🔴අද මම ගියා අඳුන බලන්න... මගේ අනාගතය ගැන මාර කතාවක් කිව්වා..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ගොඩක් තැන් වල පෙරේතයෙක් බැඳන් ඉන්න නිසා අතීතය කිව්වත් අනාගතය වැරදෙනවා..ඒත් මෙතන එහෙම නෑ.. මටත් මේ තැන සෙට් කලේ යාළුවෙක්.. ඌට රට යන්න ඔක්කොම හදලා දීලා තියෙන්නේ මේ කපු මහත්තයා..:shocked:

    ඉතින් ඔන්න මම මේ ගමන කෝච්චියේ යන්න තීරණය කලේ.. මම වෙලාවට ගියත් කෝච්චිය ආවේ විනාඩි 30ක් විතර පරක්කු වෙලා..මගේ ලඟ හිටිය සුද්දා " ෆකින් කන්ට්‍රි " කියලා කිව්වා..:eek: අපිට ඔය සුද්දොන්ගේ ඉන්ගිරීසි තෙරෙන්නේ නැති නිසා මේදවස් වල ඇමරිකාවේ ඉන්න @Mr.Wikirana ගෙන් තේරුම අහගන්නත් එක්කයි මේ නූල දැම්මේ..:yes:

    ඕන්න ටික වෙලාවක් යන කොට පොලිසියේ ඇඳුම් ඇඳගත්ත දෙතුන් දෙනෙක් මම හිටපු පෙට්ටියට නැගලා මගෙන් ටිකට් එක ඉල්ලුවා.. බැලින්නම් කෝච්චිවල ටිකට් ගන්නවද කියලා චෙක් කරන එවුන් තමයි ඒ නැගලා තියෙන්නේ.. මට හීන් දාඩිය දැම්මා.. එහා පැත්තේ හිටපු අයියා කෙනෙක් කිව්වා .. "යකෝ ටිකට් චෙක් කරන්න රජයේ වියදමින් මෙච්චර ලොකු යුනිෆොම් එකක් ඕනේද "කියලා..මටත් ඒකට හිනා ගියා..පොරගේ ටෝක් එක හැටියට පොර මාලිමාවට වගේ..:rolleyes:

    ඌ බැස්සට පස්සේ ආච්චි කෙනෙක් නැග්ගා.. කෝච්චිවල සීට් මුහුණට මුහුණලානේ තියෙන්නේ.. මගේ ඉස්සරහින් ආච්චි ඉඳගත්තා..ටිකක්වෙලා යන කොට ආච්චි වැලිතලප වගයක් කන්න ගත්තා.. මටත් දෙන්න හැදුවාම මාත් කෑවා.. ආච්චි මගේ වග තුග ඇහුවා..බස්වල ටිකට් ගිනි ගණන් නිසා කෝච්චිවල යන එක වාසියි කියලා ආච්චි කිව්වා.. ආච්චි කියනවා "මැරෙන්න කලින් අපි කරපු පව් හෝදගන්න මාලිමාවට කතිරේ ගහන්න වෙනවා පුතේ.." කියලා.. මම කිව්වා ඒකතාවනම් ඇත්ත ආච්චියේ කියලා..😇

    ඕන්න දේවාලේට ලඟ ස්ටේෂමෙන් මම බැස්සා.. බැහැලා ත්‍රිවිල් එකකට නැග්ගේ අඳුන බලන්න උදෙන්ම යන්න ඔනේ නිසයි..මාත් එක්ක ටෝක් කර කර හිටපු ත්‍රිවිල්කාරයා හාමුගෙයි පුතානොගෙයි වැරදි එකින් එක දිග අරින්න පටන් ගත්තා..පොර කියනවා අනුර තමයි රටේ ගොඩගන්නේ.. මම ඇහුවා මේ පැතිවල මොන පක්ෂේටද රැල්ල තියෙන්නේ කියලා.. පොර කියනවා මාලිමාවටලු...:shocked: මම කිව්වා අපේ පැත්තත් කොහොමත් මේ පාර උඩින්ම මාලිමාවට කියලා..මම කිව්වා 88/89 කතා කිය කිය රනිල්ලා සජිත්ලා බිල්ලෝ මවනවා නේද කියලා.. ඌ කියනවා අද කාලේ ඕවට කවුද රැවටෙන්නේ කියලා..:P

