🔴චීත්ත මනුෂගේ තවත් චීත්ත වැඩක්🔴

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මනුසගේ අමනුස්ස වැඩක් :baffled:
    මනුස්සය පේන්න නෑ මේ ටිකේ. මිනිස්සු රට යවල එකෙන් හොර කාපු එකකුත් මාට්ටු උනානේ
     
    • Sad
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මනුස්සය පේන්න නෑ මේ ටිකේ. මිනිස්සු රට යවල එකෙන් හොර කාපු එකකුත් මාට්ටු උනානේ
    කාලකන්නි යක්කු බන් 🤮
     
    • Like
    Reactions: DadayamBatta

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    සිහින දේශය කොරියාවේ අපේ තරුණියන්ට රැකියා ලබා දෙන මනූශ සර් ට කරන අපහාස තරයේ හෙලා දකිනවා
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    සිහින දේශය කොරියාවේ අපේ තරුණියන්ට රැකියා ලබා දෙන මනූශ සර් ට කරන අපහාස තරයේ හෙලා දකිනවා
    ඉස්සරහට ඇවිත් කියන්න කියපන් කරේ නෑ කියලා . හෙලා දැකල හරියන්නේ නැ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ජොලි සීයා ඊයෙ මරික්කාර්ට දුන්නා shot eka, දැන් මුජිබර් නානාට

    මට පේන්නෙ ජොලිසීයා සජබෙ ස්පොර්ට් එක ගන්න පොඩි Blackmail පාරක් දානවා

    අන්තිමට හොරු මරා ගන්නවා. ආතල් ආතල්
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,880
    3,382
    113
    Israel උත් යවනවා හැබැයි සිහින දේශය කොරියාව
    ගොඩක් මේ දවස් වල ඉශ්‍රායල් යවන්නේ. කොරියා යන උන් නම් පරණ විදියට යනවා. තව මූ සල්ලි අරන් ජපන් යවන සීන් එකක් තියනවලු.

    කොහොම හරි ඉශ්‍රායල් යවන එක පැත්තක තියලා මූ ඉරාජ් එක්ක සෙට් වෙලා ඉශ්‍රායල් යවනව කියල බොරු බලාපොරොත්තු දීලා කැම්පේන් එකට කඩේ යවන එක මේ දවස් වල කරන්නේ.

    දැන් කලින් වගේ ඉශ්‍රායල් ගන්නව අඩුයි. ඒත් මූ ඡන්ද ගන්න ඕන නිසා ගන්න කට්ටිය එකතු කරනවා වගේ ගාල්ල පැත්තේ උන්ගෙ නම් අරගෙන, උන්ට මෙඩිකල් කරවනවා. යන්න බැරි වුන උන් සෙට් එකක් තවම ඉන්නවා ලඟදිම යන්න හම්බුවෙයි කියලා හිතාගන. යනකන් උන් ටික මනූෂයට කඩේ යනවා. මටත් කිව්වේ රට යන්න බලන් මුගේ කැම්පේන් වැඩ වලට යන එකෙක්.
     
    • Haha
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ගොඩක් මේ දවස් වල ඉශ්‍රායල් යවන්නේ. කොරියා යන උන් නම් පරණ විදියට යනවා. තව මූ සල්ලි අරන් ජපන් යවන සීන් එකක් තියනවලු.

    කොහොම හරි ඉශ්‍රායල් යවන එක පැත්තක තියලා මූ ඉරාජ් එක්ක සෙට් වෙලා ඉශ්‍රායල් යවනව කියල බොරු බලාපොරොත්තු දීලා කැම්පේන් එකට කඩේ යවන එක මේ දවස් වල කරන්නේ.

    දැන් කලින් වගේ ඉශ්‍රායල් ගන්නව අඩුයි. ඒත් මූ ඡන්ද ගන්න ඕන නිසා ගන්න කට්ටිය එකතු කරනවා වගේ ගාල්ල පැත්තේ උන්ගෙ නම් අරගෙන, උන්ට මෙඩිකල් කරවනවා. යන්න බැරි වුන උන් සෙට් එකක් තවම ඉන්නවා ලඟදිම යන්න හම්බුවෙයි කියලා හිතාගන. යනකන් උන් ටික මනූෂයට කඩේ යනවා. මටත් කිව්වේ රට යන්න බලන් මුගේ කැම්පේන් වැඩ වලට යන එකෙක්.
    @tharakaf @P Gunaratnm @EVC මේ ඉන්නේ ඉශ්‍රායල් බඩු ටික :lol: :lol: :lol: