අවංකව කියපල්ලා දැන් ජෙප්පෝ ආණ්ඩු පිහිටුවලා අවුරුද්දක් වෙන්නත් ළඟයි. දැනට රටේ ආර්ථිකය, සාමාන්‍ය ජන ජීවිතය වගේ දේවල් ගැන හිතුවාම යම් ස්ථාවර ගතියක් පේනවා නේද? ඩොලර් එක වුණත් 300ට අඩුවෙන් අල්ලගෙන ඉන්නවා. හොරු ටිකත් එකා දෙන්නා ඇතුළට යනවා. කේස් එකකට තියෙන්නේ පාතාලේ උන් මරාගන්න එකේ අඩුවක් නැති එක. අවුරුද්ද ගෙවෙද්දී මීටත් වඩා හොඳ තැනක ඉඳියි කියල හිතනවා. ලපය වැඩ්ඩා නොවැ ඈ දිලානයෝ? @dilann 
