🔴තායිවානය දිහා බලපං ගොන් බයියෝහ්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලපිය තායිවානේ චීනෙට අතේ දුරින් තිබිල ලංකාවට වඩා ලොකු රටක් වෙලත් ලස්සණට කොරෝන කන්ට්‍රෝල් කරන් තියෙන විදිහ..දෙවනි රැළි තුන්වෙනි රැළි මුකුත් නෑ..ඵයාර්පෝර්ට් වැහිලි නෑ..තොපේ ගොන් රජා ඵයාර්පෝර්ට් වහල ඉන්දියන් වෙෙරස් බුරුතු පිටින් වහපු ඵයාර්පෝර්ට් ඵකෙන්ම අරන් රටම මළගමක් කරා..දැන් හැමදාම ලෙඩ්ඩු හම්බවෙනවා.උන්ට ඉන්න ඉස්පිරිතාලේ අැඳනුත් නැති වෙන්න යන්නෙ..හමුදාව දාගෙන ලොරි ටෝ‍ක්ස් දෙනවා තවත් ලැජ්ජ නැතුව..වැඩ බැරි ටාසන් දැන් පේන්නවත් නෑ..හැංඟිලා...😂😂

    Screenshot_2020-10-16-08-38-37_copy_1080x1376_copy_600x764.png

    Screenshot_2020-10-16-08-40-52_copy_1080x1313_copy_600x729.png
     
    • Like
    Reactions: sniper21

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    උදේ පාන්දරම පොන්න ජෙප්පගෙ මුස්පේන්තු මළ ඇඩියාව තුහුක් නෙද්දකින්. තෝගේ කටින් ඔය රටේ නම වත් කියන්න එපා පොන්නයො උන්ගේ රටත් ඉවරයි. JVP එකට දෙන්නේ නෑ පොන්නයෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුන්ට ෆේක් කියන තෝ තොට මේකෙ ෆේක් තියෙනව කියල තෝම කියපු ස්ක්‍රීන් ෂොට් ඵක දාන්නද?😄😄😄

    වෙලාව කන්න එපා.....මගේ fake ටික ලියන්න උඹට thread 3න හතරක් අරින්න වෙයි :P :ROFLMAO:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වෙලාව කන්න එපා.....මගේ fake ටික ලියන්න උඹට thread 3න හතරක් අරින්න වෙයි :P :ROFLMAO:

    අා ඒ කියන්න තෝම පිලි ගන්නව තොට ෆේක් තියෙනව කියල.හරක් මස් අමුවෙන් කෑවහම හරක් මොළයක් තමා පිහිටන්නේ...😂😂😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අා ඒ කියන්න තෝම පිලි ගන්නව තොට ෆේක් තියෙනව කියල.හරක් මස් අමුවෙන් කෑවහම හරක් මොළයක් තමා පිහිටන්නේ...😂😂😂

    උඹ වගේ ගොනෙක්...නාතට 6ක් තියානවනේ ....නාථ කියන්නේ මගේ fake එකක් :ROFLMAO:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උදේ පාන්දරම පොන්න ජෙප්පගෙ මුස්පේන්තු මළ ඇඩියාව තුහුක් නෙද්දකින්. තෝගේ කටින් ඔය රටේ නම වත් කියන්න එපා පොන්නයො උන්ගේ රටත් ඉවරයි. JVP එකට දෙන්නේ නෑ පොන්නයෝ

    වේස මූෂල බයිය අැවිත් උදෙන්ම ගූටගෙ ගූ හෝදන්න😂😂😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක රටෙන් රටට වෙනස් වෙනවා නේ. එහෙනං ඇමරිකාව බලපං , එංගලනතේ බලපං, ඉතාලි, spain බලපං. ඔච්චර දියුණු රටවල් වෙලත් කෙලව ගත්ත විදිහ.

    අපිට කියන්න ලේසි උනාට කරන්න අමාරුයි. ලංකවේ මිනිස්සු කීයෙන් කි දෙනාද කියන දේ අහන්නේ...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එක රටෙන් රටට වෙනස් වෙනවා නේ. එහෙනං ඇමරිකාව බලපං , එංගලනතේ බලපං, ඉතාලි, spain බලපං. ඔච්චර දියුණු රටවල් වෙලත් කෙලව ගත්ත විදිහ.

    අපිට කියන්න ලේසි උනාට කරන්න අමාරුයි. ලංකවේ මිනිස්සු කීයෙන් කි දෙනාද කියන දේ අහන්නේ...

