🔔🔔🛑 Aliexpress End of Season SALE 2023 🛑🛑🛑

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,177
    2
    55,045
    113
    1000ක් වැඩි උනාට පාඩු නෑ මට
    ගෙවන්න ගත්තෙ කාඩ් එකට අනික බඩු මිසින් වෙන්නෙ නෑ අලි එකෙන් එද්දී 🥲
    අද තවත් අඩු වෙලා

    zEocelPh.jpg

    About 12,000
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඉවරයි කිව්වට සේල් කාලෙටත් වඩා සමහර බඩු ගණන් අඩුයි දැං :D අර Capsule 3 pro එක සේල් කාලෙ $41 දැන් $35 :lol:
    දැන් සේල් එකෙන් "අඩුයි" කියල බඩු ගත්ත උන් .... පව් නේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Wow
    • Haha
    Reactions: lilman and Ashan052

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,177
    2
    55,045
    113
    දැන් සේල් එකෙන් "අඩුයි" කියල බඩු ගත්ත උන් .... පව් නේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    සමහර අයිටම් තියෙනව ඉතින් ආයෙ ඒ ගාණට හොයන්නත් නැති. මට Paintless dent repair kit එකක්ම බෑග් එකත් එක්කම හම්බුණා $19 ට. ලංකාවෙ ඩෙන්ට් එකක් යවාගන්නත් 4000-5000 ගන්නව

    Vs8T9Ifl.jpg

    dSBdIcIl.jpg

    https://www.aliexpress.com/item/1005005116986908.html

    මගේ තිබුනේ පොඩි තැන් දෙකක් එකකට 4000
     
    • Like
    Reactions: TechnWeb

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,727
    26,129
    113
    Just found this amazing item on AliExpress. Check it out! LKR19,268.36 33%OFF | Soundcore by Anker Life Q20+ Active Noise Cancelling wireless bluetooth Headphones, 40H Playtime, Hi-Res Audio, Soundcore App
    https://a.aliexpress.com/_msIH44A

    මේක උදේ 9,000 ට තිබ්බා. දැන් 19,000 යි. ඇලර්ට් එකේ හිටපල්ලා
     
    • Like
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,177
    2
    55,045
    113
    Just found this amazing item on AliExpress. Check it out! LKR19,268.36 33%OFF | Soundcore by Anker Life Q20+ Active Noise Cancelling wireless bluetooth Headphones, 40H Playtime, Hi-Res Audio, Soundcore App
    https://a.aliexpress.com/_msIH44A

    මේක උදේ 9,000 ට තිබ්බා. දැන් 19,000 යි. ඇලර්ට් එකේ හිටපල්ලා

    Anker හිතාගන්න බැරි විදිහට ගණන් අඩු කරනව වෙලාවකට
     
    • Like
    Reactions: TechnWeb and lilman

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,467
    1
    58,957
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර අයිටම් තියෙනව ඉතින් ආයෙ ඒ ගාණට හොයන්නත් නැති. මට Paintless dent repair kit එකක්ම බෑග් එකත් එක්කම හම්බුණා $19 ට. ලංකාවෙ ඩෙන්ට් එකක් යවාගන්නත් 4000-5000 ගන්නව

    Vs8T9Ifl.jpg

    dSBdIcIl.jpg

    https://www.aliexpress.com/item/1005005116986908.html
    meka ada $8.24 + shipping

    PS : podi ana kellak denne 8.24ta :-D
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,084
    12,217
    113
    SoundPEATS Capsule 3 Pro ekata wada gaanata watina noice cancel ear bud ekak thiyanawada?