ඔතන රුසියාවට ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝකර් එක්ක නෙමේ... රුසියාවට ඕනෙ නේටෝ එක ලඟට එන එක නවත්තන්න...ඒකාධිපතියෝ මොලෙන් හිතනවා වගේ පෙන්න රඟන ඇතුලාන්තයන් පිස්සො ටිකක් කියලා පෙන්නන්න හොදම උදාහරණයක් ඔය.
සෙලෙන්ස්කියාට ඉන්න දුන්නානනම් කොහොමත් උගේ ඔය ආණ්ඩුව ඊළඟ ඡන්දයෙන් පරදිනවා. ඕනානම් හිතවාදි ආන්ඩුවක් දාගන්න තිබ්බා. පුටියා ඉල්ලං කැවා.
කටින් පුටියා මුලින්ම හිතුවා යුක්රේන් ජනතාව සපෝට් කරල සෙලෙන්ස්කියාව පෙරලයි කියලා. ඌ ඒකත් හිතේ තියන් ගේම ඇද්දෙ. දවස් ගානකින් යුද්දේ ඉවර කරන්න පුලුවන් කියලා පුරසාරම් ගැහුවේ ඒකයි. නමුත් කියෙව් වලට ගෙනාපු මුල් ප්‍රහාරය උන්ටත් වැරදුනා. අන්තිමේදි උන්ටත් ස්ට්‍රැටජිය වෙනස් කරන්න උනා. යුක්කියොන්ටත් ආදාර ඉල්ලමක් පැදුනා, උන් ඒකෙන් සැප ගන්නවා.
කොහොමහරි මේ යුද්දේ නිසා රුසියාවට කැල්ලක් දිලා නැවතුනත්, මොන සාම සාකච්ඡාවෙන් කොහෙන් නැවතුනත් වෙන්නේ අන්ස්ටේබස් ලයින් එකක් ඉතුරු වෙන එක විතරයි. දැන් රෙසිස්ටන්ස් ගෘප් එකක් හදන් ඉවරයි. ඕක ඇති රුසියාවට සදාතනිකව විඳව විඳව ඉන්න.
ප.ලි.
කලිනුත් කියා ඇත. දෙවැනි ලෝක යුද්දයෙදි රුසියාවට ඇතුලට ජරමානුවන්ට එන්න දිලා පස්සේ ගැහුවා කියලා කියන පිරිසක් ඉන්නවා. උන් ඉතිහාසය නොදන්න කම. තව සතිදෙහෙකින් බාබරෝසා පටන් අරන් සංවත්සරෙ. එදා නාසියා රුසියාවට හිතන්නවත් වෙලවක් නැතුව ගහගෙන ඇතුලට ගියේ. ස්ටාලින්ට නියොග ගහගන්න වත් වෙලාවක් තිබ්බේ නැ. උගේ නියෝග 1,2,3 වල අන්තර්ගතයන් ඊට හොදම උදාහරණ.
ගිය වෙගෙන්ම ජරුමානුවන් ගියානම් A-A ලයින් එක අල්ලනවා. ජරමානුවට වැරදුනෙ උන් ප්‍රයොරිටි අදුර ගන්නැතුව අනවශ්‍ය ගම් වලට යුද්ද කරපු එක. නැතුව සීතල නෙවෙයි.
සමහර පොප්ලර් ලොන්තයොන්ට අපිට ඉතිහාසේ කියලා දෙන්න වෙලා.
ඔතන රුසියාවට ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝකර් එක්ක නෙමේ... රුසියාවට ඕනෙ නේටෝ එක ලඟට එන එක නවත්තන්න...
ජෝකර්ව චන්දෙන් පරද්දල රුසියාවට හිතවාදී ආණ්ඩුවක් හදා ගත්තත් නැවත ඒ ආණ්ඩුව පෙරලෙන්න පුලුවන්, ජෝකර් ජනාධිපති උනෙත් නේටෝ එකේ බලපෑමෙන්...
මම හිතන්නෙ මෝඩ ජෝකර් ජනාධිපති උනාට පස්සෙ රුසියාවට තේරුනා මේක තමයි හොඳම අවස්තාව කියල රුසියාවට ඕන විදිහට ගේමක් ගහන්න... දක්ෂ නායකයෙක් හිටියනං රුසියාවට යුක්රේනෙන් 1/5 අල්ල ගන්න හම්බෙන්නෙ නෑ... ගිවිසුමක් ගහල පැත්තකට වෙන්න වෙනව...
