මනුස්සය පේන්න නෑ මේ ටිකේ. මිනිස්සු රට යවල එකෙන් හොර කාපු එකකුත් මාට්ටු උනානේමනුසගේ අමනුස්ස වැඩක්![]()
කාලකන්නි යක්කු බන්මනුස්සය පේන්න නෑ මේ ටිකේ. මිනිස්සු රට යවල එකෙන් හොර කාපු එකකුත් මාට්ටු උනානේ
ඉස්සයලේ නෙමෙයි දසිහින දේශය කොරියාවේ අපේ තරුණියන්ට රැකියා ලබා දෙන මනූශ සර් ට කරන අපහාස තරයේ හෙලා දකිනවා
ඉස්සරහට ඇවිත් කියන්න කියපන් කරේ නෑ කියලා . හෙලා දැකල හරියන්නේ නැසිහින දේශය කොරියාවේ අපේ තරුණියන්ට රැකියා ලබා දෙන මනූශ සර් ට කරන අපහාස තරයේ හෙලා දකිනවා
ගොඩක් මේ දවස් වල ඉශ්රායල් යවන්නේ. කොරියා යන උන් නම් පරණ විදියට යනවා. තව මූ සල්ලි අරන් ජපන් යවන සීන් එකක් තියනවලු.Israel උත් යවනවා හැබැයි සිහින දේශය කොරියාව
manusage duwa ta mokada?මනුෂ දුවයි
සභාව ගුගුලයි
මුජිබර් මීක් කියයි
manusage duwa ta mokada?
Duwa nn wdk na roshana nn lassnaimanusage duwa ta mokada?
@tharakaf @P Gunaratnm @EVC මේ ඉන්නේ ඉශ්රායල් බඩු ටිකගොඩක් මේ දවස් වල ඉශ්රායල් යවන්නේ. කොරියා යන උන් නම් පරණ විදියට යනවා. තව මූ සල්ලි අරන් ජපන් යවන සීන් එකක් තියනවලු.
කොහොම හරි ඉශ්රායල් යවන එක පැත්තක තියලා මූ ඉරාජ් එක්ක සෙට් වෙලා ඉශ්රායල් යවනව කියල බොරු බලාපොරොත්තු දීලා කැම්පේන් එකට කඩේ යවන එක මේ දවස් වල කරන්නේ.
දැන් කලින් වගේ ඉශ්රායල් ගන්නව අඩුයි. ඒත් මූ ඡන්ද ගන්න ඕන නිසා ගන්න කට්ටිය එකතු කරනවා වගේ ගාල්ල පැත්තේ උන්ගෙ නම් අරගෙන, උන්ට මෙඩිකල් කරවනවා. යන්න බැරි වුන උන් සෙට් එකක් තවම ඉන්නවා ලඟදිම යන්න හම්බුවෙයි කියලා හිතාගන. යනකන් උන් ටික මනූෂයට කඩේ යනවා. මටත් කිව්වේ රට යන්න බලන් මුගේ කැම්පේන් වැඩ වලට යන එකෙක්.
මොකද පකෝ.@tharakaf @P Gunaratnm @EVC මේ ඉන්නේ ඉශ්රායල් බඩු ටික![]()
![]()
![]()