දැන් උඹ වටේ යන්නේ හොරා බව දැන දැනනෙ බන්.
විමලෙයා හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා මුලින්ම. මහින්දය හොරා බව දැන දැන උගෙ පස්සෙ ගියා ඊලඟට. ඊටත් පස්සෙ ගෝටා හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. අන්තිමට රනිල් හොරා බව දැන දැන උගෙ පස්සෙත් ගියා. ජෙප්පෝ එහෙමද? හොරා කන බව දැනගත්ත ගමන් අයින් උනා.
රංවලයව එලවන නැති එක වෙනයි. අපි විරුද්ධ උනානේ. උඹල වගේ හොරු කරේ තියන්/හොරු රට හදයි කියල හිතන් චන්දෙ දුන්නෙ නෑනේ. ඒකනෙ වෙනස. රංවලයව අයින් නොකර කියල උඹලයි අපියි සමාන වෙන්නෑ.



(බුරන බල්ලන්ගෙ කතා නම් ඉතින් විලි වහගන්න පටලගත්ත අමුඩ ලේන්සුවක් නිසා ඒක බිමට ඇදල දාන්නෑ මම)
ඔව් බන් පොඩි හොරකම් ලොකු හොරකම් කියල දෙකක් තියෙනවා.උඹ රට හදයි කියල හිතපු දෙන්නෙක්ම රට බංකොලොත් කරාට වගකියන්න ඕන කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුවක් තියෙනවා.උඹ රට හදයි කියල හිතපු තව එකෙක් උන් දෙන්නගෙ ආණ්ඩුවේ ඇමති කෙනෙක්.උඹ අන්තිමට රට හදයි කියල හිතපු එකා ජනාධිපති උනේ අර දෙන්නා ඇතුලු ආණ්ඩුවේ මන්ත්‍රීලගේ චන්ද වලින්. උඹ ඊලඟට රට හදයි කියල හිතන එකාට මධ්‍යම සංස්කෘතික අරමුදලෙ සල්ලි වංචාතැරි කරා කියලා පරීක්ෂණ යනවා.



රංවලයගෙ හොර සහතිකේ හින්ද මොකද උනේ?
රට බංකොලොත් උනාද?


මහින්දව අගමැති කරපු වෙලාවේ උසාවි ගියේ ඒක නීති විරෝධී නිසානෙ බන්.රනිල් නෙවෙයි මොකා අගමැති උනත් ඒක කරන්න ඕන. මහින්දගෙ අගමැතිකම නීති විරෝධී කියල හයි කෝට් එකෙනුත් කිව්වනෙ. ඒ උනුත් ජේවීපී නිසාද?
------
Post added on May 23, 2025 at 1:56 PM