🔴සිංහලු ඉවරයි සුනාමියක් එයි වගේ 🔴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    ඔෆිස් ටයිම් නම් කෝච්චියේ එන එක තමා හොදම බන්.
    නැත්තම් මොරටුව පහුවෙලත් ට්‍රැපික් නේ?

    පානදුර පහුවෙනකන් ට්‍රැෆික්. පැය එකහමාරක් යනවා වැල්ලවත්තේ ඉඳන් කළුතරට එන්න බස් එකේ. කෝච්චියේ වැල්ලවත්තේ ඉඳන් හැම ස්ටේෂන් එකකම නැවැත්තුවත් පැයට එතහැකි.
     
    • Sad
    Reactions: helplesser