🔴අන්තිම විධායක ජනාධිපති | 🪐ලවුටස්ගෙන් තවත් අනාවැකියක්!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    සිරිලංකාව හදන්න එක්කෝ රජෙක් ඉන්න ඕනේ. එහෙම නැත්තං සුද්දගෙ කාලෙ වගේ ආණ්ඩුකාරයෙක් ඉන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාද, පාර්ලිමේන්තු රෙද්දවල් හරියන්නෑ මේකට
     
    • Like
    Reactions: War Fighter

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    no fucks given GIF
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,470
    113
    anavakiya varadenava ne
    නෑ. වරදින්න නම් මේ ව්‍යවස්ථාව මුළුමනින් රිස්ටෝර් කරන්න ඕන. එහෙම දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි
     
    • Like
    Reactions: clumsyhulk

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    මෙවගේ ගං කබරයො සෙට් එකක් ලංකාවට අලුත් ව්වස්ථාවකුත් හැදුවොත්, ලංකාවෙ උන්ට හයිටියට තමයි ඊලගට migrate වෙන්න ඉතුරු වෙන්නෙ...!
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    - අනාගතේ පිනුම් ගසමින් බම්ප් වීමට නියමිත ත්‍රෙඩ්ස්..
    - අන්තිමට අර කිබුලා වගේ පැත්ත පලාතේ හොයාගන්න නැතිවෙන accounts
    තව පාරක් ඉල්ලන්නේ නෑ කියල නෑනේ.
     
    • Like
    Reactions: Lovtus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    අනුර කුමාර දිසානායක මහතා මෙරට අවසන් විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගතවනු ඇත.
    නන්ද සීනි නෑවා ඊට පස්සේ ආව ලප කොට පකයා නාන නෑමට ආයෙත් විධායක ජනාධිපති කෙනෙක්ට මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑ. ඡන්දේ දෙන්න මිනිස්සු ඉතුරුවෙයිද කියන්නත් බෑ :rolleyes2: :eek::eek:

    නෑ ඇමෙරිකාව ලංකාවත් අල්ල ගන්නවා. :lol:
    අනේ වාසනාවන් :D
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    991
    1,198
    93
    උබ කියපු, හරිගියපු අනාවැකියක් පෙන්නපන් එහෙනම්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    * 9 වෙනි වගන්තියට අයින් කරගන්න දඟලන දැඟලිල්ල 😏

    බුද්ධාගමට මුල්තැන වාක්‍යය නැතිව ඇති නේ අළුත් ව්‍යවස්ථාවෙ 🤌
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    ඇමෙරිකාවෙන් අල්ලගන්න එකක් නෑ බන් උන්ට පාඩුයි. මන් හිතනේ ඉන්දියාවට කියයි අපිව ප්‍රාන්තයක් විදිහට ඇටෑච් කරගන කියලා