දැනටමත් වර්ග කි.මී 70,000ට වැඩිය අල්ලගෙන ඉවරයි පහුගිය අවුරුදු තුනට, දැං මොන ආණ්ඩුව ආවත් ඔය ලොස් උන ප්‍රදේශය නැවත යුක්රේනෙට ගන්න ලේසි වෙන්නෙ නෑ...
අල්ල ගත්ත ප්‍රදේශ වල බෝඩර් එකේ කැරලි කාරයො සෙල්ලම් දාන්න ගියොත් ඉතුරු ටිකත් නැතිවෙන එක තමයි වෙන්නෙ
pudin lokuda aiyye 
මට නං කවුරුවත් ලොකු නෑ![]()
pudin lokuda aiyye
![]()

මට තේරුම් ගන්න බැරි ඇයි පූටින් ආමි එකේ ලක්ෂ ගානක් නැති කරගෙන ලොකු හානියක් කරගෙන යුද්ධකට ගියෙ කියල
වෙන tactic එකකින් zelenskyy ව අයින් කරල දාන්නෙ නැතුව
අදටත් කෙලින්ම zelenskyy ව target නොකරන්නෙ ඇයි කියල තෙරෙන්නෙ නෑ
රුසියන් එවුන් UK USA වල හැන්ගිල හිටපු එවුන්වත් විෂ දාල අභිරහස් විධියට මරා දාපු කතා කොච්චර තියෙනවද
මේකටත් shortcut එකක් ගහන්න හැදුව ඒක Miss උනා කියලත් කතාව ක් ඇහුව
අනෙක් එක ඇයි NATO එවුන් zelenskyyයට උන්ගෙ Membership එක දෙන්න ඇඹරෙන්නෙ
------ Post added on Jun 9, 2025 at 8:28 AMඔතන රුසියාවට ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝකර් එක්ක නෙමේ... රුසියාවට ඕනෙ නේටෝ එක ලඟට එන එක නවත්තන්න...
ජෝකර්ව චන්දෙන් පරද්දල රුසියාවට හිතවාදී ආණ්ඩුවක් හදා ගත්තත් නැවත ඒ ආණ්ඩුව පෙරලෙන්න පුලුවන්, ජෝකර් ජනාධිපති උනෙත් නේටෝ එකේ බලපෑමෙන්...
මම හිතන්නෙ මෝඩ ජෝකර් ජනාධිපති උනාට පස්සෙ රුසියාවට තේරුනා මේක තමයි හොඳම අවස්තාව කියල රුසියාවට ඕන විදිහට ගේමක් ගහන්න... දක්ෂ නායකයෙක් හිටියනං රුසියාවට යුක්රේනෙන් 1/5 අල්ල ගන්න හම්බෙන්නෙ නෑ... ගිවිසුමක් ගහල පැත්තකට වෙන්න වෙනව...
දැනටමත් වර්ග කි.මී 70,000ට වැඩිය අල්ලගෙන ඉවරයි පහුගිය අවුරුදු තුනට, දැං මොන ආණ්ඩුව ආවත් ඔය ලොස් උන ප්‍රදේශය නැවත යුක්රේනෙට ගන්න ලේසි වෙන්නෙ නෑ...
අල්ල ගත්ත ප්‍රදේශ වල බෝඩර් එකේ කැරලි කාරයො සෙල්ලම් දාන්න ගියොත් ඉතුරු ටිකත් නැතිවෙන එක තමයි වෙන්නෙ
පුටින් වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න කියල ඌට අයිඩියා එකක් නැද්ද?ඔතන රුසියාවට ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝකර් එක්ක නෙමේ... රුසියාවට ඕනෙ නේටෝ එක ලඟට එන එක නවත්තන්න...
ජෝකර්ව චන්දෙන් පරද්දල රුසියාවට හිතවාදී ආණ්ඩුවක් හදා ගත්තත් නැවත ඒ ආණ්ඩුව පෙරලෙන්න පුලුවන්, ජෝකර් ජනාධිපති උනෙත් නේටෝ එකේ බලපෑමෙන්...
