බලපිය තායිවානේ චීනෙට අතේ දුරින් තිබිල ලංකාවට වඩා ලොකු රටක් වෙලත් ලස්සණට කොරෝන කන්ට්රෝල් කරන් තියෙන විදිහ..දෙවනි රැළි තුන්වෙනි රැළි මුකුත් නෑ..ඵයාර්පෝර්ට් වැහිලි නෑ..තොපේ ගොන් රජා ඵයාර්පෝර්ට් වහල ඉන්දියන් වෙෙරස් බුරුතු පිටින් වහපු ඵයාර්පෝර්ට් ඵකෙන්ම අරන් රටම මළගමක් කරා..දැන් හැමදාම ලෙඩ්ඩු හම්බවෙනවා.උන්ට ඉන්න ඉස්පිරිතාලේ අැඳනුත් නැති වෙන්න යන්නෙ..හමුදාව දාගෙන ලොරි ටෝක්ස් දෙනවා තවත් ලැජ්ජ නැතුව..වැඩ බැරි ටාසන් දැන් පේන්නවත් නෑ..හැංඟිලා...


