🔴කොරොනා රොගින් නිවෙස් වල?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සියළුදෙනා රෝහල්ගත කළ යුතු ද, නිරෝධායනයට යොමු කළ යුත්තේ කුමන පුද්ගලයින් ද යන කරුණු සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහා අධ්‍යයනයක් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කලේ වෛරසයේ ව්‍යාප්තිය සලකා බලමින් මෙම තත්ත්වය පිළිබඳව යලි සලකා බැලීමට තීරණය කළ බවයි.

    ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ඇති ධාරිතාව ඉක්මවා යමින් තිබෙනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන තුල ද ඇති ඉඩකඩ ඉක්මවා යාමට ඇති කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණයන් යලි සලකා බලා රෝහල් ගත කළ යුතු සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු පිරිස් වෙන් කොට තෝරා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් ගැන සලකා බලන බවයි මෙහිදී ඔහු සඳහන් කළේ.

    එමෙන්ම ඇතිවී තිබෙන තත්ත්වය මත රටේ මහජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවටද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියා. රටේ පවතින සීමිත සම්පත් අනුව ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් ඇතැම් විට මරණ සංඛ්‍යාව වැඩිවීමට ඇති හැකියාව ඉහළ යනු ඇති බවයි වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.

    🔴උදේ යුද හමුදාපතිත් ඔය කතාව කිව්වා.එත් අපේ උන් ගෙදර ඉදි මෙන් කියලා.හොදම දේ නිරොදායන මදයස්තාන වල උන්ව ගෙවල් වල යවලා.එවාට කොරොනා උන්ව දාන එක.අනිික යට pic එකේ වගේේ සිිල් එකක් හරිි tag එකක් හරිි ගහන්න ඔනේ

    IMG_20201025_112714.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    eka nan atta. ape gewal gawa ekkenk nevile fernando eke innaw. mkt na symptoms. nkn adata wela innawa qwwa. dennet vitamin C wtri qwwa. ehema aya itn hospital danna on nane. habai gdrama tianna ona ehe mehe yanna denen natuwa.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔන්න දැන් තමයි වැඩේ හරියට පටන් ගන්නෙ. දැනට 3%ක් විතරක් මැරෙන්නෙ ඒ හැමෝටම ප්‍රතිකාර හම්බවෙන නිසා විතරයි. උඹල හිතන්නෙ වැඩි ප්‍රයෝරිටි එක කාට හම්බයෙි කියලද?

    පොලිටික්කො, උන්ගේ නෑදෑ යාලු මිත්‍ර අසල්වාසියෝ, අතවැසියො, ඉහල රජයේ නිලධාරීන්, උන්ගේ නෑදෑ යාලු මිත්‍ර අසල්වාසියෝ අතවැසියො, රොහල් කාර්ය මණ්ඩලය උන්ගේ නෑදෑ යාලු මිත්‍ර අසල්වාසියෝ ටික දාගන්නත් දැන් තියන ඉස්පිරිතාල ටික මදි. තියන ඉස්පිරිතාලත් වහන්න වෙනවා කාර්ය මණ්ඩලය බෝකරගත්තට පස්සෙ.

    ඒක නිසා උඹලා හිතන්න එපා තව ටික දවසකින් කොරෝනා හැදුනොත් බේරෙන්න පුලුවන් කියල. උඹ බේරුනත් ගෙදර වෙන එකෙක්ට හරි මැරෙන්න වෙනවා. ඒක නිසා බෝකරගන්නෙ නැතුව ගෙදර හිටපල්ලා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    'උදේ යුද හමුදාපතිත් ඔය කතාව කිව්වා.එත් අපේ උන් ගෙදර ඉදි මෙන් කියලා.හොදම දේ නිරොදායන මදයස්තාන වල උන්ව ගෙවල් වල යවලා.එවාට කොරොනා උන්ව දාන එක.අනිික යට pic එකේ වගේේ සිිල් එකක් හරිි tag එකක් හරිි ගහන්න ඔනේ'

    TRUE.

    best thing to do avoid over-crowding our limited resourced hospitals.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අඩුපාඩු පෙන්නල දුන්නම මතකනේ මිනිස්සු හිරේ දැම්ම ...දැන් මුන්ම කියනව සලකල බලන්න ඕනි කියල ...ස කියන දෙයක් තමයි ...ඔය රැදවුම් කදවුරු වලට යන්න අකමැති මිනිස්සු හැංගෙන්න ඉඩ තියනවා ඒකෙන් වෙන්නේ රැදවුම් කදවුරෙන් ගන්න ප්‍රගතියට වඩා දීර්ග කාලීනව තොරතුරු නොදීමෙන් වෙන හානිය වැඩි වෙන්න පුළුවන් කියල හිතෙනව ,හිතෙනව විතරයි ඕන් ආ ...
     

    gama22

    Well-known member
  • podi kapakerimak karala beraganna thibbe de uparima sathi tunak gampaha wahala test tika karanam me wenakota godak oya leddu adukaraganna thibba. koheda munata 20 loku unane. aniwa chandaak thibbanam mulu ratama hari lockdown karala okun. minisunata ge athualata wella inna beha godak eda wela hamba karankana kattiya ne.:(:(
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    If the case numbers escalate we have no choice other than to resort to home isolation. Hospital care whenever needed. But each person got to act responsibly and they need to be supported too.
    BTW what happened with the "Helping Corona Fund"? :oo: