🔴වස්තිලා ලක්‍ෂ හයක් අරගෙන බැහැල ගියා - එක සිංදුවක් ගැහුවේ නෑ

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    Wasthi neme bn

    Announce karana dial eka kari pake line deela tihyenne deepu ganata gahuwane ekai mekai kiyala
    8ta patan gannawa kyla 10ta patan aran tyne

    oka colombo gahana ewaith wenawa.
    aru mu enawa kiyala danawa , anitmata un ennet na

    hoda wade eka parak hari oken mattu unama

    karima boru okun karanne wadi hariyak
     
    • Love
    Reactions: Boole

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    පර හැත්ත අඩු කුලේ පර හැත්ත
    වස්තිලගේ සින්ඩු අහන අඩු කුලේ පර හැත්ත
    පර හැත්ත අඩු කුලේ පර හැත්ත
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,122
    2,389
    113
    Wasthi,content creators may be good at making online videos, but that doesn’t necessarily mean they are great performers, especially in music. Many of them are invited to shows due to their social media popularity rather than actual talent. People attend musical events to enjoy quality performances, and artists have a responsibility to meet those expectations. I can never accept behavior that includes destroying instruments or acting inappropriately on that day.In this case, the organizers are at fault for collaborating with these people.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    වස්තිලාට පොරොන් දු වෙච්ච ගාණ දුන්නෙ නැත්නම් බැහැලා ගිය එක හරි. මියුසිකල් ෂෝ කියන්නේ හැම එකාටම පොලු තියන හොද බිස්නස් එකක්. ඕගනයිසර්ලා බහුතරයක් පට්ට හොරු. වස්තිලා වැඩක් නෑ. අනිත් ගායකයොන්ටත් මුන් පොලු තියපු සීන් මම අහලා තියනවා. උබලා උනත් පොරොන් දු වෙච්ච ගාණ දෙනකල් වැඩක් කරන්නෙ නෑනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඉතින් උන් ආවේ නෑ කිව්වම ඔතන කුඩු කරා කියන්නේ බන් උන් එනව කියලා තමයි ටිකට් ටික විකුනලා තියෙන්නේ .
    ඕව බලන්න යන උන්ට ටිකට් විකුනන්න නම් උන් කැමති උන් ගෙන්නන්න වෙන්ව .

    අරු උන් එනව කියලා ටිකට් ටික විකුනලා හම්බ කරල ඉවරයි නේ ඒ වෙද්දී

    මම හිතන්නේ ඔතන ඕකුන්ට වැරැද්ද වැටෙන්නේ නෑ . උන් එනව කියලා මුලින් කියලා අරු ටිකට් විකුනලා පොරොන්දු උන ගාන දීල නෑ නේ ?
    මම දැක්කා මොකෙක්හරි දාල තියෙනවා, මුලින් 50% advance ගෙවන්න ඕනා, ඉටපස්සෙ ඉවරවෙනකොට 50% දෙන්න ඕනා කියලා. අරුන් advance එකවත් නොදී වරෙන් පස්සෙ දෙන්නන් වගේ කතා කිව්වලු. ශුවර් නෑ. මොනා උනත් ඉතින් අඩු කුලේ පැති වලට ගිහින් ඔය වගේ ආතල් දුන්නාම ඕවා තමා සෙට් වෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    මම දැක්කා මොකෙක්හරි දාල තියෙනවා, මුලින් 50% advance ගෙවන්න ඕනා, ඉටපස්සෙ ඉවරවෙනකොට 50% දෙන්න ඕනා කියලා. අරුන් advance එකවත් නොදී වරෙන් පස්සෙ දෙන්නන් වගේ කතා කිව්වලු. ශුවර් නෑ. මොනා උනත් ඉතින් අඩු කුලේ පැති වලට ගිහින් ඔය වගේ ආතල් දුන්නාම ඕවා තමා සෙට් වෙන්නෙ.
    මම දන්නා විදියට ඔක්කොම සල්ලි ගෙවන්න ඕනේ ස්ටේජ් එකට නගින්න කලින් . වෙලාව වෙන් කරගන්න තමයි ඔය advance එක ගන්නේ
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මම දන්නා විදියට ඔක්කොම සල්ලි ගෙවන්න ඕනේ ස්ටේජ් එකට නගින්න කලින් . වෙලාව වෙන් කරගන්න තමයි ඔය advance එක ගන්නේ
    වෙන්න ඇති, වස්තිලා කියන්නෙ එහෙම උනේ නෑ කියලනෙ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,188
    5,907
    113
    මම දැක්කා මොකෙක්හරි දාල තියෙනවා, මුලින් 50% advance ගෙවන්න ඕනා, ඉටපස්සෙ ඉවරවෙනකොට 50% දෙන්න ඕනා කියලා. අරුන් advance එකවත් නොදී වරෙන් පස්සෙ දෙන්නන් වගේ කතා කිව්වලු. ශුවර් නෑ. මොනා උනත් ඉතින් අඩු කුලේ පැති වලට ගිහින් ඔය වගේ ආතල් දුන්නාම ඕවා තමා සෙට් වෙන්නෙ.
    50% mulin gannawa, aye stage ekata naginna kalin 50% denna one. oka wasthi witarak neme hama ekekma ganna widiha tama.
     
