🔔🔔🛑 Aliexpress End of Season SALE 2023 🛑🛑🛑

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,193
    2
    55,052
    113
    Mokadda store eka ?

    මන් මෙහෙන් ගත්තෙ 15කට :rolleyes:

    EiVP4iX.jpg

    About 14,000LKR from soundpeats official store
     
    • Like
    • Love
    Reactions: DXB2021 and lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,193
    2
    55,052
    113
    1000ක් වැඩි උනාට පාඩු නෑ මට
    ගෙවන්න ගත්තෙ කාඩ් එකට අනික බඩු මිසින් වෙන්නෙ නෑ අලි එකෙන් එද්දී 🥲
    තාම 15 ට දෙනවනං ඉතිං ගෙවන්න ගන්න එක ලාබයි තමා. ලොකු වෙනසක් නෑනෙ. මම ගත්ත ANKER speakerphone එක වගේ එකක් නම් ලාබයි.

    මම 2015 වගේ ඉඳං අලි ඕඩර් දාන්නෙ එකක් වත් නැතිවෙලා නෑ තාම :yes:
     
    • Like
    Reactions: lilman

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේකෙන් ගන්න එපා. මම ඊයෙ පෙරේදා ගත්ත බඩු පට්ට විදිහට ගනන් වැඩි කරලා මේකෙ දාලා තියනවා.
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,193
    2
    55,052
    113
    මේකෙන් ගන්න එපා. මම ඊයෙ පෙරේදා ගත්ත බඩු පට්ට විදිහට ගනන් වැඩි කරලා මේකෙ දාලා තියනවා.
    එහෙම ඒවත් ඇති සමහරවිට, මම දැක්ක ඒවනං දැන් තියෙන ගානට කලින් තිබිලත් නෑ ලංකාවෙ ඒ ගානට ගන්නත් නෑ
     
    • Like
    Reactions: Dr.Amdan and lilman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    1000ක් වැඩි උනාට පාඩු නෑ මට
    ගෙවන්න ගත්තෙ කාඩ් එකට අනික බඩු මිසින් වෙන්නෙ නෑ අලි එකෙන් එද්දී 🥲

    SoundPEATS Hi-Res Capsule 3 Pro ANC Wireless Earbuds with LDAC​

    hodaida bn ?

    තාම 15 ට දෙනවනං ඉතිං ගෙවන්න ගන්න එක ලාබයි තමා. ලොකු වෙනසක් නෑනෙ. මම ගත්ත ANKER speakerphone එක වගේ එකක් නම් ලාබයි.

    මම 2015 වගේ ඉඳං අලි ඕඩර් දාන්නෙ එකක් වත් නැතිවෙලා නෑ තාම :yes:

    earbuds 2k suggest krhnko simplytek eken gnna plwn.
    ------ Post added on Aug 27, 2023 at 6:14 PM
     
    • Like
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    එහෙම ඒවත් ඇති සමහරවිට, මම දැක්ක ඒවනං දැන් තියෙන ගානට කලින් තිබිලත් නෑ ලංකාවෙ ඒ ගානට ගන්නත් නෑ
    පරණ ගණන් නම් හොයාගන්න පුලුවන්
     
    • Like
    Reactions: lilman

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,872
    21,215
    113
    adala nene

    SoundPEATS Hi-Res Capsule 3 Pro ANC Wireless Earbuds with LDAC​

    hodaida bn ?

    earbuds 2k suggest krhnko simplytek eken gnna plwn.
    ------ Post added on Aug 27, 2023 at 6:14 PM
    කලින් මන් පාවිච්චි කලේ skullcandy dime එක ඒකට වඩානම් soundpeats එක හොදයි
    මේ ප්‍රයිස් රේන්ජ් එකේ හොද එකක් කියලා තමා රිවීවු වලත් තියෙන්නෙ
    මට නම් සෙට් මේක
     
    • Like
    Reactions: wingman and lilman

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    එහෙම ඒවත් ඇති සමහරවිට, මම දැක්ක ඒවනං දැන් තියෙන ගානට කලින් තිබිලත් නෑ ලංකාවෙ ඒ ගානට ගන්නත් නෑ
    මම නිතර ගන්නවා මචන් අලි එකෙන්. ඊයෙ ගෙදරට ආපු නෙබියුලයිසර් එක රැ . 2000කට වැඩියෙන් මේ සේල් එකේ දාලා තියනවා. ඒ නිසා පරණ ඒවයෙ ගනන් බැලුවම දැක්කෙ, හැම එකම පොඩ්ඩක් නෙවෙයි පට්ට විදිහට ගනන් වැඩියි.
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,193
    2
    55,052
    113
    මම නිතර ගන්නවා මචන් අලි එකෙන්. ඊයෙ ගෙදරට ආපු නෙබියුලයිසර් එක රැ . 2000කට වැඩියෙන් මේ සේල් එකේ දාලා තියනවා. ඒ නිසා පරණ ඒවයෙ ගනන් බැලුවම දැක්කෙ, හැම එකම පොඩ්ඩක් නෙවෙයි පට්ට විදිහට ගනන් වැඩියි.

    සේල් එකේ වුණත් දවසින් දවස වෙනස් වෙනවා.

    Eg:

    tRmXXkfl.jpg

    මේක දැන් මේ සේල් එකේම $58-60 අතර, මේ සෙලර්ගෙම,