🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    මේදා පාර නම් 3 වෙනි ලෝක යුද්ධයක් ඇවිලිලා තමයි ලෝකේ විනාශ වෙන්නේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒකාධිපතියෝ මොලෙන් හිතනවා වගේ පෙන්න රඟන ඇතුලාන්තයන් පිස්සො ටිකක් කියලා පෙන්නන්න හොදම උදාහරණයක් ඔය.

    සෙලෙන්ස්කියාට ඉන්න දුන්නානනම් කොහොමත් උගේ ඔය ආණ්ඩුව ඊළඟ ඡන්දයෙන් පරදිනවා. ඕනානම් හිතවාදි ආන්ඩුවක් දාගන්න තිබ්බා. පුටියා ඉල්ලං කැවා.

    කටින් පුටියා මුලින්ම හිතුවා ⁣යුක්රේන් ජනතාව සපෝට් කරල සෙලෙන්ස්කියාව පෙරලයි කියලා. ඌ ඒකත් හිතේ තියන් ගේම ඇද්දෙ. දවස් ගානකින් යුද්දේ ඉවර කරන්න පුලුවන් කියලා පුරසාරම් ගැහුවේ ඒකයි. නමුත් කියෙව් වලට ගෙනාපු මුල් ප්‍රහාරය උන්ටත් වැරදුනා. අන්තිමේදි උන්⁣ටත් ස්ට්‍රැටජිය වෙනස් කරන්න උනා. යුක්කියොන්ටත් ආදාර ඉල්ලමක් පැදුනා, උන් ඒකෙන් සැප ගන්නවා.

    කොහොමහරි මේ යුද්දේ නිසා රුසියාවට කැල්ලක් දිලා නැවතුනත්, මොන සාම සාකච්ඡාවෙන් කොහෙන් නැවතුනත් වෙන්නේ අන්ස්ටේබස් ලයින් එකක් ඉතුරු වෙන එක විතරයි. දැන් රෙසිස්ටන්ස් ගෘප් එකක් හදන් ඉවරයි. ඕක ඇති රුසියාවට සදාතනිකව විඳව විඳව ඉන්න.

    ප.ලි.
    කලිනුත් කියා ඇත. දෙවැනි ලෝක යුද්දයෙදි රුසියාවට ඇතුලට ජරමානුවන්ට එන්න දිලා පස්සේ ගැහුවා කියලා කියන පිරිසක් ඉන්නවා. උන් ඉතිහාසය නොදන්න කම. තව සතිදෙහෙකින් බාබරෝසා පටන් අරන් සංවත්සරෙ. එදා නාසියා රුසියාවට හිතන්නවත් වෙලවක් නැතුව ගහ⁣ගෙන ඇතුලට ගියේ. ස්ටාලින්ට නියොග ගහගන්න වත් වෙලාවක් තිබ්බේ නැ. උගේ නියෝග 1,2,3 වල අන්තර්ගතයන් ඊට හොදම උදාහරණ.
    ගිය වෙගෙන්ම ජරුමානුවන් ගියානම් A-A ලයින් එක අල්ලනවා. ජරමානුවට වැරදුනෙ උන් ප්‍රයොරිටි අදුර ගන්නැතුව අනවශ්‍ය ගම් වලට යුද්ද කරපු එක. නැතුව සීතල නෙවෙයි.
    සමහර පොප්ලර් ලොන්තයොන්ට අපිට ඉතිහාසේ කියලා දෙන්න වෙලා.
    ඔතන රුසියාවට ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝකර් එක්ක නෙමේ... රුසියාවට ඕනෙ නේටෝ එක ලඟට එන එක නවත්තන්න...
    ජෝකර්ව චන්දෙන් පරද්දල රුසියාවට හිතවාදී ආණ්ඩුවක් හදා ගත්තත් නැවත ඒ ආණ්ඩුව පෙරලෙන්න පුලුවන්, ජෝකර් ජනාධිපති උනෙත් නේටෝ එකේ බලපෑමෙන්...
    මම හිතන්නෙ මෝඩ ජෝකර් ජනාධිපති උනාට පස්සෙ රුසියාවට තේරුනා මේක තමයි හොඳම අවස්තාව කියල රුසියාවට ඕන විදිහට ගේමක් ගහන්න... දක්ෂ නායකයෙක් හිටියනං රුසියාවට යුක්‍රේනෙන් 1/5 අල්ල ගන්න හම්බෙන්නෙ නෑ... ගිවිසුමක් ගහල පැත්තකට වෙන්න වෙනව...
    දැනටමත් වර්ග කි.මී 70,000ට වැඩිය අල්ලගෙන ඉවරයි පහුගිය අවුරුදු තුනට, දැං මොන ආණ්ඩුව ආවත් ඔය ලොස් උන ප්‍රදේශය නැවත යුක්‍රේනෙට ගන්න ලේසි වෙන්නෙ නෑ...
    අල්ල ගත්ත ප්‍රදේශ වල බෝඩර් එකේ කැරලි කාරයො සෙල්ලම් දාන්න ගියොත් ඉතුරු ටිකත් නැතිවෙන එක තමයි වෙන්නෙ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    :lol: :lol: pudin lokuda aiyye :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    :lol: :lol: pudin lokuda aiyye :lol:
    මට නං කවුරුවත් ලොකු නෑ :lol:
    ඔයාට කවුරු හරි ලොකුද මල්ලි? :lol:

    මට තේරුම් ගන්න බැරි ඇයි පූටින් ආමි එකේ ලක්ෂ ගානක් නැති කරගෙන ලොකු හානියක් කරගෙන යුද්ධකට ගියෙ කියල
    වෙන tactic එකකින් zelenskyy ව අයින් කරල දාන්නෙ නැතුව
    අදටත් කෙලින්ම zelenskyy ව target නොකරන්නෙ ඇයි කියල තෙරෙන්නෙ නෑ
    රුසියන් එවුන් UK USA වල හැන්ගිල හිටපු එවුන්වත් විෂ දාල අභිරහස් විධියට මරා දාපු කතා කොච්චර තියෙනවද

    මේකටත් shortcut එකක් ගහන්න හැදුව ඒක Miss උනා කියලත් කතාව ක් ඇහුව

    අනෙක් එක ඇයි NATO එවුන් zelenskyyයට උන්ගෙ Membership එක දෙන්න ඇඹරෙන්නෙ

    ඔතන රුසියාවට ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝකර් එක්ක නෙමේ... රුසියාවට ඕනෙ නේටෝ එක ලඟට එන එක නවත්තන්න...
    ජෝකර්ව චන්දෙන් පරද්දල රුසියාවට හිතවාදී ආණ්ඩුවක් හදා ගත්තත් නැවත ඒ ආණ්ඩුව පෙරලෙන්න පුලුවන්, ජෝකර් ජනාධිපති උනෙත් නේටෝ එකේ බලපෑමෙන්...
    මම හිතන්නෙ මෝඩ ජෝකර් ජනාධිපති උනාට පස්සෙ රුසියාවට තේරුනා මේක තමයි හොඳම අවස්තාව කියල රුසියාවට ඕන විදිහට ගේමක් ගහන්න... දක්ෂ නායකයෙක් හිටියනං රුසියාවට යුක්‍රේනෙන් 1/5 අල්ල ගන්න හම්බෙන්නෙ නෑ... ගිවිසුමක් ගහල පැත්තකට වෙන්න වෙනව...
    දැනටමත් වර්ග කි.මී 70,000ට වැඩිය අල්ලගෙන ඉවරයි පහුගිය අවුරුදු තුනට, දැං මොන ආණ්ඩුව ආවත් ඔය ලොස් උන ප්‍රදේශය නැවත යුක්‍රේනෙට ගන්න ලේසි වෙන්නෙ නෑ...
    අල්ල ගත්ත ප්‍රදේශ වල බෝඩර් එකේ කැරලි කාරයො සෙල්ලම් දාන්න ගියොත් ඉතුරු ටිකත් නැතිවෙන එක තමයි වෙන්නෙ
    ------ Post added on Jun 9, 2025 at 8:28 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    2014 ඕක පටන් ගත්තෙ වෙන මොකටවත් නෙවෙයි යුක්‍රෙනෙ අස්තාවර කරන්න. මොකද නෙටො එකට ජොයින් වෙන්න එක කොන්දෙසියක් තමා දැනට බෝඩර් ප්‍රශ්න යුද ගැටුම් තියෙන්න බෑ කියන එක. ඉතින් ක්‍රිමියාව සහ ඩොන්බාස් වලට රුසියන් එවුන් බැහැල වෙනම රටක් අපිට ඔනෙ මේක අපිලගෙ රට කියවලා වැඩෙ අල කරල දැම්ම.

