🔴සජිත් ඉවරයි ද?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    සජබයෙන් 5ක් පනී ?

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    අලුත්ගම පැවති තරුණ සමුළුව අමතමින් ඔහු මේ අනාවරණය සිදුකළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ "පුළුවන් ශ්‍රී ලංකා" සංකල්පය බලගැන්වීමේ අරමුණින් බේරුවල තරුණ සමුළුව ඊයේ (18) පස්වරුවේ අලුත්ගම ප්‍රදේශයේදී රැස්වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

    "සමගි ජනබලවේගය කියන්නේ පට්ට සමබර කණ්ඩායමක් විල්පත්තුව කපපු රිෂාඩ් බදියුදීන් ඉන්නවා. විල්පත්තුව කපනවාට විරුද්ධ වුණ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් ඉන්වා. බැඳුම්කර මගඩියට පොත් ලියපු සුජීව සේනසිංහ එතන ඉන්නවා. එතකොට මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු ඩලසුත් ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට්නෝට් දාපු අජිත් පී පෙරේරා ඉන්නවා. මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු සෙට් එකත් එතන ඉන්නවා. ඔට්ටුවලින් ක්‍රිකට් කෑප කියපු අර්ජුන රණතුංගත් ඉන්නවා. ඔට්ටු දාන තිලංග සුමතිපාලත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න එක ටිං ටිං වැඩක් කියපු චම්පිකත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාසත් ඉන්නවා. මේ ළඟදි කිව්වනේ එයාගේ තියෙන්නේ මහ ළාමක ටිංටිං වැඩ කියලා කිව්වේ චම්පික රණවක. හැබැයි ලැජ්ජා නැතිව ඉන්නවා. මොකද පක්ෂය හදන්න ඕනේ කියපුවා දෙන්න ඇති.

    "අද වෙනකොට සජබයේ මන්ත්‍රීවරු 14ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට තවත් ඡන්ද තියෙන හතර පහක්, මේ සජබය ගොඩ නඟපු අය එළියට බහිනවා."


    Derana
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    පාටලී 17 පාරක් පක්ශ මාරු කරල
    ඌ ඔහොම සජිත් ගාව ඉදල චන්දෙට කලින් සතියෙ රනිල් සරණ ගියොත් ඒ 18 වෙනි ගෙඹි පැනිල්ල

    :lol:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    84apcjkmab4.png
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,093
    2
    116,352
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම උනොත් රනිල්ට සහ අනුරට වාසි වෙයි

    ඔය පරණ නම ගිය හාල්පාරු ඇමතිලටම ඡන්දෙ දෙන සෙට් එකක් ඉන්නවා ගමේ එකා, අපේ එකා, පලාතෙ එකා කියල ඕව එකතු වෙලා තමා අන්තිමට ලක්ෂ 50~60 වෙන්නෙ 🥴
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මහ චන්දෙන් පස්සෙ සජිත්ගෙ කරේ නැගල එන කොටසක් යූඇන්පී එකට එනවා. කොටසක් සජිත්ව අතහැරල උන් සෙට් එකෙන්ම අළුත් නායකයෙක් තෝරගනී. කොටසක් ස්වාදීන වෙයි.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    ගෙම්බො වගෙ පනින උන් ඔක්කොටම කොයි පක්ශෙහරි කෙලවන්නම ඕන
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,640
    22,782
    113
    අම්බකිස්ස
    කොටි ගනන් වලින් විමධ්යගත අරමුදල් දුන්න නේද සජබේ සෙට් එකකට, හර්ශා එහෙමත් එක්ක,වුන් ඉතිං ගනුදෙනු පියවන්නත් ඔනිනේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොහොමත් ඕකුන් බාගෙට බාගයක් පැනලා මේ පැත්තට ඡන්දෙ දිනන්න ඕනේ නිසා ඉන්නෙ සජියා ගාව.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    ඔළුගෙඩි මාරු උනාට බිමේ ජන්ද මාරු වෙන්නේ නෑ .අපරාදේ බාර් පර්මිට් ටික :lol: :lol: :lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,508
    27,061
    113
    Kandy
    ගෙම්බො වගෙ පනින උන් ඔක්කොටම කොයි පක්ශෙහරි කෙලවන්නම ඕන
    අනුර දින්නොත් ඔය පනින මජර දේශපාලනේ නීති ගෙනත් වෙනස් කරනවා
     
    • Wow
    Reactions: sakuntha1996