🔴අන්තිම විධායක ජනාධිපති | 🪐ලවුටස්ගෙන් තවත් අනාවැකියක්!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    අනුර කුමාර දිසානායක මහතා මෙරට අවසන් විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගතවනු ඇත.





    කමක් නෑ
    JR ගෙ ඇඳ අහෝසි කරගන්න පුළුවන් උනා නේ..
    ඒ ඇති 😄
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113




    කමක් නෑ
    JR ගෙ ඇඳ අහෝසි කරගන්න පුළුවන් උනා නේ..
    ඒ ඇති 😄

    Un hethuwa dannawa minissu wenas unoth oka thamai hangenna thiyana ibi katta kiyala...
    JR ge dewal epa kiyala ewath ona una anthimata, intelligent report aul athi neda?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    අනුරට පොන්ස්ට ආයේ ජනාධිපති වෙන්න බෑ කියලා දන්න නිසා නේ මේ ඔක්කොම නේද
    අන්න එකයි මුන් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්නේ නැත්තේ. ඔන්න බලපන් ඡන්දේ ලන්වෙනකොට මුන් ගහන ජිල්මාට් බලාගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: HKavinda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා විධායක ජනාධිපති ක්‍රමය එක්ක අනුර කුමාරට පුලුවන් උපරිම කල් ජනාධිපති වෙන්න දීලා ඊට පස්සෙ ක්‍රියාත්මක වෙන විදියට අහෝසි කරා නං හරි. 😎✌️
     
    • Haha
    Reactions: supun_sg