🔴කුරුනෑගල උන්ට විශේෂ දැනුම් දීමක් !!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක

    dog123

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    කවුද හුත්තෝ ඒකගෙ ජීවිතේ ආරක්ශා කරගන්න කියලා කියන්නෙ ඔය තරං මිනිස්සු කෑවට පස්සෙ

    ඔහොම කනවා නං රේබීස් වගේ වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා
    සමහර වෙලාවට දතකට නියපොත්තකට පොඩි සීරිමකින් උනත් බඩු බනිස් වෙන්න පුලුවන්
    ඉස්කෝලෙ යන පොඩි එවුන්ගෙ එහෙම බල්ලෙක් කෑවත් කියන්නෙ නැහැනේ පොඩි උන්ට තේරුමක් නැහැ ලාවට සීරීමක් වගේ උනා නං ගනං නොගෙන ඉන්න පුලුවන්

    මම එක පාරක් නිවුස් එකක් ඇහුවා පාරෙදි බල්ලෙක් කාල පොඩි එකා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි
    ඒක ගෙදරට කිවුවම ගෙදරින් බනිනවා කියලා ඒ දරුවා ගෙදරට කියලා නැහැ

    ඒ දරුව නැති උනා බල්ලා කාපු එකෙන් රේබීස් හැදිලා. හැදුනෙ කොහොමද කියලා හොයද්දි තමයි අර කතාව අහුවෙලා තියෙන්නෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල

    ඉතින් බං ඒක හින්දනේ කවුරු හරි ඌව දවස් 14 ආරක්ෂා කරලා බලා ගන්න ඕනේ.. එච්චර කල් බලන්නේ ආරක්ෂාවට කොහොමත් ඕකට රේබිස් නම් දවස් පහ හයකින් මැරෙනවා. අන්තිමටම වෙලා තිබ්බ කේස් එක මේකෙ දාලා තිබ්බේ, බල්ල කෑවට පස්සේ ඌ එකා මරලා. අන්තිමට ඌත් මැරිලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    ඉතින් බං ඒක හින්දනේ කවුරු හරි ඌව දවස් 14 ආරක්ෂා කරලා බලා ගන්න ඕනේ.. එච්චර කල් බලන්නේ ආරක්ෂාවට කොහොමත් ඕකට රේබිස් නම් දවස් පහ හයකින් මැරෙනවා. අන්තිමටම වෙලා තිබ්බ කේස් එක මේකෙ දාලා තිබ්බේ, බල්ල කෑවට පස්සේ ඌ එකා මරලා. අන්තිමට ඌත් මැරිලා.
    බෙල්ල කපල අරන් යන්න ඕනේ .
    මම අරන් ගිහින් තියනවා අපේ ගෙදර හිටපු එකෙක්ව . මේකේ මම දාල ඇති :baffled:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,956
    26,550
    113
    අනේ දැනටමත් e සතා ගහල මරල දළදා දන්නේ නේ මිනිස්සුන්ගේ හැපුව කියලා :(:(:( e සතුටින් හපන්න ඇති bada ගින්නේ හිටපු sathak වෙන්න athi බඩගින්න එවසන්න ගන්න බැරිව eddi හපන්න athi :(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    යම් රෝගී තත්වයක් ? :ROFLMAO: ඔච්චර කෑවට පස්සේ?
    මරල ඔලුව අරං යන්න ඕන ටෙස්ට් කරන්න