🔴ලීවලින් නැමිය හැකි රෙදි රාක්ක

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,112
    2,356
    113
    ජනක සහ ඔහුගේ බිරිඳ මෙම ලීවලින් නැමිය හැකි රෙදි රාක්ක රුපියල් 3200කට සහ වාර්නිෂ්වලින් රුපියල් 4000කට සාදා අලෙවි කරති. එකක් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහත අංක වලට ඔහුව සම්බන්ධ කරගන්න.

    0774 719311
    074 1930969
    FB_IMG_1652720752439.jpg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හිත හොද කිරියන්ස්ලා:yes:
    thread එක උඩටම ඇද්දා

    මේ වගේ මහන්සි වෙලා වැඩක් කරන අය නම් promote කරන්නම ඕන
    අපේ අම්මට ඕකක් ඕන කිව්වා, බලමු කතා කරලා:)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    ජනක සහ ඔහුගේ බිරිඳ මෙම ලීවලින් නැමිය හැකි රෙදි රාක්ක රුපියල් 3200කට සහ වාර්නිෂ්වලින් රුපියල් 4000කට සාදා අලෙවි කරති. එකක් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහත අංක වලට ඔහුව සම්බන්ධ කරගන්න.

    0774 719311
    074 1930969View attachment 171623
    podiwata patanganna minissu thamai sarthaka wenne.............
    welandama wadi wenakota awanka kama nathi karagannath epa................
    jaya