🔴අලුත් දේශපාලන සංස්කෘතිය !

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    හරි හරි

    දැන් මෙතන පොඩි පටලැව්විලක් නේ තියෙන්නේ

    JVP/NPP එකෙන් ඔය හොරුන්ගේ ලිස්ට් එකක් හදල පලකරන්න තියෙන්නේ. එතකොට හොරු අදුරගන්න පුළුවන්නේ

    හොරාගේ නම, නඩුවේ තීන්දුව දීපු දවස, හොර කාපු ප්‍රමාණය
     
    • Like
    Reactions: CohenLenstra

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,056
    4,703
    113
    Sri Lanka
    අපි නම් රංවලයා බොරු කිව්වා කියල දැනගත්තම ඌව එලවන්න කිව්වා.

    සහතිකයක් ගැන කියන බොරුයි මිනිස්සුන්ගෙ සල්ලි බිලියන දහයක්ද කොහෙද හොරාකන එකයි සමානත් නෑ හොඳේ.
    Thama parliament eke innawa ne. Hangila inne. :ROFLMAO: Hora Academic ewath mata nam Salli horakan kara wage thamai. Ohoma karana ekata salli horakan karanna ba kiyala kiyanna ba ban.

    උඹලා මහබැංකු හොරාව ජනාධිපති කරන්න චන්දෙ දුන්නා.
    2018 Mahindawa PM karanawa Maitri. JVP eka thamai No confidence Motion ekak genne Mahindata wiruddawa. 2018 weddi Bond Scam eka wela iwarai. E okkoma tiyeddi batalande JVP ewun marapu ekawa ayeth PM karanna patta effort ekak denawa JVP set eka.

    Oniwata wada politicians la trust karanna epa ban.
     
    • Like
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    හොරු වෙන්කරගන්න දන්නැති වෙන්න බෑනෙ.2015 මහබැංකු බැඳිම්කර වංචාව කරපු හොරා කවුද කියල උඹ දන්නවනෙ.ඒත් 2024 ඌටනෙ සපෝට් කරේ. ඒක වැරදීමක් නෙවෙයිනෙ.(මිග් යානා කේස් එකත් දන්නවනෙ.ලියන්න කම්මැලි
    උඹලා මහබැංකු හොරාව ජනාධිපති කරන්න චන්දෙ දුන්නා.

    ඒ වැරදීමක් නෙවෙයිනෙ
    මම මුලින්ම බලන්නේ බුරණ බල්ලෙක්ද හපන බල්ලේක්ද කියලා. ඊට පස්සේ තමා බලන්නේ හොරෙන් කුස්සියට පනිනවද නැද්ද කියල. නිකන් වැව් වැව් ගාන උන් හොදයි ලස්සනට.

    අනික ජෙප්පෝ ඕනි වෙලාවට හොරා කරනවා එපා වෙලාවට හොරා නැති කරනවා. මහින්දට සුනාමි වලින් ගැහුවා කියලා තියෙන චෝදනාව නොදැන 2004 ජෙප්පෝ හිටියා වෙන්න බෑනෙ ඔච්චර දේවල් දැනගෙන ඉන්න එකේ.

    ඉන්න හැම එකා එක්කම වටේ ගිහිං දැන් අපිට බන කියනවා 😂😂

    සහතිකයක් ගැන කියන බොරුයි මිනිස්සුන්ගෙ සල්ලි බිලියන දහයක්ද කොහෙද හොරාකන එකයි සමානත් නෑ හොඳේ
    අහ් පොඩි හොරකම් ලොකු හොරකම් කියලා වර්ග දෙකක් තියෙනවද දැන්.

    අපි නම් රංවලයා බොරු කිව්වා කියල දැනගත්තම ඌව එලවන්න කිව්වා.
    ඉතිං දැන් එළවලද 🤭🤭

    උබළත් මේවගේ හෑලි ලිවට අන්තිමට ඔච්චර තමා. 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම මුලින්ම බලන්නේ බුරණ බල්ලෙක්ද හපන බල්ලේක්ද කියලා. ඊට පස්සේ තමා බලන්නේ හොරෙන් කුස්සියට පනිනවද නැද්ද කියල. නිකන් වැව් වැව් ගාන උන් හොදයි ලස්සනට.