    2019 සෙලෙන්ස්කියා ආවෙ පුටින්ගෙත් කනෙන් රින්ගලා ඌ රුසියාවෙ සෑහෙන කාලයක් හිටපු එකෙක්. ඌ ඉස්සර රුසියා සපොට් විඩියො එහෙම කර කර හිටපු එකෙක්. මූ පුටින් එක්ක තිබ්බ සාම සාකච්චාවෙදි පුටින් උගෙ කොන්දෙසි කියවනකොට තෙරෙන්නෙ නෑ වගෙ ට්‍රාන්ස්ලෙටර් හෙඩ්ෆොන් එකක් කනෙ ගහගෙන ඉන්නව හිනා වෙවී අනෙක් පැත්තෙ එකා කුනුහරුප කියන්නෙ උගෙ කනට පුටින්ව විහිලුවකට අරන්. ඔවාගෙන් පස්සෙ 2021 වගෙ වෙනකොට යුක්‍රෙන් එවුන් හෙමීට ඩොන්බාස් වල සෑහෙන හමුදාවක් රැස් කරන් හිටියෙ ඩොනෙට්ස්ක් උන්ව ඉවර කරල දාන්න. ඒක නිසා තමා පුටිම්ට හොදටම මේක ගැන තරහ ගිහින් ගහල අල්ලගන්න යන්නෙ.

    2022 පෙබරවාරි වල යුක්‍රෙන් හමුදාවෙ ඔක්කොම වගෙ ඩොන්බාස් වල හිටියෙ උන්ගෙ ඇටෑක් එකට ඉතින් පුටින් හිතුවෙ කියෙව් වලට නිකන් යන්න පුලුවන් කියල. Rest is history
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඔතන රුසියාවට ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝකර් එක්ක නෙමේ... රුසියාවට ඕනෙ නේටෝ එක ලඟට එන එක නවත්තන්න...
    ජෝකර්ව චන්දෙන් පරද්දල රුසියාවට හිතවාදී ආණ්ඩුවක් හදා ගත්තත් නැවත ඒ ආණ්ඩුව පෙරලෙන්න පුලුවන්, ජෝකර් ජනාධිපති උනෙත් නේටෝ එකේ බලපෑමෙන්...
    මම හිතන්නෙ මෝඩ ජෝකර් ජනාධිපති උනාට පස්සෙ රුසියාවට තේරුනා මේක තමයි හොඳම අවස්තාව කියල රුසියාවට ඕන විදිහට ගේමක් ගහන්න... දක්ෂ නායකයෙක් හිටියනං රුසියාවට යුක්‍රේනෙන් 1/5 අල්ල ගන්න හම්බෙන්නෙ නෑ... ගිවිසුමක් ගහල පැත්තකට වෙන්න වෙනව...
    දැනටමත් වර්ග කි.මී 70,000ට වැඩිය අල්ලගෙන ඉවරයි පහුගිය අවුරුදු තුනට, දැං මොන ආණ්ඩුව ආවත් ඔය ලොස් උන ප්‍රදේශය නැවත යුක්‍රේනෙට ගන්න ලේසි වෙන්නෙ නෑ...
    අල්ල ගත්ත ප්‍රදේශ වල බෝඩර් එකේ කැරලි කාරයො සෙල්ලම් දාන්න ගියොත් ඉතුරු ටිකත් නැතිවෙන එක තමයි වෙන්නෙ
    පුටින් වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න කියල ඌට අයිඩියා එකක් නැද්ද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පුටින් වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න කියල ඌට අයිඩියා එකක් නැද්ද?
    තේරුනේ නෑ බං, පුටින් වයස නිසා හෙට අනිද්ද වලකජ්ජ ගහයි කියල හිතන්ඩ අමාරුයි, 72 වයස
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,922
    10,278
    113
    මෙලෝ රහක් නැති යුද්ධයක්.. සෙලෙන්ස්කියා පුටිනට ගහනවා. පුටිනා මිනිස්සු ඉන්න apartment වලට ගහනවා. පුටිනා ගිය ආත්මේ පරණ ගෙවල් කඩන එකෙක් ද කොහෙද?? ඔය යුද්දේ special attack එකක් ගියොත් විතරයි මං update දාන්නේ..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මට තේරුම් ගන්න බැරි ඇයි පූටින් ආමි එකේ ලක්ෂ ගානක් නැති කරගෙන ලොකු හානියක් කරගෙන යුද්ධකට ගියෙ කියල
    වෙන tactic එකකින් zelenskyy ව අයින් කරල දාන්නෙ නැතුව
    අදටත් කෙලින්ම zelenskyy ව target නොකරන්නෙ ඇයි කියල තෙරෙන්නෙ නෑ
    රුසියන් එවුන් UK USA වල හැන්ගිල හිටපු එවුන්වත් විෂ දාල අභිරහස් විධියට මරා දාපු කතා කොච්චර තියෙනවද

