🔴රියල් කයිය සහ කෙඳිරිය.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේකේ මාලිමාවෙ එකෙක්ට වචනයක් වැරදුනත් හොටු පෙරාගෙන අඬන හැම එකාම අඬන්නේ මෙන්න මේ හාම්පුතාලා නැති දුකට, උන්ව ආයෙ ගේන්න. පේනවනෙ. මුන් හදන රටවල්🥱
    දැන් ඉතින් ජෙප්පෝ මහින්දගේ ගුණ කියපුවා අලවන්න එන්න එපා.
    මහින්ද හොරා කන්න ගියාට පස්සේ ආයේ ජෙප්පෝ උගේ රෙද්ද අස්සෙ රිංගන්න ගියෙ නෑ මුං වගේ.











    https://youtu.be/YzsBWeh10js?si=CqWyXCLGU1YXRNPg
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එතකොට අනුර කියන්නෙ රතු අලි පැටියෙක් නෙවෙයිද?
    මුන්ගෙන් තමා අහන්න ඕනේ.
    අන්න ඔය නම හදපු විමලෙයත් රනිල් වෙනුවෙන් මල් පාරේ රැස්වීමට ගිහිල්ලා.😂😂😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    මට නම් හිතෙන්නෙම පොනිලට 26දා ඇප ලැබෙන්නේ නැතිවෙයි කියලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    ලපයා රනිල් මහත්තයව හිරේ දාන්න ඇත්තෙ කතා වෙලා වෙන්න ඇති කියල වෙලාවකට මට හිතෙනවා. එතකොට ඌගෙ රතුඅලිත්වය සමාජෙට හන්ගගෙන ඉන්න පුළුවන්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ලපයා රනිල් මහත්තයව හිරේ දාන්න ඇත්තෙ කතා වෙලා වෙන්න ඇති කියල වෙලාවකට මට හිතෙනවා. එතකොට ඌගෙ රතුඅලිත්වය සමාජෙට හන්ගගෙන ඉන්න පුළුවන්.
    Lapaya newe neh, Tilvin neh aruwa හිරේ damme
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    2010ට කලින් වීඩියෝ නැද්ද දන්නෑ අඩු කුලේ කොටි සිරසේ...2015 නම් හැංඟිලා නේ සප් ඵක දුන්නේ අඩු කුලේ ලපයා 😆

     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    1756005760948.png
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    දැන් ගුපියන්ට වැඩිය පොන්න රනිල් ගැන අමාරුව තියෙන්නේ බයියන්ටයි සජබයියන්ටයි. 😂 😂 😂 😂 🤌 🤌