මම හිතන්නෙ මෝඩ ජෝකර් ජනාධිපති උනාට පස්සෙ රුසියාවට තේරුනා මේක තමයි හොඳම අවස්තාව කියල රුසියාවට ඕන විදිහට ගේමක් ගහන්න... දක්ෂ නායකයෙක් හිටියනං රුසියාවට යුක්රේනෙන් 1/5 අල්ල ගන්න හම්බෙන්නෙ නෑ... ගිවිසුමක් ගහල පැත්තකට වෙන්න වෙනව...
දැනටමත් වර්ග කි.මී 70,000ට වැඩිය අල්ලගෙන ඉවරයි පහුගිය අවුරුදු තුනට, දැං මොන ආණ්ඩුව ආවත් ඔය ලොස් උන ප්‍රදේශය නැවත යුක්රේනෙට ගන්න ලේසි වෙන්නෙ නෑ...
අල්ල ගත්ත ප්‍රදේශ වල බෝඩර් එකේ කැරලි කාරයො සෙල්ලම් දාන්න ගියොත් ඉතුරු ටිකත් නැතිවෙන එක තමයි වෙන්නෙ
තේරුනේ නෑ බං, පුටින් වයස නිසා හෙට අනිද්ද වලකජ්ජ ගහයි කියල හිතන්ඩ අමාරුයි, 72 වයසපුටින් වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න කියල ඌට අයිඩියා එකක් නැද්ද?
මෙලෝ රහක් නැති යුද්ධයක්.. සෙලෙන්ස්කියා පුටිනට ගහනවා. පුටිනා මිනිස්සු ඉන්න apartment වලට ගහනවා. පුටිනා ගිය ආත්මේ පරණ ගෙවල් කඩන එකෙක් ද කොහෙද?? ඔය යුද්දේ special attack එකක් ගියොත් විතරයි මං update දාන්නේ..
NATO මෙම්බර්ෂිප් ගන්න ගිය නිසා තමයි ඇටෑක් කලේ. විදෙස් බලවේගයකට රුසියාවට ගහන්න පුලුවන් ග්‍රවුන්ඩ් එකෙන් විතරයි. රුසියාව බලන්නෙ ඒකට තියන ඉඩකඩ නැති කරලා දාන්න. ඊට කලින් රුසියාව කරපු දේවල් බලපුවාම ඒක තේරුම් ගන්න පුලුවන්. ෆින්ලඩ් වලින් රුසියාවට ග්‍රවුන්ඩ් ඇටෑක් එකක් දෙන්න බෑ .යුක්රේන් වලින් ක්රිමියාව ගැලෙව්වා. ජෝරජියාවෙ රීජන් දෙකක් කඩලා රුසියාවට ෆුල් සපෝට් ඔටෝනොමස් රාජ්‍ය දෙකක් ඇතිකරා. බෙලාරුස් රුසියාවේ මල්ලි වගෙ. යුක්රේන් වල සෙලෙන්ස්කි උන්නැහැ නේටෝ එකට යන්න ගියපු එකෙන් ආපු ත්‍රෙට් එක නියුට්‍රලයිස් කරපු එකයි කරේ. බැරිවෙලාවත් යුක්රේන් ෆුල් ආඳගත්තොත් කාර්පේතියන් කඳුකරය නිසා හෙනම නැචුරල් බැරියර් එකක් හැදෙනවා. එක පටු එන්ට්‍රි පොයින්ට් එකයි තියෙන්නෙ. බෙලාරුස් ගාවින්.මට තේරුම් ගන්න බැරි ඇයි පූටින් ආමි එකේ ලක්ෂ ගානක් නැති කරගෙන ලොකු හානියක් කරගෙන යුද්ධකට ගියෙ කියල
වෙන tactic එකකින් zelenskyy ව අයින් කරල දාන්නෙ නැතුව
අදටත් කෙලින්ම zelenskyy ව target නොකරන්නෙ ඇයි කියල තෙරෙන්නෙ නෑ
රුසියන් එවුන් UK USA වල හැන්ගිල හිටපු එවුන්වත් විෂ දාල අභිරහස් විධියට මරා දාපු කතා කොච්චර තියෙනවද
මේකටත් shortcut එකක් ගහන්න හැදුව ඒක Miss උනා කියලත් කතාව ක් ඇහුව
අනෙක් එක ඇයි NATO එවුන් zelenskyyයට උන්ගෙ Membership එක දෙන්න ඇඹරෙන්නෙ
උගෙ ඒ උනාට හෙන හැක් උන ලුක් එකක් බන් තියෙන්නෙ මටනන් හිතෙන්නෙම ලඟදිම කෙල වෙයි කියල. කොහොමත් හොඳ සිහියෙන් තව අවුරුදු 5 ක් වගේනෙ. මහින්ද මහත්තය වගේමල මිනිය වගේ තමා ඊට පස්සෙ. මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ.තේරුනේ නෑ බං, පුටින් වයස නිසා හෙට අනිද්ද වලකජ්ජ ගහයි කියල හිතන්ඩ අමාරුයි, 72 වයස
අපාට්මන්ට්ස් වලට ගහල කොහොමද බං වර්ග කි.මී. 70,000 අල්ල ගත්තෙ?මෙලෝ රහක් නැති යුද්ධයක්.. සෙලෙන්ස්කියා පුටිනට ගහනවා. පුටිනා මිනිස්සු ඉන්න apartment වලට ගහනවා. පුටිනා ගිය ආත්මේ පරණ ගෙවල් කඩන එකෙක් ද කොහෙද?? ඔය යුද්දේ special attack එකක් ගියොත් විතරයි මං update දාන්නේ..
