ඔෆිස් ටයිම් නම් කෝච්චියේ එන එක තමා හොදම බන්. නැත්තම් මොරටුව පහුවෙලත් ට්‍රැපික් නේ? පානදුර පහුවෙනකන් ට්‍රැෆික්. පැය එකහමාරක් යනවා වැල්ලවත්තේ ඉඳන් කළුතරට එන්න බස් එකේ. කෝච්චියේ වැල්ලවත්තේ ඉඳන් හැම ස්ටේෂන් එකකම නැවැත්තුවත් පැයට එතහැකි.