🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මට තේරුම් ගන්න බැරි ඇයි පූටින් ආමි එකේ ලක්ෂ ගානක් නැති කරගෙන ලොකු හානියක් කරගෙන යුද්ධකට ගියෙ කියල
    වෙන tactic එකකින් zelenskyy ව අයින් කරල දාන්නෙ නැතුව
    අදටත් කෙලින්ම zelenskyy ව target නොකරන්නෙ ඇයි කියල තෙරෙන්නෙ නෑ
    රුසියන් එවුන් UK USA වල හැන්ගිල හිටපු එවුන්වත් විෂ දාල අභිරහස් විධියට මරා දාපු කතා කොච්චර තියෙනවද

    මේකටත් shortcut එකක් ගහන්න හැදුව ඒක Miss උනා කියලත් කතාව ක් ඇහුව
    ඒකාධිපතියෝ මොලෙන් හිතනවා වගේ පෙන්න රඟන ඇතුලාන්තයන් පිස්සො ටිකක් කියලා පෙන්නන්න හොදම උදාහරණයක් ඔය.

    සෙලෙන්ස්කියාට ඉන්න දුන්නානනම් කොහොමත් උගේ ඔය ආණ්ඩුව ඊළඟ ඡන්දයෙන් පරදිනවා. ඕනානම් හිතවාදි ආන්ඩුවක් දාගන්න තිබ්බා. පුටියා ඉල්ලං කැවා.

    කටින් පුටියා මුලින්ම හිතුවා ⁣යුක්රේන් ජනතාව සපෝට් කරල සෙලෙන්ස්කියාව පෙරලයි කියලා. ඌ ඒකත් හිතේ තියන් ගේම ඇද්දෙ. දවස් ගානකින් යුද්දේ ඉවර කරන්න පුලුවන් කියලා පුරසාරම් ගැහුවේ ඒකයි. නමුත් කියෙව් වලට ගෙනාපු මුල් ප්‍රහාරය උන්ටත් වැරදුනා. අන්තිමේදි උන්⁣ටත් ස්ට්‍රැටජිය වෙනස් කරන්න උනා. යුක්කියොන්ටත් ආදාර ඉල්ලමක් පැදුනා, උන් ඒකෙන් සැප ගන්නවා.

    කොහොමහරි මේ යුද්දේ නිසා රුසියාවට කැල්ලක් දිලා නැවතුනත්, මොන සාම සාකච්ඡාවෙන් කොහෙන් නැවතුනත් වෙන්නේ අන්ස්ටේබස් ලයින් එකක් ඉතුරු වෙන එක විතරයි. දැන් රෙසිස්ටන්ස් ගෘප් එකක් හදන් ඉවරයි. ඕක ඇති රුසියාවට සදාතනිකව විඳව විඳව ඉන්න.

    ප.ලි.
    කලිනුත් කියා ඇත. දෙවැනි ලෝක යුද්දයෙදි රුසියාවට ඇතුලට ජරමානුවන්ට එන්න දිලා පස්සේ ගැහුවා කියලා කියන පිරිසක් ඉන්නවා. උන් ඉතිහාසය නොදන්න කම. තව සතිදෙහෙකින් බාබරෝසා පටන් අරන් සංවත්සරෙ. එදා නාසියා රුසියාවට හිතන්නවත් වෙලවක් නැතුව ගහ⁣ගෙන ඇතුලට ගියේ. ස්ටාලින්ට නියොග ගහගන්න වත් වෙලාවක් තිබ්බේ නැ. උගේ නියෝග 1,2,3 වල අන්තර්ගතයන් ඊට හොදම උදාහරණ.
    ගිය වෙගෙන්ම ජරුමානුවන් ගියානම් A-A ලයින් එක අල්ලනවා. ජරමානුවට වැරදුනෙ උන් ප්‍රයොරිටි අදුර ගන්නැතුව අනවශ්‍ය ගම් වලට යුද්ද කරපු එක. නැතුව සීතල නෙවෙයි.
    සමහර පොප්ලර් ලොන්තයොන්ට අපිට ඉතිහාසේ කියලා දෙන්න වෙලා.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788

