20+ Active Noise Cancelling wireless bluetooth Headphones, 40H Playtime, Hi-Res Audio, Soundcore App
https://a.aliexpress.com/_msIH44A
මේක උදේ 9,000 ට තිබ්බා. දැන් 19,000 යි. ඇලර්ට් එකේ හිටපල්ලා
උත්තෝ සමාජවදී තොපි පම්කටද චිනෙන් බඩු ගන්නේ ?මාත් ගත්ත අද 7000 ගානක බඩු සෙට් එකක්ම.2$ coupen එකකුත් සෙට් උනා.
item 10k witara gatta
සමාජවාදෙ වගේද $2 කූපොං එකඋත්තෝ සමාජවදී තොපි පම්කටද චිනෙන් බඩු ගන්නේ ?
Email eka nam denna epa mala anayak wenawa
meka ada $8.24 + shippingසමහර අයිටම් තියෙනව ඉතින් ආයෙ ඒ ගාණට හොයන්නත් නැති. මට Paintless dent repair kit එකක්ම බෑග් එකත් එක්කම හම්බුණා $19 ට. ලංකාවෙ ඩෙන්ට් එකක් යවාගන්නත් 4000-5000 ගන්නව
![]()
![]()
https://www.aliexpress.com/item/1005005116986908.html
lol ekane set ekama $19 ta labaimeka ada $8.24 + shipping
PS : podi ana kellak denne 8.24ta![]()
