ඉතින් බං ඒක හින්දනේ කවුරු හරි ඌව දවස් 14 ආරක්ෂා කරලා බලා ගන්න ඕනේ.. එච්චර කල් බලන්නේ ආරක්ෂාවට කොහොමත් ඕකට රේබිස් නම් දවස් පහ හයකින් මැරෙනවා. අන්තිමටම වෙලා තිබ්බ කේස් එක මේකෙ දාලා තිබ්බේ, බල්ල කෑවට පස්සේ ඌ එකා මරලා. අන්තිමට ඌත් මැරිලා.කවුද හුත්තෝ ඒකගෙ ජීවිතේ ආරක්ශා කරගන්න කියලා කියන්නෙ ඔය තරං මිනිස්සු කෑවට පස්සෙ
ඔහොම කනවා නං රේබීස් වගේ වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා
සමහර වෙලාවට දතකට නියපොත්තකට පොඩි සීරිමකින් උනත් බඩු බනිස් වෙන්න පුලුවන්
ඉස්කෝලෙ යන පොඩි එවුන්ගෙ එහෙම බල්ලෙක් කෑවත් කියන්නෙ නැහැනේ පොඩි උන්ට තේරුමක් නැහැ ලාවට සීරීමක් වගේ උනා නං ගනං නොගෙන ඉන්න පුලුවන්
මම එක පාරක් නිවුස් එකක් ඇහුවා පාරෙදි බල්ලෙක් කාල පොඩි එකා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි
ඒක ගෙදරට කිවුවම ගෙදරින් බනිනවා කියලා ඒ දරුවා ගෙදරට කියලා නැහැ
ඒ දරුව නැති උනා බල්ලා කාපු එකෙන් රේබීස් හැදිලා. හැදුනෙ කොහොමද කියලා හොයද්දි තමයි අර කතාව අහුවෙලා තියෙන්නෙ
බෙල්ල කපල අරන් යන්න ඕනේ .ඉතින් බං ඒක හින්දනේ කවුරු හරි ඌව දවස් 14 ආරක්ෂා කරලා බලා ගන්න ඕනේ.. එච්චර කල් බලන්නේ ආරක්ෂාවට කොහොමත් ඕකට රේබිස් නම් දවස් පහ හයකින් මැරෙනවා. අන්තිමටම වෙලා තිබ්බ කේස් එක මේකෙ දාලා තිබ්බේ, බල්ල කෑවට පස්සේ ඌ එකා මරලා. අන්තිමට ඌත් මැරිලා.



e සතුටින් හපන්න ඇති bada ගින්නේ හිටපු sathak වෙන්න athi බඩගින්න එවසන්න ගන්න බැරිව eddi හපන්න athi 