    • Like
    Reactions: tharakaf

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    sangeetha rasaya httak onenam ahapalla amaradewage sindu

    mn nm sangeetha rase vidina ekek nemei

    beat eka ela nam natanawa karati kadenna echchrai

    mta wasthi lokuda sududa ewa wadk na

    mama sindu ahnne beat ekata kwdwth owage therumak dkinn one na mt

    anika personally mama project ekk karath full amount eka mata enakan web projectas live danne na ,

    e wage thamai munut full amount enakan stage naginne na

    manusskam e httwl wadk na bn

    mu stage nagganm okt gann hambenne na ithuru salli arugen malata
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,829
    1
    4,893
    113
    40
    හත් ඉලව්වෙ!
    ඉතින් උන් ආවේ නෑ කිව්වම ඔතන කුඩු කරා කියන්නේ බන් උන් එනව කියලා තමයි ටිකට් ටික විකුනලා තියෙන්නේ .
    ඕව බලන්න යන උන්ට ටිකට් විකුනන්න නම් උන් කැමති උන් ගෙන්නන්න වෙන්ව .

    අරු උන් එනව කියලා ටිකට් ටික විකුනලා හම්බ කරල ඉවරයි නේ ඒ වෙද්දී

    මම හිතන්නේ ඔතන ඕකුන්ට වැරැද්ද වැටෙන්නේ නෑ . උන් එනව කියලා මුලින් කියලා අරු ටිකට් විකුනලා පොරොන්දු උන ගාන දීල නෑ නේ ?
    madya sakachchawak thiyala kiyaida ytube eke welaleida ekenuth views ganna? :rolleyes2:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    වෙන්න ඇති, වස්තිලා කියන්නෙ එහෙම උනේ නෑ කියලනෙ.
    ලක්ශ 4 ඇඩ්වානස් බැන්ක් කරලා. වස්තිලා ගිහින් තියෙන්නේ පරක්කුවෙලා.ශෝ එක ඉවර වෙන්න එක සිංදුවක් විතර කියන්න වෙලාව තියෙද්දි .එසතනදි එක සිංදුවක් හරි කියන්න කියලා තව ලක්ශ 2 දිලා.වස්තිලා මුළු ලක්ශ 9 බැලන්ස් එකම ඉල්ලලා තියෙනවා,ඒක නොදීපු නිසා ගිහින් තියෙන්නේ.
     
    • Wow
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ලක්ශ 4 ඇඩ්වානස් බැන්ක් කරලා. වස්තිලා ගිහින් තියෙන්නේ පරක්කුවෙලා.ශෝ එක ඉවර වෙන්න එක සිංදුවක් විතර කියන්න වෙලාව තියෙද්දි .එසතනදි එක සිංදුවක් හරි කියන්න කියලා තව ලක්ශ 2 දිලා.වස්තිලා මුළු ලක්ශ 9 බැලන්ස් එකම ඉල්ලලා තියෙනවා,ඒක නොදීපු නිසා ගිහින් තියෙන්නේ.
    අඩෝ සිරාවට.ලංකාවෙ උන්ටත් හොඳ වැඩේ බන් ඕකුන්ව ඔලුව උඩ තියන් නටනවට. අනික ඔය එකෙක් ලමයින්ට නම් දාන සීන් එකකුත් කරනවලු නේද?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අඩෝ සිරාවට.ලංකාවෙ උන්ටත් හොඳ වැඩේ බන් ඕකුන්ව ඔලුව උඩ තියන් නටනවට. අනික ඔය එකෙක් ලමයින්ට නම් දාන සීන් එකකුත් කරනවලු නේද?
    වස්තිලාගේ වැරැද්ද පරක්කුවෙලා ගියපු එක.අඩුගානේ ගත්ත ගානට එක සින්දුවක් හරි කියන්න තිබ්බා.කොහොමත් ආටිස්ල මුළු ගාන ස්ටේජ් නගින්න කලින් ගන්නවා.සංවිධායකයොත් පොලු තියනවනෙ.අන්තිමට සවුන්ඩ් කරපු එකාට කෙලවුනේ.කෝටි 4 විතර කෙල උනා කියලා කියන්නේ.අනුශ්කයා නම් දාන්නෙ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113
    වස්තිලාගේ වැරැද්ද පරක්කුවෙලා ගියපු එක.අඩුගානේ ගත්ත ගානට එක සින්දුවක් හරි කියන්න තිබ්බා.කොහොමත් ආටිස්ල මුළු ගාන ස්ටේජ් නගින්න කලින් ගන්නවා.සංවිධායකයොත් පොලු තියනවනෙ.අන්තිමට සවුන්ඩ් කරපු එකාට කෙලවුනේ.කෝටි 4 විතර කෙල උනා කියලා කියන්නේ.අනුශ්කයා නම් දාන්නෙ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,183
    113
    ලක්ශ 9ක් දීලා මේ පිස්සු හුත්තලාව ගෙන්නන්න පුකේ අමාරුවක් තියෙනවනං හොඳයි..යකෝ ජය ශ්‍රී ලව ගෙන්න ගන්න පුලුවන් ඔයින් බාගෙකට වගේ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    වස්තිලාට පොරොන් දු වෙච්ච ගාණ දුන්නෙ නැත්නම් බැහැලා ගිය එක හරි. මියුසිකල් ෂෝ කියන්නේ හැම එකාටම පොලු තියන හොද බිස්නස් එකක්. ඕගනයිසර්ලා බහුතරයක් පට්ට හොරු. වස්තිලා වැඩක් නෑ. අනිත් ගායකයොන්ටත් මුන් පොලු තියපු සීන් මම අහලා තියනවා. උබලා උනත් පොරොන් දු වෙච්ච ගාණ දෙනකල් වැඩක් කරන්නෙ නෑනේ.
    1 AM show eka iwara karanna thiyeddi wasthi awilla thiyenna 12.51 am ban
     
    • Like
    Reactions: TheShadow