    ekagai ekenma. me kathawa aththa. කටින් පුටියා pora talk dunnata lankawe un uwa oluwa uda thiya gathata සෙලෙන්ස්කියා Russia rata athulatama awith ki parak nam kelala giyada.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    යුක්‍රේන් උන් අරුන්ගෙ බර ප්ලේන් ගානකට ජුන්ඩන් ඩ්‍රෝන් වලින් එයාපෝට් එක ඇතුලෙම නෙලුවට පස්සෙ උන් මේ ආචිචිලටයි පොඩි කෙල්ලොන්ටයි කෲස් මිසයිල වලින් ගහල :lol:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    නේටෝ රටවලින් එන බලපෑම ගැනත් රුසියාවට හිතන්න වෙනව හැමෝ එක්කම යුද්ධ කරන්න ගියොත් පරාද වෙන්න වෙනව.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මට තේරුම් ගන්න බැරි ඇයි පූටින් ආමි එකේ ලක්ෂ ගානක් නැති කරගෙන ලොකු හානියක් කරගෙන යුද්ධකට ගියෙ කියල
    වෙන tactic එකකින් zelenskyy ව අයින් කරල දාන්නෙ නැතුව
    අදටත් කෙලින්ම zelenskyy ව target නොකරන්නෙ ඇයි කියල තෙරෙන්නෙ නෑ
    රුසියන් එවුන් UK USA වල හැන්ගිල හිටපු එවුන්වත් විෂ දාල අභිරහස් විධියට මරා දාපු කතා කොච්චර තියෙනවද

    මේකටත් shortcut එකක් ගහන්න හැදුව ඒක Miss උනා කියලත් කතාව ක් ඇහුව

    අනෙක් එක ඇයි NATO එවුන් zelenskyyයට උන්ගෙ Membership එක දෙන්න ඇඹරෙන්නෙ
    Land
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    722
    546
    93
    The mean reason is the current Russia is flat geographically from the nato end. If somehow nato able to break through the Ukrainian line, it would be harder to defend. In contrast to that, there is mountain range inside the Ukrainian Russia want to capture in a case Ukrainian able to take nato membership to be secured.
     
    • Like
    Reactions: Shehan333

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒකාධිපතියෝ මොලෙන් හිතනවා වගේ පෙන්න රඟන ඇතුලාන්තයන් පිස්සො ටිකක් කියලා පෙන්නන්න හොදම උදාහරණයක් ඔය.

    සෙලෙන්ස්කියාට ඉන්න දුන්නානනම් කොහොමත් උගේ ඔය ආණ්ඩුව ඊළඟ ඡන්දයෙන් පරදිනවා. ඕනානම් හිතවාදි ආන්ඩුවක් දාගන්න තිබ්බා. පුටියා ඉල්ලං කැවා.

    කටින් පුටියා මුලින්ම හිතුවා ⁣යුක්රේන් ජනතාව සපෝට් කරල සෙලෙන්ස්කියාව පෙරලයි කියලා. ඌ ඒකත් හිතේ තියන් ගේම ඇද්දෙ. දවස් ගානකින් යුද්දේ ඉවර කරන්න පුලුවන් කියලා පුරසාරම් ගැහුවේ ඒකයි. නමුත් කියෙව් වලට ගෙනාපු මුල් ප්‍රහාරය උන්ටත් වැරදුනා. අන්තිමේදි උන්⁣ටත් ස්ට්‍රැටජිය වෙනස් කරන්න උනා. යුක්කියොන්ටත් ආදාර ඉල්ලමක් පැදුනා, උන් ඒකෙන් සැප ගන්නවා.

    කොහොමහරි මේ යුද්දේ නිසා රුසියාවට කැල්ලක් දිලා නැවතුනත්, මොන සාම සාකච්ඡාවෙන් කොහෙන් නැවතුනත් වෙන්නේ අන්ස්ටේබස් ලයින් එකක් ඉතුරු වෙන එක විතරයි. දැන් රෙසිස්ටන්ස් ගෘප් එකක් හදන් ඉවරයි. ඕක ඇති රුසියාවට සදාතනිකව විඳව විඳව ඉන්න.

    ප.ලි.
    කලිනුත් කියා ඇත. දෙවැනි ලෝක යුද්දයෙදි රුසියාවට ඇතුලට ජරමානුවන්ට එන්න දිලා පස්සේ ගැහුවා කියලා කියන පිරිසක් ඉන්නවා. උන් ඉතිහාසය නොදන්න කම. තව සතිදෙහෙකින් බාබරෝසා පටන් අරන් සංවත්සරෙ. එදා නාසියා රුසියාවට හිතන්නවත් වෙලවක් නැතුව ගහ⁣ගෙන ඇතුලට ගියේ. ස්ටාලින්ට නියොග ගහගන්න වත් වෙලාවක් තිබ්බේ නැ. උගේ නියෝග 1,2,3 වල අන්තර්ගතයන් ඊට හොදම උදාහරණ.
    ගිය වෙගෙන්ම ජරුමානුවන් ගියානම් A-A ලයින් එක අල්ලනවා. ජරමානුවට වැරදුනෙ උන් ප්‍රයොරිටි අදුර ගන්නැතුව අනවශ්‍ය ගම් වලට යුද්ද කරපු එක. නැතුව සීතල නෙවෙයි.
    සමහර පොප්ලර් ලොන්තයොන්ට අපිට ඉතිහාසේ කියලා දෙන්න වෙලා.

