🔴අන්තිම විධායක ජනාධිපති | 🪐ලවුටස්ගෙන් තවත් අනාවැකියක්!

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    - අනාගතේ පිනුම් ගසමින් බම්ප් වීමට නියමිත ත්‍රෙඩ්ස්..
    - අන්තිමට අර කිබුලා වගේ පැත්ත පලාතේ හොයාගන්න නැතිවෙන accounts
    අවුලක් වෙන එකක් නෑ කුම්භකර්න එක තියෙනවනෙ 🤣
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ehema kaloth ranil ta thiyenne parliament list eken hari athulata awith executive prime-minister wenna. ranil ta ithuru kapateth hira wenakam executive power ekka inna puluwan.
    president wenna tharam votes labunath thawa ekaparak inna hambena limit nathuwa marenakam executive power inna puluwan wei.
    thank you anura kiyai ranil.
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671

    ජෙප්පෝ වහල්ලු නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මෙවගේ ගං කබරයො සෙට් එකක් ලංකාවට අලුත් ව්වස්ථාවකුත් හැදුවොත්, ලංකාවෙ උන්ට හයිටියට තමයි ඊලගට migrate වෙන්න ඉතුරු වෙන්නෙ...!
    Proofreading කරන්න දෙන එකා

    Mr Bean Wtf GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    - අනාගතේ පිනුම් ගසමින් බම්ප් වීමට නියමිත ත්‍රෙඩ්ස්..
    - අන්තිමට අර කිබුලා වගේ පැත්ත පලාතේ හොයාගන්න නැතිවෙන accounts
    මූ වගේ බොරුවෙන් ජීවත් වෙන ලැජ්ජාවක් නැති උන්ට ඕවා ගානක් නෑ බන්. පුක පලාගත්තත් මාස දෙක තුනක් හැංගිලා ඉඳන් එයි පුක ඌගෙ නෙවී වගේ 🤭 🤭
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    me wage anawaki kiyala wadak ba. mewa one ekek ta kiyanna puluwan dewal.
    puluwan nam kiyapan, 2026/2027 kelaniyata gan watura ayith enawada nadda? enne mona mase mona satiyeda kiyala.

    seenibola anawaki wadak na. uba oya kiyana anawaki lankawe one ekek ta kiyanna puluwan.
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    me wage anawaki kiyala wadak ba. mewa one ekek ta kiyanna puluwan dewal.
    puluwan nam kiyapan, 2026/2027 kelaniyata gan watura ayith enawada nadda? enne mona mase mona satiyeda kiyala.

    seenibola anawaki wadak na. uba oya kiyana anawaki lankawe one ekek ta kiyanna puluwan.
    ලිදේ 🤣🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    වෙන්නේ නැති වැඩ. කරනවා නම් පොරොන්දු උන විදියටම ඉස්සෙල්ලම කරන්න තිබ්බේ..
    ඇයි දැන් ගානට යටින් යන්නෙ නෑලුද? :unsure:
     
    • Haha
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,161
    113
    Panadura
    අනුරට පොන්ස්ට ආයේ ජනාධිපති වෙන්න බෑ කියලා දන්න නිසා නේ මේ ඔක්කොම නේද