🔴ඇ ඩොලර් මිලියන 320ක හොරකමක් අල්ලයි !!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,385
    12,661
    113
    Piliyandala
    මන්ඩලේ කචල් වගේ...


    සතුරා එන්නේ අපි අතරින්මයි කිව්වේ අනුර ලොක්කා ඕකයි..

    හරි හමන් විපක්ශයක් නැති නිසා හොඳයි...

    හරිනී රෙදි ගලෝලම දානව
     
    • Haha
    Reactions: hapriyankara

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මට හිතෙන්නේ පොහොට්ටුවෙන් සාක්කි මකලා

    ඕකයි පරණ හොරු විගණන වැඩට දාලා බෑ කිව්වේ 😌
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,242
    784
    113
    මෙහෙමයි ඔක තියෙන්නේ කොහෙද කියලා, නාමල්, චිචි ගැන එහෙම අහුවත් එදවසවල උන් දැනන් හිටියත් නෑ. තනිකර ප්‍රචාරණ වැඩක් කරන්න ඇත්තේ චිචියගේ පීආර් එක හදගන්න.


    1. නාමලයා හොරට ලෝ විභාග ලිව්වා - අප්පිරියයි
    2. යෝෂිත හොරට බැච් පළවෙනි වෙලා යූකේ ගිහිල්ල එහෙණ (සැන්ඩ්හර්ස්ට්) පාඨමාලාව ෆේල් උනා - ලජ්ජාවේ බෑ
    3. රෝහිත චිච්චි, රොකට් එකක් යවලා මීටර් එක කියලා පීආර් කැම්පේන් එකක් කරන්න ඇති. ඌ මැතමැටික්ස් පීඑච්ඩී එකක්ත් කරා නේද? ප්‍රොෆෙක් අල්ලන් පේපර්ස් එලියට දාලා?

    මුන් ඔක්කොම හොරු.