වයසට යන එක හැමෝටම පොදුයිනෙ බං... බයිඩ වගේ චාටර් වෙන්නෙ නැතුව අයින් වෙන්න ඕනෙ කාලෙ ආවමඋගෙ ඒ උනාට හෙන හැක් උන ලුක් එකක් බන් තියෙන්නෙ මටනන් හිතෙන්නෙම ලඟදිම කෙල වෙයි කියල. කොහොමත් හොඳ සිහියෙන් තව අවුරුදු 5 ක් වගේනෙ. මහින්ද මහත්තය වගේමල මිනිය වගේ තමා ඊට පස්සෙ. මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ.
බයිඩ වගේ නෙමෙයිනෙ බන් Russia is Putin. ඌ නැති රුසියාවක් තියෙයි කියල හිතන්න අමාරුයි.අපාට්මන්ට්ස් වලට ගහල කොහොමද බං වර්ග කි.මී. 70,000 අල්ල ගත්තෙ?
වයසට යන එක හැමෝටම පොදුයිනෙ බං... බයිඩ වගේ චාටර් වෙන්නෙ නැතුව අයින් වෙන්න ඕනෙ කාලෙ ආවම
------ Post added on Jun 9, 2025 at 10:40 AM
ඔව්, පුටින් සහ රුසියාවෙ උන් ඕක දන්න හින්ද වෙන්න ඇති පුටින්ට පුලුවන් කාලෙ ඔය ගේම ගහන්නෙබයිඩ වගේ නෙමෙයිනෙ බන් Russia is Putin. ඌ නැති රුසියාවක් තියෙයි කියල හිතන්න අමාරුයි.
ස්ටලින්ගෙ order number 227 “Not a step back” .කියන ඔර්ඩර් එක නිසා වෙච්ච එකමදෙ මිලියන් එකහමාරක් විතර රුසියන් හමුදාවක් නිකන්ම නිකන් යුද සිරකාරයො වෙලා (ස්ටාලින්ගෙ පුතත් එක්ක) රුසියාවට නැති වෙච්ච එක විතරයි. මෙ වගෙම හිටලරුත් සෝවියට් එවුන් බාබරෝසා අකුලගෙන ස්ටිම්රොල් කරගෙන අනික් පැත්තට එද්දි එක එක නගර ෆෝර්ට්‍රස් සිටිස් කියලා නමක් දාල අන්තිම මිනිහ වෙනකම් ෆයිට් කරපියවු කියලා නාසි එවුන්ටත් කෙලවලා දුන්න. අනික් කැල්ලටනම් වොර්ෆෙයාර් වල තියන Defence in Depth, Offensive Culmination Pointවගෙ දෙවල් ගැන ඉගෙනගත්තනම් බාබරෝසට මොකද උනෙ කියලා හිතා ගන්න පුලුවන්ඒකාධිපතියෝ මොලෙන් හිතනවා වගේ පෙන්න රඟන ඇතුලාන්තයන් පිස්සො ටිකක් කියලා පෙන්නන්න හොදම උදාහරණයක් ඔය.
සෙලෙන්ස්කියාට ඉන්න දුන්නානනම් කොහොමත් උගේ ඔය ආණ්ඩුව ඊළඟ ඡන්දයෙන් පරදිනවා. ඕනානම් හිතවාදි ආන්ඩුවක් දාගන්න තිබ්බා. පුටියා ඉල්ලං කැවා.