    අනික ජෙප්පෝ ඕනි වෙලාවට හොරා කරනවා එපා වෙලාවට හොරා නැති කරනවා. මහින්දට සුනාමි වලින් ගැහුවා කියලා තියෙන චෝදනාව නොදැන 2004 ජෙප්පෝ හිටියා වෙන්න බෑනෙ ඔච්චර දේවල් දැනගෙන ඉන්න එකේ.

    ඉන්න හැම එකා එක්කම වටේ ගිහිං දැන් අපිට බන කියනවා 😂😂

    අහ් පොඩි හොරකම් ලොකු හොරකම් කියලා වර්ග දෙකක් තියෙනවද දැන්.

    ඉතිං දැන් එළවලද 🤭🤭

    උබළත් මේවගේ හෑලි ලිවට අන්තිමට ඔච්චර තමා. 🤭
    දැන් උඹ වටේ යන්නේ හොරා බව දැන දැනනෙ බන්.

    විමලෙයා හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා මුලින්ම. මහින්දය හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා ඊලඟට. ඊටත් පස්සෙ ගෝටා හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. අන්තිමට රනිල් හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. ජෙප්පෝ එහෙමද? හොරා කන බව දැනගත්ත ගමන් අයින් උනා.

    රංවලයව එලවන නැති එක වෙනයි. අපි විරුද්ධ උනානේ. උඹල වගේ හොරු කරේ තියන්/හොරු රට හදයි කියල හිතන් චන්දෙ දුන්නෙ නෑනේ. ඒකනෙ වෙනස. රංවලයව අයින් නොකර කියල උඹලයි අපියි සමාන වෙන්නෑ.🤣🤣🤣
    (බුරන බල්ලන්ගෙ කතා නම් ඉතින් විලි වහගන්න පටලගත්ත අමුඩ ලේන්සුවක් නිසා ඒක බිමට ඇදල දාන්නෑ මම)

    ඔව් බන් පොඩි හොරකම් ලොකු හොරකම් කියල දෙකක් තියෙනවා.උඹ රට හදයි කියල හිතපු දෙන්නෙක්ම රට බංකොලොත් කරාට වගකියන්න ඕන කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුවක් තියෙනවා.උඹ රට හදයි කියල හිතපු තව එකෙක් උන් දෙන්නගෙ ආණ්ඩුවේ ඇමති කෙනෙක්.උඹ අන්තිමට රට හදයි කියල හිතපු එකා ජනාධිපති උනේ අර දෙන්නා ඇතුලු ආණ්ඩුවේ මන්ත්‍රීලගේ චන්ද වලින්.‍ උඹ ඊලඟට රට හදයි කියල හිතන එකාට මධ්‍යම සංස්කෘතික අරමුදලෙ සල්ලි වංචා කරා කියලා පරීක්ෂණ යනවා.🤣🤣🤣
    රංවලයගෙ හොර සහතිකේ හින්ද මොකද උනේ?
    රට බංකොලොත් උනාද?🤣🤣🤣

    Thama parliament eke innawa ne. Hangila inne. :ROFLMAO: Hora Academic ewath mata nam Salli horakan kara wage thamai. Ohoma karana ekata salli horakan karanna ba kiyala kiyanna ba ban.

    2018 Mahindawa PM karanawa Maitri. JVP eka thamai No confidence Motion ekak genne Mahindata wiruddawa. 2018 weddi Bond Scam eka wela iwarai. E okkoma tiyeddi batalande JVP ewun marapu ekawa ayeth PM karanna patta effort ekak denawa JVP set eka.

    Oniwata wada politicians la trust karanna epa ban.
    මහින්දව අගමැති කරපු වෙලාවේ උසාවි ගියේ ඒක නීති විරෝධී නිසානෙ බන්.‍රනිල් නෙවෙයි මොකා අගමැති උනත් ඒක කරන්න ඕන. මහින්දගෙ අගමැතිකම නීති විරෝධී කියල හයි කෝට් එකෙනුත් කිව්වනෙ. ඒ උනුත් ජේවීපී නිසාද?
    ------ Post added on May 23, 2025 at 1:56 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    දැන් උඹ වටේ යන්නේ හොරා බව දැන දැනනෙ බන්.

