බයියට ටිකක් රිදුන වගේ නේද..මට මොකක්වත් වහ ගන්න ඕන නැ ඔයි.මට ආයේ උබට වගේ පඩි හම්බවෙනවා කියලාය .උබත් ඔන්න ඔහේ පාඩුවේ වැඩක් කරන ඉදපන්. ආයේ ලගදි චන්දයක්වත් තියන සින් එකක් නැ නේ. මේක මිනිස්සුන්ට එච්චර දැනෙන්නේ නෑ ලෝකෙටම උන සින් එකක් හින්දා.
උසස්පෙළ අද සබ්ජෙක්ට් එකක් ලියන්න තියෙන්නේ දවල් ද ?
හොදට ලියපන්... all the best ආ ආ