    Dombass region eka illamak machan, dan eka russia athe. Ukraine aandu maaru kara kiyala gediya pitin land eka hambenne na. Zaporizhzhia Nuclear Power Plant Eka europe wala lokuma eka. Dan eak arun power up karanna powerlines adinawa crimea indala. Keyal giyath kalpa gaanakata investment ekak oya lands tika allgatthoth.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,671
    50,037
    113
    සේදවත්ත
    මටනම් හිතෙන්නේ අපි යුද්දේ කියලා හිතාන ඉන්නවට වැඩිය දෙයක් මේකේ තියෙනවා...
    අපි හිතන්නේ කොටින්ට ගැහුවා වගේ වට කරලා නෙලලා දාන එකනේ..

    මේ යුද්දේ ගොඩක්ම අලුත් යුද උපක්‍රම, අයුධ ටෙස්ට් කරගන්න එකක් වගේ... ඉස්සරහට තියෙන මැච් එකට කලින් පුහුණු තරගයක් වගේ...
    ඔව් හරියට හරි

    ඇත්ත යුද්දේ 2025-2050 වගේ වෙනකොට එන්න පුලුවන් . එකවර ලොකේ පුරාම යුද්ද කීපයක් ලෙස එන්නත් පුලුවන් . මොඩන් වෝෆෙයා කියලා අපි ගහපු ගේම්ස් එලෙසම එනවා .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    Dombass region eka illamak machan, dan eka russia athe. Ukraine aandu maaru kara kiyala gediya pitin land eka hambenne na. Zaporizhzhia Nuclear Power Plant Eka europe wala lokuma eka. Dan eak arun power up karanna powerlines adinawa crimea indala. Keyal giyath kalpa gaanakata investment ekak oya lands tika allgatthoth.
    ඩිස්රප්ට් එකක් කටමුල තියාගෙන මොනතරම් ලැන්ඩ් ඇල්ලුවත් වැඩක් නැ බං. ලැන්ඩ් වලින් ලයින් ඔෆ් කන්ට්‍රොල් කියන ඒවා වලින් පමණක් ආරක්ෂාවක් සලසගන්න බැ කියාලා ඊයේ පෙරේදා දැක්කානේ.
    අල්ලගත්ත කැලිවලට ⁣නිකං කොනිත්ත කොනිත්ත හිටියාත් රුසියාවට දැනෙනවා. ඕන්නම් කොකත් එකයි කියලා යුක්රේනෙට ඔය කියන ඉල්ලමට කෙල හලන එකෙක්ව ගාවගන්න විතරයි ඕනා.එතනින් සංදර්ශන කෝටියයි.

    මේවා කට කහනවාට නොකිව්වා කියන්න ඉදිරි දවස් 365 සාක්ෂි හම්බවෙයි!
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පුටිනට මහසෝනා වැහිලා වගේ! මෙදා පාර නම් දෙකෙන් එකක් බේරාගනී වගේ. :dull:
    -

    යුද විශ්ලේසකයෝ විතරද බුදි...ජෝතිෂ්‍යකාරයොත් බුදිනේ 😁අනික අපේ රටේ පදුරකට ගැහුවොත් 50 -60 විසිවෙන්න තරන් ජොතීෂ්‍ය තක්කඩි ඉන්නවා 😂ඉතින් කියපල්ලකො මේ යුද්දේ ඉවරවෙන්නේ කවද්ද දිනන්නේ කව්ද අව්සානේ වෙන්නේ මොකක්ද කියලා ඔක්කොටම හපන් ත්‍රෙඩ් එක දාපු එකා :ROFLMAO: :ROFLMAO: අම්මෝහ්...
     
    • Haha
    Reactions: ruka! and pramodh87

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඩිස්රප්ට් එකක් කටමුල තියාගෙන මොනතරම් ලැන්ඩ් ඇල්ලුවත් වැඩක් නැ බං. ලැන්ඩ් වලින් ලයින් ඔෆ් කන්ට්‍රොල් කියන ඒවා වලින් පමණක් ආරක්ෂාවක් සලසගන්න බැ කියාලා ඊයේ පෙරේදා දැක්කානේ.
    අල්ලගත්ත කැලිවලට ⁣නිකං කොනිත්ත කොනිත්ත හිටියාත් රුසියාවට දැනෙනවා. ඕන්නම් කොකත් එකයි කියලා යුක්රේනෙට ඔය කියන ඉල්ලමට කෙල හලන එකෙක්ව ගාවගන්න විතරයි ඕනා.එතනින් සංදර්ශන කෝටියයි.

    මේවා කට කහනවාට නොකිව්වා කියන්න ඉදිරි දවස් 365 සාක්ෂි හම්බවෙයි!

    Oya region wala DPR un ne kohomath control kare. Alla la unta baara denna eka thama karanne. Chechniya wala una wagey. Tikaa kalayak koniththala oaka normal wenawa. Hilawwata oya kela halana ekaata syria wa deela thiyenne 🙂