කටින් පුටියා මුලින්ම හිතුවා යුක්රේන් ජනතාව සපෝට් කරල සෙලෙන්ස්කියාව පෙරලයි කියලා. ඌ ඒකත් හිතේ තියන් ගේම ඇද්දෙ. දවස් ගානකින් යුද්දේ ඉවර කරන්න පුලුවන් කියලා පුරසාරම් ගැහුවේ ඒකයි. නමුත් කියෙව් වලට ගෙනාපු මුල් ප්‍රහාරය උන්ටත් වැරදුනා. අන්තිමේදි උන්ටත් ස්ට්‍රැටජිය වෙනස් කරන්න උනා. යුක්කියොන්ටත් ආදාර ඉල්ලමක් පැදුනා, උන් ඒකෙන් සැප ගන්නවා.
කොහොමහරි මේ යුද්දේ නිසා රුසියාවට කැල්ලක් දිලා නැවතුනත්, මොන සාම සාකච්ඡාවෙන් කොහෙන් නැවතුනත් වෙන්නේ අන්ස්ටේබස් ලයින් එකක් ඉතුරු වෙන එක විතරයි. දැන් රෙසිස්ටන්ස් ගෘප් එකක් හදන් ඉවරයි. ඕක ඇති රුසියාවට සදාතනිකව විඳව විඳව ඉන්න.
ප.ලි.
කලිනුත් කියා ඇත. දෙවැනි ලෝක යුද්දයෙදි රුසියාවට ඇතුලට ජරමානුවන්ට එන්න දිලා පස්සේ ගැහුවා කියලා කියන පිරිසක් ඉන්නවා. උන් ඉතිහාසය නොදන්න කම. තව සතිදෙහෙකින් බාබරෝසා පටන් අරන් සංවත්සරෙ. එදා නාසියා රුසියාවට හිතන්නවත් වෙලවක් නැතුව ගහගෙන ඇතුලට ගියේ. ස්ටාලින්ට නියොග ගහගන්න වත් වෙලාවක් තිබ්බේ නැ. උගේ නියෝග 1,2,3 වල අන්තර්ගතයන් ඊට හොදම උදාහරණ.
ගිය වෙගෙන්ම ජරුමානුවන් ගියානම් A-A ලයින් එක අල්ලනවා. ජරමානුවට වැරදුනෙ උන් ප්‍රයොරිටි අදුර ගන්නැතුව අනවශ්‍ය ගම් වලට යුද්ද කරපු එක. නැතුව සීතල නෙවෙයි.
සමහර පොප්ලර් ලොන්තයොන්ට අපිට ඉතිහාසේ කියලා දෙන්න වෙලා.
ප.ලි.
දෙවැනි ලෝක යුද්දයෙදි රුසියාවට ඇතුලට ජරමානුවන්ට එන්න දිලා පස්සේ ගැහුවා කියලා කියන පිරිසක් ඉන්නවා. උන් ඉතිහාසය නොදන්න කම. තව සතිදෙහෙකින් බාබරෝසා පටන් අරන් සංවත්සරෙ. එදා නාසියා රුසියාවට හිතන්නවත් වෙලවක් නැතුව ගහගෙන ඇතුලට ගියේ. ස්ටාලින්ට නියොග ගහගන්න වත් වෙලාවක් තිබ්බේ නැ...
ගිය වෙගෙන්ම ජරුමානුවන් ගියානම් A-A ලයින් එක අල්ලනවා. ජරමානුවට වැරදුනෙ උන් ප්‍රයොරිටි අදුර ගන්නැතුව අනවශ්‍ය ගම් වලට යුද්ද කරපු එක. නැතුව සීතල නෙවෙයි...
දුන්නොත් පුටින නුයුක් දානව ශුවර් , ඒකට හැමෝම බයයිඅනෙක් එක ඇයි NATO එවුන් zelenskyyයට උන්ගෙ Membership එක දෙන්න ඇඹරෙන්නෙ
පටන් ගත්ත විදිහෙන්ම පේනවා කියවලා තියන තරම.-- Germany alluwee empty land ekak, USSR (රුසියාව & others) oya areas evacuate karala, sabotage karala, retreat unee.
පටන් ගත්ත විදිහෙන්ම පේනවා කියවලා තියන තරම.
ඔවට රිප්ලයි ලියන්නත් අපරාදේ. තව ඉගෙන ගන්න. ජයවේවා