    මේකටත් shortcut එකක් ගහන්න හැදුව ඒක Miss උනා කියලත් කතාව ක් ඇහුව

    අනෙක් එක ඇයි NATO එවුන් zelenskyyයට උන්ගෙ Membership එක දෙන්න ඇඹරෙන්නෙ
    NATO මෙම්බර්ෂිප් ගන්න ගිය නිසා තමයි ඇටෑක් කලේ. විදෙස් බලවේගයකට රුසියාවට ගහන්න පුලුවන් ග්‍රවුන්ඩ් එකෙන් විතරයි. රුසියාව බලන්නෙ ඒකට තියන ඉඩකඩ නැති කරලා දාන්න. ඊට කලින් රුසියාව කරපු දේවල් බලපුවාම ඒක තේරුම් ගන්න පුලුවන්. ෆින්ලඩ් වලින් රුසියාවට ග්‍රවුන්ඩ් ඇටෑක් එකක් දෙන්න බෑ .යුක්‍රේන් වලින් ක්‍රිමියාව ගැලෙව්වා. ජෝරජියාවෙ රීජන් දෙකක් කඩලා රුසියාවට ෆුල් සපෝට් ඔටෝනොමස් රාජ්‍ය දෙකක් ඇතිකරා. බෙලාරුස් රුසියාවේ මල්ලි වගෙ. යුක්‍රේන් වල සෙලෙන්ස්කි උන්නැහැ නේටෝ එකට යන්න ගියපු එකෙන් ආපු ත්‍රෙට් එක නියුට්‍රලයිස් කරපු එකයි කරේ. බැරිවෙලාවත් යුක්‍රේන් ෆුල් ආඳගත්තොත් කාර්පේතියන් කඳුකරය නිසා හෙනම නැචුරල් බැරියර් එකක් හැදෙනවා. එක පටු එන්ට්‍රි පොයින්ට් එකයි තියෙන්නෙ. බෙලාරුස් ගාවින්.

    අනික යුද්ධ අදිනවා කියන එක රුසියාවෙ එදා ඉඳලා තිබ්බ ටැක්ටික් එක. රුසියාව කරපු පරණ යුද්ද බලපුවාම හැම එකේදිම උන් කරලා තියෙන්නෙ පුලුවන් තරං අදින එක. මොකද උන්ට ඒක කරන්න පුලුවන් කිසිම ගේමක් නැතිව. නැපෝලියන් ආක්‍රමණය බලපංකො. අවුරුදු කීයක් ඇදිල තියනවද?'

    රුසියාව අක්‍රමණය කරන්න ගිහිං නන්නත්තාර උන නැපෝලියන් බොනපාට් කියපු ප්‍රසිද්ධ කතාවක් තියනවා.. මේ වගේ අදහසක් ඒකෙ තියනේනෙ.

    "සිහි බුද්ධියක් තියන මනුස්සයෙක් රුසියාව එක්ක යුද්දෙකට යන්නෙ නැහැ"

