🔴දබ ඇටෙ ඉදියාවට?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,695
    5,241
    113

    අරුන් අද ආවේ ප්‍රයිවෙට් ජෙට් එකකිනුත් එක්ක
     
    • Wow
    Reactions: kevin_levin

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    මම නම් කැමතියි.
    Avg salary - 25000Inr
    1KG rice - Rs.25/-
    Alto car - 3.5Lakh
    30GB Mobile plan - 200/-
    100Mbps home unlimited - 1000/-
    මෙහෙට වඩා ජීවන තත්වය හොඳයි.
    ලංකාවේ පියුන් කෙනෙක්ගේ අවම පඩිය 30000+, එහේ 100000+.
    ඉතින් කවර කතාද ?
     
    • Like
    Reactions: kevin_levin