🔔 නගරාධිපති රන්ජන් ජයලාල්ට නිල නොවන මහේස්ත‍්‍රාත් බලය තියෙනවා

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය


    නගර සභා පනත අනුව නගරාධිපතිවරයෙකුට නිල නොලත් මහේස්ත්‍රාත් බලතල හිමිව ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

    රන්ජන් ජයලාල් මහතාට චෝදනා එල්ල වන ප‍්‍රකාශයේදීද ඔහු කල අදහස් කරන්නට ඇත්තේ එය බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
     
    • Haha
    Reactions: Nidarshana_k