    ඒ රුසියාවේ ආර්ථිකේ ස්වභාවය නිසා. සතුරාව හතිවට්ටලා නිකංම දිනුම ගන්න එකයි කරන්නෙ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    තේරුනේ නෑ බං, පුටින් වයස නිසා හෙට අනිද්ද වලකජ්ජ ගහයි කියල හිතන්ඩ අමාරුයි, 72 වයස
    උගෙ ඒ උනාට හෙන හැක් උන ලුක් එකක් බන් තියෙන්නෙ මටනන් හිතෙන්නෙම ලඟදිම කෙල වෙයි කියල. කොහොමත් හොඳ සිහියෙන් තව අවුරුදු 5 ක් වගේනෙ. මහින්ද මහත්තය වගේමල මිනිය වගේ තමා ඊට පස්සෙ. මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මෙලෝ රහක් නැති යුද්ධයක්.. සෙලෙන්ස්කියා පුටිනට ගහනවා. පුටිනා මිනිස්සු ඉන්න apartment වලට ගහනවා. පුටිනා ගිය ආත්මේ පරණ ගෙවල් කඩන එකෙක් ද කොහෙද?? ඔය යුද්දේ special attack එකක් ගියොත් විතරයි මං update දාන්නේ..
    අපාට්මන්ට්ස් වලට ගහල කොහොමද බං වර්ග කි.මී. 70,000 අල්ල ගත්තෙ? :unsure:

    උගෙ ඒ උනාට හෙන හැක් උන ලුක් එකක් බන් තියෙන්නෙ මටනන් හිතෙන්නෙම ලඟදිම කෙල වෙයි කියල. කොහොමත් හොඳ සිහියෙන් තව අවුරුදු 5 ක් වගේනෙ. මහින්ද මහත්තය වගේමල මිනිය වගේ තමා ඊට පස්සෙ. මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ.
    වයසට යන එක හැමෝටම පොදුයිනෙ බං... බයිඩ වගේ චාටර් වෙන්නෙ නැතුව අයින් වෙන්න ඕනෙ කාලෙ ආවම
    ------ Post added on Jun 9, 2025 at 10:40 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    අපාට්මන්ට්ස් වලට ගහල කොහොමද බං වර්ග කි.මී. 70,000 අල්ල ගත්තෙ? :unsure:

    වයසට යන එක හැමෝටම පොදුයිනෙ බං... බයිඩ වගේ චාටර් වෙන්නෙ නැතුව අයින් වෙන්න ඕනෙ කාලෙ ආවම
    ------ Post added on Jun 9, 2025 at 10:40 AM
    බයිඩ වගේ නෙමෙයිනෙ බන් Russia is Putin. ඌ නැති රුසියාවක් තියෙයි කියල හිතන්න අමාරුයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    බයිඩ වගේ නෙමෙයිනෙ බන් Russia is Putin. ඌ නැති රුසියාවක් තියෙයි කියල හිතන්න අමාරුයි.
    ඔව්, පුටින් සහ රුසියාවෙ උන් ඕක දන්න හින්ද වෙන්න ඇති පුටින්ට පුලුවන් කාලෙ ඔය ගේම ගහන්නෙ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඒකාධිපතියෝ මොලෙන් හිතනවා වගේ පෙන්න රඟන ඇතුලාන්තයන් පිස්සො ටිකක් කියලා පෙන්නන්න හොදම උදාහරණයක් ඔය.

    සෙලෙන්ස්කියාට ඉන්න දුන්නානනම් කොහොමත් උගේ ඔය ආණ්ඩුව ඊළඟ ඡන්දයෙන් පරදිනවා. ඕනානම් හිතවාදි ආන්ඩුවක් දාගන්න තිබ්බා. පුටියා ඉල්ලං කැවා.

    කටින් පුටියා මුලින්ම හිතුවා ⁣යුක්රේන් ජනතාව සපෝට් කරල සෙලෙන්ස්කියාව පෙරලයි කියලා. ඌ ඒකත් හිතේ තියන් ගේම ඇද්දෙ. දවස් ගානකින් යුද්දේ ඉවර කරන්න පුලුවන් කියලා පුරසාරම් ගැහුවේ ඒකයි. නමුත් කියෙව් වලට ගෙනාපු මුල් ප්‍රහාරය උන්ටත් වැරදුනා. අන්තිමේදි උන්⁣ටත් ස්ට්‍රැටජිය වෙනස් කරන්න උනා. යුක්කියොන්ටත් ආදාර ඉල්ලමක් පැදුනා, උන් ඒකෙන් සැප ගන්නවා.

    කොහොමහරි මේ යුද්දේ නිසා රුසියාවට කැල්ලක් දිලා නැවතුනත්, මොන සාම සාකච්ඡාවෙන් කොහෙන් නැවතුනත් වෙන්නේ අන්ස්ටේබස් ලයින් එකක් ඉතුරු වෙන එක විතරයි. දැන් රෙසිස්ටන්ස් ගෘප් එකක් හදන් ඉවරයි. ඕක ඇති රුසියාවට සදාතනිකව විඳව විඳව ඉන්න.

