🔴එලකිරි සුභාරංචි... කොල්ලෙකුට හරි ගිහින්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔයාලට මතක ඇතිනෙ අපෙ ඉමොජි වෙදමහත්තයා කාලෙක ඉදන් එක්සෑම් ලියලා, දේපල එකලාසයක් කරලා වීසා හදාගෙන ලොකු වැඩක් පටන් ගත්තා
    ඒක හෙට මල්පල ගැන්වෙන්න යන්නෙ.

    ඉමොජි හෙට ලංකාවෙන් පිටත් වෙලා දියුණු රටකට ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්න යන්නෙ.
    අලුත් රටට ගිහින් කරන වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම සුභපථනවා 🎊
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    අල්ලලා පුටුවක ගැටගහමු.

    images
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මාලිමාවට චන්දෙ දාලා රට පනින්නද යන්නේ. 🤔
    ඒව නෝටි වැඩ
    ඌ හෙට යනව කියල විතරයි කීවෙ යන දිහාව කීවෙ නෑ. UK යයි. Russia ගිහින් මොන මගුලක් කරන්නද
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    @emoji diaries ඩොකා අපිව තියලා පනින්නද යන්නේ?
    පොඩි එකා දවස් ගනක ඉදන් අඩනවා මෙකේ. සනසන්න ටොපිය දුන්නා.. ඌ ඒක කාලානේ. කිරියේ හියුම කොයිබටද? 🥴
    යන්ඩ කලිං මට රිටාලිං පෙත්තක් දීපං සිංහලයෝ

    එදා මම කිව්වා නේද රෝයල් එක ළඟ ඉන්නෙ වරෙන් කියලා. ප්‍රස්ද්දියේ කිව්වේ. ආවේ නැනේ
     
    • Love
    Reactions: wissnshaftler

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පොඩි එකා දවස් ගනක ඉදන් අඩනවා මෙකේ. සනසන්න ටොපිය දුන්නා.. ඌ ඒක කාලානේ. කිරියේ හියුම කොයිබටද? 🥴

    එදා මම කිව්වා නේද රෝයල් එක ළඟ ඉන්නෙ වරෙන් කියලා. ප්‍රස්ද්දියේ කිව්වේ. ආවේ නැනේ
    ඔයා දොස්තර කෙනෙක් කියලත් බොරුවටද කීවෙ අපිට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඔයා දොස්තර කෙනෙක් කියලත් බොරුවටද කීවෙ අපිට
    මෙකේ උගත්කමක් තියන හා ඉන්න අනෙකුත් දොස්තරලාට තෙරෙනවා මම ලියන ඒවා ලියන්න බැ දොස්තර නොවන එකෙක්ට කියලා.

    එකම මඩේ ආත්ම මාරු කර කර කාලේ නාස්ති කර කියවන එක ප්‍රතිකාරගත යුතු මානසික තත්ත්වයක්.

    නමුත් අනවශය තරමට spam කර කර නටන්න එපා. බොරුවට අනවශ්‍ය තරමට එකම මගුල හැමඑකේම රෙන්න එපා. ටොයිලට් පලයං.

    එකෙන් වෙන්නේ දෙයක් හරියට දැනගන්න එවුන්ටවත් මෙකේ ලියන්න හිතෙන්නැතිවෙන එක.

    තනිකර ලියන මිනිස්සුන්ව spam කර කර අනවශ්‍ය තරමට ගිහින් කරලා, ලියන්න කියන්න හිතෙන එවුන් ටිකටත් එලකිරිය එපා කරලා ගන්න දෙයක් නැති තැනට මේ ජාලය ගෙන්න එපා.

    ආතල් වෙනයි, ගොං ආතල් වෙනයි.
    මේ කියන අවසාන වතාව. ආයි උබට රිප්ලයි නැ.