    ඕන්න දේවාලෙන් බැහැලා පැය කිහිපයක් ගියාම අඳුන බලන්න මගේ වාරය එන්න ඔන්න මෙන්න.. මේන්න කොහෙන්ද මන්දා බුලත් විටක් හප හප අංකල්කාරයෙක් මාත් එක්ක ටෝක් කරන්න පටන් ගත්තෙ නැතැයි.. මට යකා නැග්ගා..:growl: අඳුනක් බලන්න යන්න කලින් හිතේ ප්‍රශ්ණ හොඳට මෙනෙහි කරමින් ඉන්න ඔනේ.. එතකොටයි වැඩේ හරියන්නේ..මේන්න අංකල්කාරයා හිරුනිකාගේ වැරදියි සජිත්ගේ තාත්තා අතීතයේ ජෙබ්බෝ 60,000ක් මරපුවායි හාමුගේ බටලන්ද කේසුයි එකින් එක දිග අරින්න පටන් ගත්තා..මොන කරුමයක්ද මේ ? :dull:යකෝ මාලිමා කාරයෝ වැහිවැහැලානේ..:shocked::shocked::shocked:

    මම යකා නැගලා කිව්වා.. අංකල් මම 3% එකෙක්..අංකල්ලා හැරෙන්නත් කලින් තමයි මම මාලිමාවට කතිරේ ගැහුවේ කියලා.. මට කේන්ති ගිය පාර මගේ කටේ සද්දේ වැඩි වුනා.. :sorry:අඳුන බලන්න ආපු හැමෝම මගේ මූණ දිහා බලපි..😳😳
    පස්සේ පොර ශේප් වෙලා මාරු වුනා..:eek: මම මේ කල්පනා කරේ 2020 මම මාලිමාවට කතිරේ ගැහුවාම කී දෙනෙක්නම් මට බැන්නද කියලා..:lol:

    ඕන්න මගේ වාරය ආවා.. කපු මහත්තයා මගේ අතීතය ගැන හැමදේම බලන් හිටියා වගේ කියලා අනාගතයේ කරන්න ඕන දේවලුත් කිව්වා.. මට අදහාගන්න බැරි වුනා.. මගේ හිතේ තිබ්බ ප්‍රශ්ණ ඔක්කොම කීවා.. එතන ටිකක් අප්‍රසිද්ද තැනක්.. ඒ නිසාම අපිට කිට්ටුවෙන්නවත් පුලුවන්. එතන ප්‍රසිද්ද වුනොත් එන සෙනඟ හැටියට අඳුන් බලලා හමාරයි.. ඒ හින්දා ඒ ප්ලේස් එක හොයලා දුන්නු මගේ යාලුවා මගෙන් පොරොන්දුවක් ගත්තා කාටවත්ම මේ තැන කියන්න එපා කියලා..:oo::oo:ඒ හින්දා උබලා මගෙන් අහන්නත් එපා ඒ ප්ලේස් එක ගැන.. :censored::censored::censored:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443

    කපු මහත්තයා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,005
    167,842
    113
    එකමත් එක රටක
    නැගිටපං . ...

    i5MwuXB.jpg
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    තාම මාලිමාවට කොටියක් අවෙ නැද්ද බං නැත්තං උබේ කෙබර අරින එක ඉවර වෙන්නෑ නෙ.🥴🥲🤮
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ඒ හින්දා ඒ ප්ලේස් එක හොයලා දුන්නු මගේ යාලුවා මගෙන් පොරොන්දුවක් ගත්තා කාටවත්ම මේ තැන කියන්න එපා කියලා
    🤣🤣🤣🤣🤣
    උඹ හැබැයි හරිනම් ඡන්දෙ දෙන්න ඕන අර සුම්බරයක් බෑඳන් ඉන්න පිස්සට. ඌ තමා උඹට හොඳටම සෙට්වෙන්නෙ.