🔴තායිවානය දිහා බලපං ගොන් බයියෝහ්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මට මොකක්වත් වහ ගන්න ඕන නැ ඔයි.මට ආයේ උබට වගේ පඩි හම්බවෙනවා කියලාය .උබත් ඔන්න ඔහේ පාඩුවේ වැඩක් කරන ඉදපන්. ආයේ ලගදි චන්දයක්වත් තියන සින් එකක් නැ නේ. මේක මිනිස්සුන්ට එච්චර දැනෙන්නේ නෑ ලෝකෙටම උන සින් එකක් හින්දා.

    උසස්පෙළ අද සබ්ජෙක්ට් එකක් ලියන්න තියෙන්නේ දවල් ද ? :confused:
    හොදට ලියපන්... all the best ආ ආ
    බයියට ටිකක් රිදුන වගේ නේද..😂😂
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඉන්නෙ ගොන් රජෙක්ද නැත්ද අදාල නෑ බන්, රටේ මිනිස්සු දැනගන්න ඕන මෙහෙම ලෙඩක් තියෙද්දි
    සෞඛ්‍යය අංශ වලින් කියල තියෙන විදියට නීති පිලි පදින්න, දැන් මිනිස්සු 50%ක්වත් මාස්ක් එකක් දානව පේනවද? නැ නෙ බන්, හැම මගුලටම ආන්ඩුවටම බනින්නම දත කට මැදන් ඉන්න එපා බන්
     
    • Like
    Reactions: lasankandy

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Mama dekapu deyak thama godak Buddhist country wla effect eka adui, death pawaa 🤗
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලකන්නි ගු ඇන් පි ගොන් බඩුව උදේ පාන්දර ඉදන් අඩනව නොදකින් මුස්පේන්තුව..
     
    • Haha
    Reactions: lasankandy

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම නම් පැහැදිලිවම රජයේ වැරැද්ද දකිනවා. Lockdown කලාට පස්සේ රටක් Open කරන්න ඔනේ Gradually .

    1st Wave එකෙන් පස්සෙ රජය සහ රටේ මිනිස්සු හැමදේම Easy ගත්තා. මේ වේලාවේ රජයක් විදියට නීති තදකරන්න ඔනේ.
    නීති කඩ කරන අයට දැඩි දඩුවම් දෙන්න ඔනේ.

    මේ ප්‍රශ්නේ නිසා ගොඩක් අය දුක් විදිනවා. මම මගෙ දරුවො දෙන්න දැක්කේ නෑ මාස 8 කින්. මගේ තත්තා නැති උනා. මට Funeral එකට එන්න බැරි උනා. තුන් මාසේ දානෙටත් එන්න බැරි උනා.

    Note : මම බය්යෙක් වත්, ටොයියෙක් වත්, ජෙප්පෙක් වත් නෙමේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    100% true:yes:
     
    • Love
    Reactions: NO_MeRcY

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම නම් පැහැදිලිවම රජයේ වැරැද්ද දකිනවා. Lockdown කලාට පස්සේ රටක් Open කරන්න ඔනේ Gradually .

    1st Wave එකෙන් පස්සෙ රජය සහ රටේ මිනිස්සු හැමදේම Easy ගත්තා. මේ වේලාවේ රජයක් විදියට නීති තදකරන්න ඔනේ.
    නීති කඩ කරන අයට දැඩි දඩුවම් දෙන්න ඔනේ.

    මේ ප්‍රශ්නේ නිසා ගොඩක් අය දුක් විදිනවා. මම මගෙ දරුවො දෙන්න දැක්කේ නෑ මාස 8 කින්. මගේ තත්තා නැති උනා. මට Funeral එකට එන්න බැරි උනා. තුන් මාසේ දානෙටත් එන්න බැරි උනා.

    Note : මම බය්යෙක් වත්, ටොයියෙක් වත්, ජෙප්පෙක් වත් නෙමේ.

    කුලී වැඩ කරන උන්ට බන් සල්ලි නැ. ඔය ලොක් ඩවුන් සින් එක හැමදාම කරන්න බෑ. හැමදාම නිකන් පඩි ගෙවන්න බෑ ප්‍රයිවට් ඔෆිස් වල එහෙම. ගවර්මන්ට් එකේ නම් එකේ අයගේ පඩිය දුන්නට. බහුතරයක් ප්‍රයිවට් වැඩ කරන්නේ.
    ඉතුරු කරපුව ඒ ලොක් ඩවුන් උන මාසවලට ඉවර උනාම, මිනිස්සුට කන්න බොන්නවත් අතේ සල්ලි නැති වෙනවා නේ.
    එක හින්දා මේ ආණ්ඩුව නෙවේ මොන ආණ්ඩුව තිබ්බත් කරන්න අමාරුයි. මිනිස්සු කියන විදිහට පිළිවෙලට පිරිසිදුව ඉන්නවා නම් ඔය මොකක්වත් කරන්න ඕන නැ.

    ඒ අස්සේ පිට රට ඉන්න උන් මවුමේ මැරෙන්න ඕන කියල රට ඉද්දි හොටු පෙරාන ඇවිල්ලා මෙහෙ නිරෝදයනය වෙන්නේ නැතිව හොරෙන් පැනලා යනවා.
     
    • Like
    Reactions: NO_MeRcY

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    පරණ කෑල්ලත් තායිවාන් එකක් ලගදී කතා කල වේලාවේත් කිව්වේ උන්ට ලොකු අවුලක් නෑ කියලා කොවිඩ් කේස් එකෙන්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අනේ මන්දා..අයි කියල හිතෙනවා මෙහෙම කුහක කතා කියන්නේ
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කුලී වැඩ කරන උන්ට බන් සල්ලි නැ. ඔය ලොක් ඩවුන් සින් එක හැමදාම කරන්න බෑ. හැමදාම නිකන් පඩි ගෙවන්න බෑ ප්‍රයිවට් ඔෆිස් වල එහෙම. ගවර්මන්ට් එකේ නම් එකේ අයගේ පඩිය දුන්නට. බහුතරයක් ප්‍රයිවට් වැඩ කරන්නේ.
    ඉතුරු කරපුව ඒ ලොක් ඩවුන් උන මාසවලට ඉවර උනාම, මිනිස්සුට කන්න බොන්නවත් අතේ සල්ලි නැති වෙනවා නේ.
    එක හින්දා මේ ආණ්ඩුව නෙවේ මොන ආණ්ඩුව තිබ්බත් කරන්න අමාරුයි. මිනිස්සු කියන විදිහට පිළිවෙලට පිරිසිදුව ඉන්නවා නම් ඔය මොකක්වත් කරන්න ඕන නැ.

    ඒ අස්සේ පිට රට ඉන්න උන් මවුමේ මැරෙන්න ඕන කියල රට ඉද්දි හොටු පෙරාන ඇවිල්ලා මෙහෙ නිරෝදයනය වෙන්නේ නැතිව හොරෙන් පැනලා යනවා.

    Oyage point ekata agreed.

    Eth mage point eka wenas. Mama kiyanne lock down eken passe rata gradually open karanna one kiyala phase wise. 1st wave eke passe gala kada gatta harak wage unaa.