    විමලෙයා හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා මුලින්ම. මහින්දය හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා ඊලඟට. ඊටත් පස්සෙ ගෝටා හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. අන්තිමට රනිල් හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. ජෙප්පෝ එහෙමද? හොරා කන බව දැනගත්ත ගමන් අයින් උනා.

    රංවලයව එලවන නැති එක වෙනයි. අපි විරුද්ධ උනානේ. උඹල වගේ හොරු කරේ තියන්/හොරු රට හදයි කියල හිතන් චන්දෙ දුන්නෙ නෑනේ. ඒකනෙ වෙනස. රංවලයව අයින් නොකර කියල උඹලයි අපියි සමාන වෙන්නෑ.🤣🤣🤣
    (බුරන බල්ලන්ගෙ කතා නම් ඉතින් විලි වහගන්න පටලගත්ත අමුඩ ලේන්සුවක් නිසා ඒක බිමට ඇදල දාන්නෑ මම)

    ඔව් බන් පොඩි හොරකම් ලොකු හොරකම් කියල දෙකක් තියෙනවා.උඹ රට හදයි කියල හිතපු දෙන්නෙක්ම රට බංකොලොත් කරාට වගකියන්න ඕන කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුවක් තියෙනවා.උඹ රට හදයි කියල හිතපු තව එකෙක් උන් දෙන්නගෙ ආණ්ඩුවේ ඇමති කෙනෙක්.උඹ අන්තිමට රට හදයි කියල හිතපු එකා ජනාධිපති උනේ අර දෙන්නා ඇතුලු ආණ්ඩුවේ මන්ත්‍රීලගේ චන්ද වලින්.‍ උඹ ඊලඟට රට හදයි කියල හිතන එකාට මධ්‍යම සංස්කෘතික අරමුදලෙ සල්ලි වංචාතැරි කරා කියලා පරීක්ෂණ යනවා.🤣🤣🤣
    රංවලයගෙ හොර සහතිකේ හින්ද මොකද උනේ?
    රට බංකොලොත් උනාද?🤣🤣🤣

    මහින්දව අගමැති කරපු වෙලාවේ උසාවි ගියේ ඒක නීති විරෝධී නිසානෙ බන්.‍රනිල් නෙවෙයි මොකා අගමැති උනත් ඒක කරන්න ඕන. මහින්දගෙ අගමැතිකම නීති විරෝධී කියල හයි කෝට් එකෙනුත් කිව්වනෙ. ඒ උනුත් ජේවීපී නිසාද?
    ------ Post added on May 23, 2025 at 1:56 PM

    තැරි ජෙප්පෙක් හම්බවෙනකන් හිටියේ..මේවට මොනවද උඔලගේ සත් ගුණවත් ජෙප්පෝ කියන්නේ??😅

    පෙර රජයන් විසින් ලබා දීපු බාර් ලයිසන් විවේචනය කරපු මාලිමාවත් බාර් ලයිසන් ඉෂූ කරන්න පටන් අරන්.

    ඒ අනුව මාලිමා රජය බාර් ලයිසන් තොගයක් නිකුත් කළා.

    මෙහි විශේෂත්වයක් තියෙනවා.

    මේ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේම අත්සනින් එක් විශේෂ බාර් ලයිසන් එකක් නිකුත් කරලා තියෙනවා.

    ඒ බාර් ලයිසන් එක සාමාන්‍ය ලයිසන් එකක් නෙවෙයි, F.L 1 බාර් ලයිසන් එකක්.

    F.L 1 යනු බාර් ලයිසන් කිව්වට අරක්කු විකුණන ලයිසන් නෙවෙයි.

    අරක්කු පෙරීමට ලබා දෙන බලපත්‍රය.

    F.L 1 බලපත්‍රය මිල අධිකයි. සාමාන්‍ය ලයිසන් F.L 3 / F.L 4 ඛාන්ඩයේ ඒවා.

    මේ බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑම ධනවත්ම ව්‍යාපාරිකයාට.

    ඉෂාර නානායක්කාරට.

    සරලවම අනුර ඉෂාරට අරක්කු පෙරන්න ලයිසන් එකක් දීලා.

    ඉෂාර දැන් ජනපති අනුරගේ සමීපතම හිතවතෙක්.

    ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න විපක්ෂයෙන් ඔලු ගෙඩි බාන සෙල්ලමට ෆන්ඩ් කරන්නේ ඉෂාර

    (ජෙප්පොන්ට බිලියන ගණන් FD තිබුණට ඒ සල්ලි හොලවන්නේ නෑ. එදිනෙදා පොලිටික්ස් කරන්නේ මේ වගේ උදව් / කප්පම් වලින්)

    කොළඹ සෙල්ලමට ෆන්ඩ් කිරීම වෙනුවෙන් ඉෂාරට ලබා දීපු කප්පම තමයි F.L1 ලිකර් ලයිසන් එක.

    මේ ආණ්ඩුව මොනා නැතත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් තවත් ධනවත් කරමින් ඉන්නවා.

    ශ්‍රී ලංකන් ධම්මිකට. නඩත්තුව මහජන බදු මුදලින්.

    ලුණු වලින් රයිගම් රවීට. රුපියල් 24 ට ලබා ගන්න ආනයනික ලුනු කිලෝව ජනතාවට රුපියල් 350 යි.

    හාල් වලින් ඩඩ්ලි ට. මේසෙට ගහලා වැඩි කරලා දුන්නේ.

    කන්ටේනර් වලින් හනීෆාට. කන්ටේනර් 329 ලයිස්තුව තවමත් නැහැ.

    දැන් අරක්කු වලින් ඉෂාර නානායක්කාරට.

    -සචින් රත්වත්තේ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    දැන් උඹ වටේ යන්නේ හොරා බව දැන දැනනෙ බන්.

    විමලෙයා හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා මුලින්ම. මහින්දය හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා ඊලඟට. ඊටත් පස්සෙ ගෝටා හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. අන්තිමට රනිල් හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. ජෙප්පෝ එහෙමද? හොරා කන බව දැනගත්ත ගමන් අයින් උනා.

    රංවලයව එලවන නැති එක වෙනයි. අපි විරුද්ධ උනානේ. උඹල වගේ හොරු කරේ තියන්/හොරු රට හදයි කියල හිතන් චන්දෙ දුන්නෙ නෑනේ. ඒකනෙ වෙනස. රංවලයව අයින් නොකර කියල උඹලයි අපියි සමාන වෙන්නෑ.🤣🤣🤣
    (බුරන බල්ලන්ගෙ කතා නම් ඉතින් විලි වහගන්න පටලගත්ත අමුඩ ලේන්සුවක් නිසා ඒක බිමට ඇදල දාන්නෑ මම)
    සරලවම අපේ හොරා අපිට හොරා නෙවෙයි කියලා නෙ මේ කියන්නේ.

    උබ තව අවුරුද්දකින් විතර ලිස්ට් එක දිග් වෙනකොට අපි කිව්වා උන් ඇහුවේ නෑ කියා කිය ඉන්න.

    ඔව් බන් පොඩි හොරකම් ලොකු හොරකම් කියල දෙකක් තියෙනවා.උඹ රට හදයි කියල හිතපු දෙන්නෙක්ම රට බංකොලොත් කරාට වගකියන්න ඕන කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුවක් තියෙනවා.උඹ රට හදයි කියල හිතපු තව එකෙක් උන් දෙන්නගෙ ආණ්ඩුවේ ඇමති කෙනෙක්.උඹ අන්තිමට රට හදයි කියල හිතපු එකා ජනාධිපති උනේ අර දෙන්නා ඇතුලු ආණ්ඩුවේ මන්ත්‍රීලගේ චන්ද වලින්.‍ උඹ ඊලඟට රට හදයි කියල හිතන එකාට මධ්‍යම සංස්කෘතික අරමුදලෙ සල්ලි වංචා කරා කියලා පරීක්ෂණ යනවා.🤣🤣🤣
    රංවලයගෙ හොර සහතිකේ හින්ද මොකද උනේ?
    රට බංකොලොත් උනාද?🤣🤣🤣
    වැඩ කරන උන් විතරයි අදාල වැව් වැව් ගාන උන්ගෙන් කරගන්න වැඩක් නෑ පාළු මකාගන්නව ඇරෙන්න.

