🔥1000 GB Packaged just now Launched in Srilanka🔥

dbug

Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    If you switch to an unlimited speed-based package, you won’t be able to downgrade your package for a year, even if you are an existing user.

    May be an image of text

    They also mentioned about an advanced bill
    Advance billing means for the unlimited fibre packages, the next month's bill will be charged in advance. As an example, if you change your package in January when issuing the January monthly bill for you, the package rental for February will be added to the January bill. Before use, the connection February bill will be charged in January.
    mara huttak ne eka, munge terms wala owa thibba d :dull:

    ookunta kiyanne legal Mankolla kaarayo kiyalaa..
     
    • Sad
    Reactions: kevin_levin and nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    MySLT web eke login wela balanna, thama daily Flash 10GB add wenavada kiyala
    ow bn tham thiyenw, wade kiyanne mn flash 10 ek use karanakot hamadam ra venakot 10gb iwarai, aluth ekat maru una witharai iwara venne na kiyahankot 10gb, max giye 7gb :baffled: speed ek 300 nathuw 100 thiyen nisa d danne na
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මු නම් පට්ට හොරෙක් මගේ Dialog VIU එක තාම මට ලැබුනේ නැහැ දැන් සල්ලි දිලා අවුරුදු දෙකක් වෙනවා බං ... අහුවෙන්න එපා , හැබැයි කලින් Orders නම් හරියට කරා
    ithin call ekak deepako 0788 88 88 88 , wade balala karanna. eka mage gawa thiyan innawa wage....ne uba kiyanne :lol: :lol: job ekata un awith nattam dan dapan , balala karala denna. yako mata diwas naha . aulak nam mata kiwwama mama balanawa. dan dapan balanna
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ow bn tham thiyenw, wade kiyanne mn flash 10 ek use karanakot hamadam ra venakot 10gb iwarai, aluth ekat maru una witharai iwara venne na kiyahankot 10gb, max giye 7gb :baffled: speed ek 300 nathuw 100 thiyen nisa d danne na

    Bill eka generate wela awama poddak balapan machan, Flash 10 ekata mulu masetama charge karalada kiyala. Ehema unoth eelanga maseth oka wei.

    Anith eka thamai, in-advance billing method ekak dan yanne aluth packages wala. February bill ekath me masema charge wenava
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    Bill eka generate wela awama poddak balapan machan, Flash 10 ekata mulu masetama charge karalada kiyala. Ehema unoth eelanga maseth oka wei.

    Anith eka thamai, in-advance billing method ekak dan yanne aluth packages wala. February bill ekath me masema charge wenava
    ow mn change kaleth 17 d kohed bn balanna one :dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Bill eka generate wela awama poddak balapan machan, Flash 10 ekata mulu masetama charge karalada kiyala. Ehema unoth eelanga maseth oka wei.

    Anith eka thamai, in-advance billing method ekak dan yanne aluth packages wala. February bill ekath me masema charge wenava
    oka kalin kiwwada bn package ekata change weddi.. mata nam kiwwe na.. koheda oka dala thibbe? mekata gema adinna berida apita? yako use karapu nathi ewata tax ekakuth gewanawa neh :angry::angry:

    anik eka man add on packages tikak activage karala thibba kalin package ekath ekka.. e tika deactivate welath na aluth ekata change unata passe..
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    oka kalin kiwwada bn package ekata change weddi.. mata nam kiwwe na.. koheda oka dala thibbe? mekata gema adinna berida apita? yako use karapu nathi ewata tax ekakuth gewanawa neh :angry::angry:

    anik eka man add on packages tikak activage karala thibba kalin package ekath ekka.. e tika deactivate welath na aluth ekata change unata passe..

    Oka gana kalin kohewath kiyala na. Change karaddith kiwwe na. Mama andurana ekekgen thamai mama danagatte.

    SLT gana danna hinda mama addons okkoma ain karagena thamai upgrade request eka damme
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මං දැන් කතා කරල ඇමතුවා.. මුලින්ම ගෑනියෙක් කතා කරේ... add on ටික deactivate කරලා unlimited package transfer එකට පස්සෙ charge වෙච්ච add on ටික reverse කරන්න කියල කිව්වා.. ඒක හරි..

    ඊට පස්සෙ ඇහුවා ඇයි ඔගොල්ලො advance billing payment scheme එකකට අපිට inform කරන්නෙ නැතුව ගියෙ කියලා... ඊට පස්සෙ ඒ ගෑනි කිව්වා අපි එක කිව්ව කියලා.. මං කිව්වා transfer කරන්න ගත්ත call එකෙදි කිව්වෙ නෑ කියලා.. ඊට පස්සෙ කිව්වා call record check කරන්න ඕනෙ කියලා.. මන් කිව්ව manager ක්ට දෙන්න කෝල් එක කියලා.. ඊට පස්සෙ මට ඇහුනා "කවුද මට කෝල් එකක් දැම්මෙ" කියල තිබ්බා.. :lol:

    ආයෙ අරන් ඇහුවා ගෑනියෙක් ගෙන් ඇයි අපිට කියන්නෙ නැතුව advance billing එකක් කරන්නෙ කියලා... ඊට පස්සෙ මං ඇහුවා site එකෙ මේක කොහෙද mention කරල තියෙන්නේ කියලා.. ඊට පස්සෙ කිව්වා එහෙම නෑ අපි මේක verbally කියන්නෙ කියලා.. මං කිව්ව එහෙම මගුලකුත් කිව්වෙ නෑ කියලා.. ඊට පස්සෙ කිව්වා එහෙනම් කෝල් රෙකෝඩ් චෙක් කරන්න ඕනේ කොහොම උනත් ගෙවන්න වෙයි කියලා.. මං කිව්ව යකෝ එක හරි මගුලක් නේ කියලා.. ඊට පස්සෙ ඔහෝම ඔහොම ගිහින් ඒ ගෑනි ඇහුවා ස'ට ලයින් එක disconnect කරන්නද ඕනෙ කියලා? :lol: මං කිව්වා line disconnect කරන්න ඕනෙ නෑ agreed T & C විදිහට වැඩ කරා නම් ඇති කියලා.. ඊට පස්සේ තිබ්බා...

    ඊට පස්සෙ මගෙ mobile එකට manager ද මංද කොල්ලෙක් කතා කරලා ශේප් එකේ ඇහුව මොකද වෙලා තියෙන්නෙ කියලා.. මං ඇහුවා අර advanced billing condition එක කොහෙද site eke mention කරල තියෙන්නෙ කියලා.. ඌ ඉතින් අර plans වලට ගිහින් පෙන්නන්න try කරා but ara clause එක නෑ :lol: පස්සෙ call recordings බලල feedback එකක් දෙන්නම් කිව්වා..
     
    ow bn ehem ekak thibbe na mara huttak ne meka :dull:
     
    • Sad
    Reactions: හෙනයා

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මම මේ පැකේජ් එකට මාරු වෙන්න ඇහුවා
    මේකෙ වොයිස් අන්ලිමිටඩ් තියනවා කිවුවා සහ වොයිස් රෙන්ටල් එකක් නැහැ කිවුවා
    තව මේකෙ බිල් වෙන්නෙ මාසෙ මුල කිවුවා (අනෙක් පැකේජ් වල බිල් වෙන්නෙ මාසෙ අග) : Advance billing
    මේ මාසෙන් පස්සෙ අනෙක් අන්ලිමිටඩ් පැකේජ් ටික නැති වෙනවා කිවුවා, (True unlimited ඒව ටික නැති වෙනවා 20Mbps unlimited etc)

    මං දැන් කතා කරල ඇමතුවා.. මුලින්ම ගෑනියෙක් කතා කරේ... add on ටික deactivate කරලා unlimited package transfer එකට පස්සෙ charge වෙච්ච add on ටික reverse කරන්න කියල කිව්වා.. ඒක හරි..

    ඊට පස්සෙ ඇහුවා ඇයි ඔගොල්ලො advance billing payment scheme එකකට අපිට inform කරන්නෙ නැතුව ගියෙ කියලා... ඊට පස්සෙ ඒ ගෑනි කිව්වා අපි එක කිව්ව කියලා.. මං කිව්වා transfer කරන්න ගත්ත call එකෙදි කිව්වෙ නෑ කියලා.. ඊට පස්සෙ කිව්වා call record check කරන්න ඕනෙ කියලා.. මන් කිව්ව manager ක්ට දෙන්න කෝල් එක කියලා.. ඊට පස්සෙ මට ඇහුනා "කවුද මට කෝල් එකක් දැම්මෙ" කියල තිබ්බා.. :lol:

    ආයෙ අරන් ඇහුවා ගෑනියෙක් ගෙන් ඇයි අපිට කියන්නෙ නැතුව advance billing එකක් කරන්නෙ කියලා... ඊට පස්සෙ මං ඇහුවා site එකෙ මේක කොහෙද mention කරල තියෙන්නේ කියලා.. ඊට පස්සෙ කිව්වා එහෙම නෑ අපි මේක verbally කියන්නෙ කියලා.. මං කිව්ව එහෙම මගුලකුත් කිව්වෙ නෑ කියලා.. ඊට පස්සෙ කිව්වා එහෙනම් කෝල් රෙකෝඩ් චෙක් කරන්න ඕනේ කොහොම උනත් ගෙවන්න වෙයි කියලා.. මං කිව්ව යකෝ එක හරි මගුලක් නේ කියලා.. ඊට පස්සෙ ඔහෝම ඔහොම ගිහින් ඒ ගෑනි ඇහුවා ස'ට ලයින් එක disconnect කරන්නද ඕනෙ කියලා? :lol: මං කිව්වා line disconnect කරන්න ඕනෙ නෑ agreed T & C විදිහට වැඩ කරා නම් ඇති කියලා.. ඊට පස්සේ තිබ්බා...