    මෙක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත්තම් හැමදාම එහෙම රීපන්. ඇත්තටම ජොබ්ලස් දෙලොවටම නැති කලකන්නියෙක් කියලා තහවුරු කරන එක උබට බාරයි.
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මෙකේ උගත්කමක් තියන හා ඉන්න අනෙකුත් දොස්තරලාට තෙරෙනවා මම ලියන ඒවා ලියන්න බැ දොස්තර නොවන එකෙක්ට කියලා.

    එකම මඩේ ආත්ම මාරු කර කර කාලේ නාස්ති කර කියවන එක ප්‍රතිකාරගත යුතු මානසික තත්ත්වයක්.

    නමුත් අනවශය තරමට spam කර කර නටන්න එපා. දවසක උදේ එද්දි බොරුයට අනවශ්‍ය තරමට එකම මගුල හැමඑකේම රෙන්න එපා.

    එකෙන් වෙන්නේ දෙයක් හරියට දැනගන්න එවුන්ටවත් මෙකේ ලියන්න හිතෙන්නැතිවෙන එක.

    තනිකර මේවා ජෝක් එකක් කරලා, ගන්න දෙයක් නැති තැනට, ලියන්න කියන්න හිතෙන එවුන් ටිකටත් මේක එපා කරගන්න තැනට ගෙන්න එපා.

    ආතල් වෙනයි, ගොං ආතල් වෙනයි.

    මෙක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත්තම් හැමදාම එහෙම රීපන්. ඇත්තටම ජොබ්ලස් දෙලොවටම නැති කලකන්නියෙක් කියලා තහවුරු කරන එක උබට බාරයි.
    ඇයි මේ කේන්ති ගිහින්
    ඔයා ඇත්ත ඩොක්ට කෙනෙක්නම් මොකද මේ හැමෝම ඇනොනිමස් ෆෝරම් එකක වැලිඩේෂන් හොයන්න. දොස්තර කෙනෙක් වෙන්න ආසාවෙන් ඉදල මේල් නර්ස් කෙනෙක් උන කෙනෙකුත් ඉන්නවා නසිං ස්කූල් එකේ. එයත් ආසයි දොස්තර කියල කියාගන්න.
    අනික දොස්තර කෙනෙක්ට විතරක් ලියන්න පුලුවන් කිසිම දෙයක් ඔයා මේකෙ දාල නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඇයි මේ කේන්ති ගිහින්
    ඔයා ඇත්ත ඩොක්ට කෙනෙක්නම් මොකද මේ හැමෝම ඇනොනිමස් ෆෝරම් එකක වැලිඩේෂන් හොයන්න. දොස්තර කෙනෙක් වෙන්න ආසාවෙන් ඉදල මේල් නර්ස් කෙනෙක් උන කෙනෙකුත් ඉන්නවා නසිං ස්කූල් එකේ. එයත් ආසයි දොස්තර කියල කියාගන්න.
    අනික දොස්තර කෙනෙක්ට විතරක් ලියන්න පුලුවන් කිසිම දෙයක් ඔයා මේකෙ දාල නෑ.
    උබත් නිකන් අමු ගෑනු චරිතයක් නේ බං මේකේ🤦
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඇයි මේ කේන්ති ගිහින්
    ඔයා ඇත්ත ඩොක්ට කෙනෙක්නම් මොකද මේ හැමෝම ඇනොනිමස් ෆෝරම් එකක වැලිඩේෂන්
    ඔයා ඔය ප්‍රශ්නය ඔයාගෙන් අහගන්න
    මොකද ඔයයි ඕක ප්‍රශ්නයක් කරගත්තේ.
    මම නෙවෙයි.
    ආත්ම මාරු කර කර එකම එක කියවන්නේ ඔයා.
    ප්‍රශ්නය තියෙන්නේ ඔයා තුල.

    ඔයාගේ ජිවිතේ මොනාහරි ලගාකරන්න බැරිවුන ඇචීව්වන්ට් එකක වේදනාව පිට කරනවා වගේ.

    මෙිවා තුල වැලිඩේෂන් අදාල නැත්තම් කාලකන්⁣නියෙක් වගේ ⁣ජනේලෙන් දීගෙන එන්න එපා. ඉවරනේ.
     
    Last edited: