ගොඩක් එවුන් යුටියුබ් එකෙන් එක එක දහජරා ඇප් කටු පාවිච්චි කරනවා.
මං මේ කියන්න යන්නේ මං ටික කාලයක් තිස්සේ ඉදන් ඩවුන්ලෝඩ් කරන විදිය ගැන.
ගොඩක් එවුන් දන්නවත් ඇති YouTubeDL ප්‍රොජෙක්ට් එක ගැන.
ඒකෙ බග්ස් ඇවිල්ලා නතර වුනාට පස්සේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ YT-DLP.
මෙහෙම ඩවුන්ලෝඩ් කරන්න අපිට ඕනි වෙනවා
මෙන්න මේ දේවල් ටික. උඩ තියෙන ඔප්ෂන්ස් ටික ක්ලික් කරාම ඩවුන්ලෝඩ් පේජ්ස් ටික ඕපන් වෙයි.
ඔක්කොම OpenSource ප්‍රොජෙක්ට්ස් ටිකක්. පල්ලෙහා පෙන්නලා තියෙන ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න.
මං පෙන්නලා තියෙන්නේ Windows 64 බිට් සිස්ටම් එකකට ගැලපෙන ෆයිල්ස් ටික.
ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා එකම ෆෝල්ඩර් එකකට දාගන්න.
මෙන්න මේ වගේ.
ඊට පස්සේ ඔය තියෙන yt-dlp.bat ෆයිල් එක ඕපන් කරගන්න.
පලවෙනි පාර ඕපන් කරද්දී මෙහෙම පෙන්නයි.
ඊට පස්සේ More info ක්ලික් කරන්න. ඊට පස්සේ Run Anyway ක්ලික් කරන්න.
දැන් හරි.
දැන් Command Prompt එක ඕපන් වෙලා මෙහෙම පෙන්නයි. දැන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරමු.
කැමති ඔප්ෂන් එකක් තෝරලා අදාළ අංකය ටයිප් කරන්න. ඊට පස්සේ වීඩියෝ හෝ ප්ලේ ලිස්ට් එකේ ලින්ක් එක දීලා එන්ටර් ඔබන්න.
ටික වෙලාවකින් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙයි. වීඩියෝ එක තියෙන්නේ අලුතෙන් හැදුන dl කියන ෆෝල්ඩර් එක ඇතුලේ.
6 ඔප්ෂන් එක දුන්නොත් ,මෙන්න මේ ලිස්ට් එකෙන් එන ඔප්ෂන්ස් වලින් තෝරලා ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ.
ෆයිල් එකට අදාළ කොළ පාට අංකය එන්ටර් කරන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් හෝ ස්ට්‍රීම් කරන්න පුළුවන්.
ස්ට්‍රීම් කරන්න MPV+FFMPEG තියෙන්න ඕනි. ඔන්න ඔහොමයි එහෙමයි CMD එකෙන් YouTube ඩවුන්ලෝඩ් කරන්නේ.
මෙච්චර දගලලා කරලා ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි නම් ClipGrab tool එක ඩවුන්ලෝඩ් කරලා වැඩේ කරගන්න පුළුවන්.
ඔය tool එකෙන් කරන්නෙත් උඩ කිව්වා ටිකම තමයි. ඔය ප්‍රොජෙක්ට්ස් ටිකමයි යූස් කරන්නෙත්.
හැබැයි ඕකෙන් ප්ලේලිස්ට්ස් ඩවුන්ලෝඩ් කරන්න නම් බෑ.
ඕකත් කරදර වැඩක් නම් කරන්න තියෙන්නේ YouTube වීඩියෝ ලින්ක් එක එඩිට් කරලා Y2Mate එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එක.
Video link එකෙ Youtube කෑල්ලට පස්සේ .com කෑල්ලට කලින් pp අකුරු දෙක ඇඩ් කරලා එන්ටර් කරන්න.
ඩවුන්ලෝඩ් පේජ් එකේ තියෙන ඔප්ෂන් එකක් තෝරල ඩවුන්ලෝඩ් කරගන්න.
ලින්ක් එක එඩිට් කරන්න ඕනි මෙන්න මෙහෙම.
ඕකත් අමාරුයි නම් කරන්න තියෙන්නේ Internet Download Manager ඉන්ස්ටෝල් කරලා ඇඩොන් එක දාගෙන
වීඩියෝ එකක් ඕපන් කරාම එන පොපප් වින්ඩෝ එකෙන් ඩවුන්ලෝඩ් කරන එක.
මීට වැඩිය ලේසි ක්‍රම තියෙනවා නම් පල්ලෙහින් දාගෙන යන්න.
CMD එකෙන් ඩවුන්ලෝඩ් කරන්න යද්දී මොනවා හරි ප්‍රශ්න එනවා නම් මේකෙම දාන්න.
@ඇට්ටරයා @Any.key @stasia @kasun090354t

- Video එක Maximum Quality යෙන් ඩවුන්ලෝඩ් කරන්න
- Audio එක Maximum Quality යෙන් ඩවුන්ලෝඩ් කරන්න
- Video එක Trim කරලා Download කරන්න
- Video Playlist එකක් එකපාර Download කරගන්න
- Audio Playlist එකක් එකපාර Download කරගන්න
- Audio, Video කොලිටිය තෝරලා Download කරගන්න
- Custom Command එකක් දීලා Download කරගන්න
ටික වෙලාවකින් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙයි. වීඩියෝ එක තියෙන්නේ අලුතෙන් හැදුන dl කියන ෆෝල්ඩර් එක ඇතුලේ.
6 ඔප්ෂන් එක දුන්නොත් ,මෙන්න මේ ලිස්ට් එකෙන් එන ඔප්ෂන්ස් වලින් තෝරලා ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ.
ෆයිල් එකට අදාළ කොළ පාට අංකය එන්ටර් කරන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් හෝ ස්ට්‍රීම් කරන්න පුළුවන්.
ස්ට්‍රීම් කරන්න MPV+FFMPEG තියෙන්න ඕනි. ඔන්න ඔහොමයි එහෙමයි CMD එකෙන් YouTube ඩවුන්ලෝඩ් කරන්නේ.
මෙච්චර දගලලා කරලා ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි නම් ClipGrab tool එක ඩවුන්ලෝඩ් කරලා වැඩේ කරගන්න පුළුවන්.
ඔය tool එකෙන් කරන්නෙත් උඩ කිව්වා ටිකම තමයි. ඔය ප්‍රොජෙක්ට්ස් ටිකමයි යූස් කරන්නෙත්.
හැබැයි ඕකෙන් ප්ලේලිස්ට්ස් ඩවුන්ලෝඩ් කරන්න නම් බෑ.
ඕකත් කරදර වැඩක් නම් කරන්න තියෙන්නේ YouTube වීඩියෝ ලින්ක් එක එඩිට් කරලා Y2Mate එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එක.
Video link එකෙ Youtube කෑල්ලට පස්සේ .com කෑල්ලට කලින් pp අකුරු දෙක ඇඩ් කරලා එන්ටර් කරන්න.
ඩවුන්ලෝඩ් පේජ් එකේ තියෙන ඔප්ෂන් එකක් තෝරල ඩවුන්ලෝඩ් කරගන්න.
ලින්ක් එක එඩිට් කරන්න ඕනි මෙන්න මෙහෙම.
Code:
https://www.youtubepp.com/watch?v=72QAAOaYW2M