    වැඩිය ඕනි නෑ ඔච්චර විනිවිද වැඩ කරන උන්ගෙන් අහපංකෝ ඉන්දියාව එක්ක අස්සන් කරපු ගිවිසුම ගැන
     
    • Like
    Reactions: CohenLenstra

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තැරි ජෙප්පෙක් හම්බවෙනකන් හිටියේ..මේවට මොනවද උඔලගේ සත් ගුණවත් ජෙප්පෝ කියන්නේ??😅

    පෙර රජයන් විසින් ලබා දීපු බාර් ලයිසන් විවේචනය කරපු මාලිමාවත් බාර් ලයිසන් ඉෂූ කරන්න පටන් අරන්.

    ඒ අනුව මාලිමා රජය බාර් ලයිසන් තොගයක් නිකුත් කළා.

    මෙහි විශේෂත්වයක් තියෙනවා.

    මේ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේම අත්සනින් එක් විශේෂ බාර් ලයිසන් එකක් නිකුත් කරලා තියෙනවා.

    ඒ බාර් ලයිසන් එක සාමාන්‍ය ලයිසන් එකක් නෙවෙයි, F.L 1 බාර් ලයිසන් එකක්.

    F.L 1 යනු බාර් ලයිසන් කිව්වට අරක්කු විකුණන ලයිසන් නෙවෙයි.

    අරක්කු පෙරීමට ලබා දෙන බලපත්‍රය.

    F.L 1 බලපත්‍රය මිල අධිකයි. සාමාන්‍ය ලයිසන් F.L 3 / F.L 4 ඛාන්ඩයේ ඒවා.

    මේ බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑම ධනවත්ම ව්‍යාපාරිකයාට.

    ඉෂාර නානායක්කාරට.

    සරලවම අනුර ඉෂාරට අරක්කු පෙරන්න ලයිසන් එකක් දීලා.

    ඉෂාර දැන් ජනපති අනුරගේ සමීපතම හිතවතෙක්.

    ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න විපක්ෂයෙන් ඔලු ගෙඩි බාන සෙල්ලමට ෆන්ඩ් කරන්නේ ඉෂාර

    (ජෙප්පොන්ට බිලියන ගණන් FD තිබුණට ඒ සල්ලි හොලවන්නේ නෑ. එදිනෙදා පොලිටික්ස් කරන්නේ මේ වගේ උදව් / කප්පම් වලින්)

    කොළඹ සෙල්ලමට ෆන්ඩ් කිරීම වෙනුවෙන් ඉෂාරට ලබා දීපු කප්පම තමයි F.L1 ලිකර් ලයිසන් එක.

    මේ ආණ්ඩුව මොනා නැතත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් තවත් ධනවත් කරමින් ඉන්නවා.

    ශ්‍රී ලංකන් ධම්මිකට. නඩත්තුව මහජන බදු මුදලින්.

    ලුණු වලින් රයිගම් රවීට. රුපියල් 24 ට ලබා ගන්න ආනයනික ලුනු කිලෝව ජනතාවට රුපියල් 350 යි.

    හාල් වලින් ඩඩ්ලි ට. මේසෙට ගහලා වැඩි කරලා දුන්නේ.

    කන්ටේනර් වලින් හනීෆාට. කන්ටේනර් 329 ලයිස්තුව තවමත් නැහැ.

    දැන් අරක්කු වලින් ඉෂාර නානායක්කාරට.

    -සචින් රත්වත්තේ

    ලියල තියෙන්නේ මොකද්ද බලන්න කලින්.ලියල තියෙන්න කවුද කියල බලපන් මුලින්ම.
    සචින් රත්වත්තේ කියන්නේ සනත් නිශාන්තගෙ හිටපු මාධ්‍ය ප්‍රධානියා ඉරේශාන් සිරිවර්ධන.මුං ලියන ඒව ඇත්ත කියල හිතන්න ඉතින් වෙනම අවුලක් තියෙන්න ඕනේ.මෙන්න මේක බලපන්.පැය විසිහතරක් අල්ලලා හිටින චෝදනාවක් කරන්න බැරි දාර බයියෝ.🤣🤣🤣
     
    Attachments

    • IMG_4178.jpeg
      IMG_4178.jpeg
      115.5 KB · Views: 24

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113

    හර්ශ හොරෙක් නෙමෙයි

    මට කිව්වෙත් ජෙප්පෙක් 😂🤣