    ප.ලි.
    කලිනුත් කියා ඇත. දෙවැනි ලෝක යුද්දයෙදි රුසියාවට ඇතුලට ජරමානුවන්ට එන්න දිලා පස්සේ ගැහුවා කියලා කියන පිරිසක් ඉන්නවා. උන් ඉතිහාසය නොදන්න කම. තව සතිදෙහෙකින් බාබරෝසා පටන් අරන් සංවත්සරෙ. එදා නාසියා රුසියාවට හිතන්නවත් වෙලවක් නැතුව ගහ⁣ගෙන ඇතුලට ගියේ. ස්ටාලින්ට නියොග ගහගන්න වත් වෙලාවක් තිබ්බේ නැ. උගේ නියෝග 1,2,3 වල අන්තර්ගතයන් ඊට හොදම උදාහරණ.
    ගිය වෙගෙන්ම ජරුමානුවන් ගියානම් A-A ලයින් එක අල්ලනවා. ජරමානුවට වැරදුනෙ උන් ප්‍රයොරිටි අදුර ගන්නැතුව අනවශ්‍ය ගම් වලට යුද්ද කරපු එක. නැතුව සීතල නෙවෙයි.
    සමහර පොප්ලර් ලොන්තයොන්ට අපිට ඉතිහාසේ කියලා දෙන්න වෙලා.
    ස්ටලින්ගෙ order number 227 “Not a step back” .කියන ඔර්ඩර් එක නිසා වෙච්ච එකමදෙ මිලියන් එකහමාරක් විතර රුසියන් හමුදාවක් නිකන්ම නිකන් යුද සිරකාරයො වෙලා (ස්ටාලින්ගෙ පුතත් එක්ක) රුසියාවට නැති වෙච්ච එක විතරයි. මෙ වගෙම හිටලරුත් සෝවියට් එවුන් බාබරෝසා අකුලගෙන ස්ටිම්රොල් කරගෙන අනික් පැත්තට එද්දි එක එක නගර ෆෝර්ට්රස් සිටිස් කියලා නමක් දාල අන්තිම මිනිහ වෙනකම් ෆයිට් කරපියවු කියලා නාසි එවුන්ටත් කෙලවලා දුන්න. අනික් කැල්ලටනම් වොර්ෆෙයාර් වල තියන Defence in Depth, Offensive Culmination Pointවගෙ දෙවල් ගැන ඉගෙනගත්තනම් බාබරෝසට මොකද උනෙ කියලා හිතා ගන්න පුලුවන්
     
    • Like
    Reactions: War Fighter

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    ප.ලි.
    දෙවැනි ලෝක යුද්දයෙදි රුසියාවට ඇතුලට ජරමානුවන්ට එන්න දිලා පස්සේ ගැහුවා කියලා කියන පිරිසක් ඉන්නවා. උන් ඉතිහාසය නොදන්න කම. තව සතිදෙහෙකින් බාබරෝසා පටන් අරන් සංවත්සරෙ. එදා නාසියා රුසියාවට හිතන්නවත් වෙලවක් නැතුව ගහ⁣ගෙන ඇතුලට ගියේ. ස්ටාලින්ට නියොග ගහගන්න වත් වෙලාවක් තිබ්බේ නැ...
    ගිය වෙගෙන්ම ජරුමානුවන් ගියානම් A-A ලයින් එක අල්ලනවා. ජරමානුවට වැරදුනෙ උන් ප්‍රයොරිටි අදුර ගන්නැතුව අනවශ්‍ය ගම් වලට යුද්ද කරපු එක. නැතුව සීතල නෙවෙයි...

    "දෙවැනි ලෝක යුද්දයෙදි රුසියාවට ඇතුලට ජරමානුවන්ට එන්න දිලා පස්සේ ගැහුවා කියලා කියන පිරිසක් ඉන්නවා. උන් ඉතිහාසය නොදන්න කම... එදා නාසියා රුසියාවට හිතන්නවත් වෙලවක් නැතුව ගහ⁣ගෙන ඇතුලට ගියේ."
    -- Germany alluwee empty land ekak, USSR (රුසියාව & others) oya areas evacuate karala, sabotage karala, retreat unee. Germany-USSR agreement eka hinda invasion eka thawath parakku wei kiyala Stalin hituwee. USSR "loku" war ekakata ready vela hitiyee nee "great purge" vagee hetu hinda. Muladi USSR kalee "defensive war" ekak time ganna, hariyata ready venakan.

