🔴මරවින් සිල්වා Part-3 😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,132
    46,800
    113
    මූ හිරේ ගියාට වැඩක් නැහැ මුගේ පුතා මූ හොරාකාපු සල්ලි වලින් සැප ගන්නවා..හොරාකන උන්ගේ දේපළ රාජසන්තක කරන්න නීති ඉක්මනටම ගේන්න ඕන..:angry:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මූ හිරේ ගියාට වැඩක් නැහැ මුගේ පුතා මූ හොරාකාපු සල්ලි වලින් සැප ගන්නවා..හොරාකන උන්ගේ දේපළ රාජසන්තක කරන්න නීති ඉක්මනටම ගේන්න ඕන..:angry:
    අනිවා. ඒක තමයි වෙන්න ඕන :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මූ හිරේ ගියාට වැඩක් නැහැ මුගේ පුතා මූ හොරාකාපු සල්ලි වලින් සැප ගන්නවා..හොරාකන උන්ගේ දේපළ රාජසන්තක කරන්න නීති ඉක්මනටම ගේන්න ඕන..:angry:

    මාලකය සල්ලි වියදම් කරනවා ඇති ජේලර්ලට , ඇතුලේ උන්ට. එහෙම උනාම ඇතුලේ හොද සැපට ඉන්න පුළුවන්