ඔයාලට මතක ඇතිනෙ අපෙ ඉමොජි වෙදමහත්තයා කාලෙක ඉදන් එක්සෑම් ලියලා, දේපල එකලාසයක් කරලා වීසා හදාගෙන ලොකු වැඩක් පටන් ගත්තා
ඒක හෙට මල්පල ගැන්වෙන්න යන්නෙ.
ඉමොජි හෙට ලංකාවෙන් පිටත් වෙලා දියුණු රටකට ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්න යන්නෙ.
අලුත් රටට ගිහින් කරන වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම සුභපථනවා