    ඊට පස්සෙ මගෙ mobile එකට manager ද මංද කොල්ලෙක් කතා කරලා ශේප් එකේ ඇහුව මොකද වෙලා තියෙන්නෙ කියලා.. මං ඇහුවා අර advanced billing condition එක කොහෙද site eke mention කරල තියෙන්නෙ කියලා.. ඌ ඉතින් අර plans වලට ගිහින් පෙන්නන්න try කරා but ara clause එක නෑ :lol: පස්සෙ call recordings බලල feedback එකක් දෙන්නම් කිව්වා..
    මට නං කතා කරපු වෙලේම ඔය ඇඩ්වාන්ස් බිලින් කතාව කිවුවා
    එක මාසෙක බිල් දෙකක් ගෙවන්න වෙනවා කියලා,
     
    • Like
    Reactions: හෙනයා

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මං දැන් කතා කරල ඇමතුවා.. මුලින්ම ගෑනියෙක් කතා කරේ...

    මන් කිව්ව manager ක්ට දෙන්න කෝල් එක කියලා.. ඊට පස්සෙ මට ඇහුනා "කවුද මට කෝල් එකක් දැම්මෙ" කියල තිබ්බා.. :lol:

    ගෑනියෙක් said:
    ඔහේ නෙවෙයි ලොක්කා ඇමතුවා මට 🤬 මහත්තයො තමුසෙලාට තියෙන අමාරුවට එක එක රෙද්දවල් දාගෙන මෙතන ඇවිත් අපිට වද දෙන්න එපා දාගත්තා නං සල්ලි ගෙවපල්ලා
     
    • Haha
    Reactions: හෙනයා

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,974
    1,115
    113
    මං දැන් කතා කරල ඇමතුවා.. මුලින්ම ගෑනියෙක් කතා කරේ... add on ටික deactivate කරලා unlimited package transfer එකට පස්සෙ charge වෙච්ච add on ටික reverse කරන්න කියල කිව්වා.. ඒක හරි..

    ඊට පස්සෙ ඇහුවා ඇයි ඔගොල්ලො advance billing payment scheme එකකට අපිට inform කරන්නෙ නැතුව ගියෙ කියලා... ඊට පස්සෙ ඒ ගෑනි කිව්වා අපි එක කිව්ව කියලා.. මං කිව්වා transfer කරන්න ගත්ත call එකෙදි කිව්වෙ නෑ කියලා.. ඊට පස්සෙ කිව්වා call record check කරන්න ඕනෙ කියලා.. මන් කිව්ව manager ක්ට දෙන්න කෝල් එක කියලා.. ඊට පස්සෙ මට ඇහුනා "කවුද මට කෝල් එකක් දැම්මෙ" කියල තිබ්බා.. :lol:

    ආයෙ අරන් ඇහුවා ගෑනියෙක් ගෙන් ඇයි අපිට කියන්නෙ නැතුව advance billing එකක් කරන්නෙ කියලා... ඊට පස්සෙ මං ඇහුවා site එකෙ මේක කොහෙද mention කරල තියෙන්නේ කියලා.. ඊට පස්සෙ කිව්වා එහෙම නෑ අපි මේක verbally කියන්නෙ කියලා.. මං කිව්ව එහෙම මගුලකුත් කිව්වෙ නෑ කියලා.. ඊට පස්සෙ කිව්වා එහෙනම් කෝල් රෙකෝඩ් චෙක් කරන්න ඕනේ කොහොම උනත් ගෙවන්න වෙයි කියලා.. මං කිව්ව යකෝ එක හරි මගුලක් නේ කියලා.. ඊට පස්සෙ ඔහෝම ඔහොම ගිහින් ඒ ගෑනි ඇහුවා ස'ට ලයින් එක disconnect කරන්නද ඕනෙ කියලා? :lol: මං කිව්වා line disconnect කරන්න ඕනෙ නෑ agreed T & C විදිහට වැඩ කරා නම් ඇති කියලා.. ඊට පස්සේ තිබ්බා...

    ඊට පස්සෙ මගෙ mobile එකට manager ද මංද කොල්ලෙක් කතා කරලා ශේප් එකේ ඇහුව මොකද වෙලා තියෙන්නෙ කියලා.. මං ඇහුවා අර advanced billing condition එක කොහෙද site eke mention කරල තියෙන්නෙ කියලා.. ඌ ඉතින් අර plans වලට ගිහින් පෙන්නන්න try කරා but ara clause එක නෑ :lol: පස්සෙ call recordings බලල feedback එකක් දෙන්නම් කිව්වා..

    edama kiwa mn mokakri condition thiyei kiyala 😁

    If you switch to an unlimited speed-based package, you won’t be able to downgrade your package for a year, even if you are an existing user.
    meke conditions hariyata ahala change wenna, moakada Ambani Jio aran enna lesthi wela inne, ita passe Slt eken awrudakata mokuth karana be kiwoth kohamada athal eka. PEO TV free dunnata mehema conditions thiba.
     
    • Sad
    Reactions: හෙනයා

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    මට නං කතා කරපු වෙලේම ඔය ඇඩ්වාන්ස් බිලින් කතාව කිවුවා
    එක මාසෙක බිල් දෙකක් ගෙවන්න වෙනවා කියලා,
    mat nm kiwwe na bn
     
    • Wow
    Reactions: NEMISIS