🔰 ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුව ✅

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලන් යද්දි මයින්ද මාතියායි එයාගෙ පවුලයි නෙවෙයි, ඔය ශ්‍රී අකුර තමයි ලංකාව කාල තියෙන්නෙ. :baffled:

    බෝම්බ ගහන්න ඇත්තෙත් ඔය ශ්‍රී අකුර :sorry:
    ණය අරන් කුලුණ ගහලා මයින්ද මාතියගෙ පිටින් දැම්මෙත් ඕකා තමා :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    Gov hora hatha gedara yawanne nathuwa mokuth baha, eka eka rakinawa pension giya horuth rakina jathiya gov hora kalli,
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හැබැයි මේ නිසා කියනව නෙමෙයි. ශ්‍රී ලංකා කියනවා වෙනුවත CEYLON කියන එක පට්ට.අමුත් ගැම්මක් තියනවා. ඒක බ්‍රෑන්ඩ් එකක්. සිලෝන් ටී, සිලෝන් ක්‍රිකට් කිව්වම ඕනි එකෙක් දන්නවා. මටනම් පුද්ගලිකව සිලෝන් කියන නම ලස්සනයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    හොරු කියලා දැන දැනම කතිරෙ ගහන වේස පුන්නක්කු බයියෝ තමා හේතුව.