    "ගිය වෙගෙන්ම ජරුමානුවන් ගියානම් A-A ලයින් එක අල්ලනවා. ජරමානුවට වැරදුනෙ උන් ප්‍රයොරිටි අදුර ගන්නැතුව අනවශ්‍ය ගම් වලට යුද්ද කරපු එක. නැතුව සීතල නෙවෙයි."

    -- Germany AA- line eka alluwath, war eka dinanna venne nee. A-A line eka 20% wath nee USSR land area eken. Resources Ural mountains valin dakunata geniccha kalinma. (Moscow unath partially evacuate karala tibunee.) Ee hinda A-A line alluwoth USSR collapse vei kiyala Hitler hitan hitiya mathaya veradiyi. (Only case oil resources) German valata 2000km supply line eka manage karaganna beri unaa. A-A line eka dihata awanam thawath amarui.

    Real reasons:
    -- German army eka winter war ekakata ready vela hitiyee nee. Supply lines ehemath weak. Mee hinda winter ekedi Soviet defense eka lesi una.
    -- Japanese invasion ekak enne nee kiyala denagattata passe, Stalin, Siberian divisions Germany war front ekata ewwa. Siberian army eka winter war ekata experienced army ekak. Moscow battle eka USSR dinanna hethu walin ekak meeka.
    -- Stalingrad battle loss eken passee German army ekata thawa duratath offensive war ekak karanna strength ekak tibunee nee.

    How to won:
    -- Germaniyata, USSR ekka war ekakata yannee nethuwa, UK allanna thibunee (without mistakes like in Dunkirk ). Ehema unanam, USA valata godak amaru wenawa Europe vala war ekak geniyanna Germany ekka. Launching pad ekak nethi hinda UK vagee.
    -- Iita passe, supply lines hadagena, USSR valata attack karanna tibuna, Japan ekka (USA valata war declare karanne nethiwa)
    -- Ehema unanam Germany valata WW2 win karanna thibuna.
    -- Ehema nethath Hitler, Ukraine support eka gattanam, USSR attack karala oona objectives valata lesisyen yanna thibuna.

    Edaa novunu dee thamayi den Oya Russia vs West (battleground is Ukrain lol.) war ekee venneeeee.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    -- Germany alluwee empty land ekak, USSR (රුසියාව & others) oya areas evacuate karala, sabotage karala, retreat unee.
    පටන් ගත්ත විදිහෙන්ම පේනවා කියවලා තියන තරම. ☺️
    ඔවට රිප්ලයි ලියන්නත් අපරාදේ. තව ඉගෙන ගන්න. ජයවේවා
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    පටන් ගත්ත විදිහෙන්ම පේනවා කියවලා තියන තරම. ☺️
    ඔවට රිප්ලයි ලියන්නත් අපරාදේ. තව ඉගෙන ගන්න. ජයවේවා

    Liyapu full sentence eka kiyawanna brother: "evacuate karala, sabotage karala, retreat unee."

    -- "Evacuate karala"
    -- "Nearly sixteen million Soviet civilians and over 1,500 large factories were moved to areas in the middle or eastern part of the country by the end of 1941"... (Ref: ) Original source: Manley, Rebecca, and Rebecca Manley. To the Tashkent Station: Evacuation and Survival in the Soviet Union at War. Cornell University Press, 2009, pp. 7-8.

    -- Germany army eka first 3 weeks valin 600km vitara USSR athulata awa. Mul sathi keepayata adalawa, oya kiyana dee hari, evacuation karanna beri hinda sabotage kalee. Eeth next 1000 km yanna maasa 5k vitara giya.

    -- "Empty land ekak"
    >> Germany invasion eka "surprise attack" ekak USSR valata. Ee hinda war ekakata ready vela hitiyee nee, mama kalin kiwwa wagee. Mee hinda retreat venakota move karanna beri resources sabotage karala (roads, bridges, dams, factories, food source, etc.) thamayi Red army eka retreat unee. Meekayi empty land ekak kiyana eken adahas kalee.

    Reply ekak daanwada? Man kiyapu eka eka points valata address karala. (Subject ekata interest, eekai)