    ඵතකොට මේ පාර දෙවන රැල්ල අාවේ ඉන්දියාවෙන් නෙමෙයිද?අනේ යකෝ උඹලත් හොඳයි ගෝඨ වගේ පච හලන ඵකෙක්ටම..

    ඵයාර්පෝර්ට් වහලා මෙහෙම නම් අැරියොත් කොහොමද😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඵතකොට මේ පාර දෙවන රැල්ල අාවේ ඉන්දියාවෙන් නෙමෙයිද?අනේ යකෝ උඹලත් හොඳයි ගෝඨ වගේ පච හලන ඵකෙක්ටම..

    රැලි අරක මේක කියල කීවට, ඕක කොහොමත් රටේ තිබ්බා. ඉන්දියාවෙන් එන්න ඇති.ඒ උනාට සමාජේ ඕක තිබ්බා.
     
    • Haha
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රැලි අරක මේක කියල කීවට, ඕක කොහොමත් රටේ තිබ්බා. ඉන්දියාවෙන් එන්න ඇති.ඒ උනාට සමාජේ ඕක තිබ්බා.

    අා ඔය පැන්නෙ ඵළියට..තව ටිකක් කථා කරමු බලන්න😂😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අා ඔය පැන්නෙ ඵළියට..තව ටිකක් කථා කරමු බලන්න😂😂😂

    නැත්තටම නැති උනා නම් ඉතින් එකා දෙන්නවත් හම්බ වෙන්න විදිහක් නෑ නේ.ඉතින් මොකක්ද එකේ පනින්න තියෙන දේ ? එකනේ මිනිස්සුන්ට අත් හොදපන්, මාස්ක් දාපන් කියලා ඕන තරම් කිවේ. යකෝ පාරේ ඔච්චර ටැප් තියෙනවා නම් , සබන් කෑල්ල තියෙනව නම් ඕව තියෙන්නේ පු$% හොදන්නද? ඔක්කොම නිකන් දෙන එක පිරිසිදුව ඉදපන් කෝ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නැත්තටම නැති උනා නම් ඉතින් එකා දෙන්නවත් හම්බ වෙන්න විදිහක් නෑ නේ.ඉතින් මොකක්ද එකේ පනින්න තියෙන දේ ? එකනේ මිනිස්සුන්ට අත් හොදපන්, මාස්ක් දාපන් කියලා ඕන තරම් කිවේ. යකෝ පාරේ ඔච්චර ටැප් තියෙනවා නම් , සබන් කෑල්ල තියෙනව නම් ඕව තියෙන්නේ පු$% හොදන්නද? ඔක්කොම නිකන් දෙන එක පිරිසිදුව ඉදපන් කෝ.

    දැන් ඵතකොට උඹ පුන පුනා කියන්නෙ වෙෙරස් පොකුර බිහි වුනේ සමාජෙන් කියල..ඵතකොට අැයි ඒ පොකුර බ්‍රැන්ඩික්ස් ඵකෙන් විතරක් පටන් ගත්තෙ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ඵතකොට උඹ පුන පුනා කියන්නෙ වෙෙරස් පොකුර බිහි වුනේ සමාජෙන් කියල..ඵතකොට අැයි ඒ පොකුර බ්‍රැන්ඩික්ස් ඵකෙන් විතරක් පටන් ගත්තෙ?

    එකෙත් ඉන්නේ මිනිස්සු හින්දා බන්. රොබෝලා වගේ හිටියා නම් උන්ට බෝ වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: erozan

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එකෙත් ඉන්නේ මිනිස්සු හින්දා බන්. රොබෝලා වගේ හිටියා නම් උන්ට බෝ වෙන්නේ නෑ.

    උඹත් අාණ්ඩුව වගේම වුන දේ වහන්න හරියට මහන්සි වෙනවා නේද😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹත් අාණ්ඩුව වගේම වුන දේ වහන්න හරියට මහන්සි වෙනවා නේද😂😂

    මට මොකක්වත් වහ ගන්න ඕන නැ ඔයි.මට ආයේ උබට වගේ පඩි හම්බවෙනවා කියලාය .උබත් ඔන්න ඔහේ පාඩුවේ වැඩක් කරන ඉදපන්. ආයේ ලගදි චන්දයක්වත් තියන සින් එකක් නැ නේ. මේක මිනිස්සුන්ට එච්චර දැනෙන්නේ නෑ ලෝකෙටම උන සින් එකක් හින්දා.

    උසස්පෙළ අද සබ්ජෙක්ට් එකක් ලියන්න තියෙන්නේ දවල් ද ? :confused:
    හොදට ලියපන්... all the best ආ ආ