🔴හයියෝ.. Service Letter එකක් දෙන්නේ නෑනේ මුන්..

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න අයින් වෙනවා කියලා කියන්න කලින් බැංකු ණයක් හරි, නැත්නම් බඳින්න ඉන්න කෙල්ලගේ තාත්තා දුවව දෙන්න බෑ රස්සාව තහවුරු කරන කම් කියලා කිව්වා හරි කියලා ලියුමක් ගන්න. ඒ ලියුම් අතට එනකම් අයින් වෙන කතා කියන්න එපා. අයින් වුනාට පස්සේ නම් වැඩේ කරදරයි.

    බැංකු ණයක් ගන්න රස්සාවයි, පඩියයි තහවුරු කරලා ලියුමක් ගත්තට ඒකෙ තියෙනවනේ ඒ අරමුණට කියලා. ඒක service letter එක විද්යට ගන්න බෑ. Migration purpose වලට ගන්නත් බෑ.

    හරිනං ලකේ පංකාවෙ නීතිය හරියට හැදෙන්න ඕන. නැත්තං
    ඔය වගේ හුත්තෙ කොම්පැණි වැහිල යන තැනට වැඩ කෙරෙන්න ඕන.

    Yay yay yay. Service letter ekakwth ganna beri fail ponnaya. EEEEEEEEEEEEEW

    රටේ බංකොළොත් කමේ පිහිටෙන් ටෝක් දෙන ෆේල් පොන්නයා. 😱😹😹😹 තෝ වගේ ෆේල් පොන්නයෙක් නෙවෙයි මම අපි වැඩ කරන්නෙ දියුණු රටවල් වල. තෝ වගේ බංකොළොත් ෆේල් පොන්නයො ගන්නෙ නෑ මේවට. රටවල් වල බංකොළොත් කමට පින්සිද්ද වෙන්න ගානක් සාක්කුවට වැටෙන අනාත ෆේල් පොන්නයො නෙවෙයි අපි තෝ වගේ 😹😹😹
    ------ Post added on Feb 2, 2024 at 10:04 AM
     
    Last edited:

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    බැංකු ණයක් ගන්න රස්සාවයි, පඩියයි තහවුරු කරලා ලියුමක් ගත්තට ඒකෙ තියෙනවනේ ඒ අරමුණට කියලා. ඒක service letter එක විද්යට ගන්න බෑ. Migration purpose වලට ගන්නත් බෑ.

    හරිනං ලකේ පංකාවෙ නීතිය හරියට හැදෙන්න ඕන. නැත්තං
    ඔය වගේ හුත්තෙ කොම්පැණි වැහිල යන තැනට වැඩ කෙරෙන්න ඕන.
    හැම එකම purpose දාන්නේ නෑ. දැන් මම කියපු දෙවැනි උදාහරණේ purpose එක දාන්න විදිහකුත් නෑනේ. ඕකට labor office යන්න නම් පුළුවන්, හැබැයි ටිකක් කල් ගත වෙන වැඩ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    Mama Access Engineering eke Accounts Vacancy ekakata giya, Interview call ekata call karanakan eliye putu vala indagena innava kattiya hena duuwilla gode...

    Man negitala gedara giyada ban..

    Job eka 01st Impression ekene ma epa una..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    හැම එකම purpose දාන්නේ නෑ. දැන් මම කියපු දෙවැනි උදාහරණේ purpose එක දාන්න විදිහකුත් නෑනේ. ඕකට labor office යන්න නම් පුළුවන්, හැබැයි ටිකක් කල් ගත වෙන වැඩ.

    Purpose එකට හරියන විදියට තමයි උන් වචන දාන්නෙ ලියුමෙ. වෙන ඒවට පාවිච්චි කරන්න බැරිවෙන්න. (හිතල හරි නොහිත හරි) එතකොට වෙන පර්පස් එකකට ඕන දේවල් ඔක්කොම include වෙන්නෙ නෑ. එහෙම නැති උනොත් ඒකෙන් වැඩක් නෑ.

    උබ ඔය කියපු දෙවෙනි උදාහරණෙ සිරාවටද කියන්නෙ? 😹 එහෙම පර්පස් වලට ලියුම් දෙන්නෙ නෑ බන්. පුකෙන් හිනාවෙයි ඕවට ලියුම් ඉල්ලන්න ගියොත්. 😹😹😹 ඒවගේ ගොබ්බ කතා කිව්වම ලියුම් දෙන්න උන් කොහොමත් බැඳිල නෑ. ඒ වගේ ඒව කියල ලියුම් ඉල්ලන්න තරං නෝන්ඩි තැනකට කවුරුවත් වැටෙන්න ඕනත් නෑ. අමතක කරන්න එපා උබ ඔය ඕව කරන්න කියන්නෙ ලකේ පංකාවෙ රජ්ජුරුවො වගේ ඉන්න පළවෙනි පුරවැස්යන්ට කියලා. 🤣🤣🤣🤣
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    නැහැ බන්.
    ඔය නම තියෙනව කියන ලොකු කොම්පැණි ඔහොම තමයි පංකාවෙ. හිඟන රටක් කියල දැනගත්තම වෙන උනුත් ඇවිත් ඇරල තමා යන්නේ‍.රටේ ඉන්න හිඟන පොන්නයො වංඹෙ කබල් ගාන ටෝක් දුන්නට

    තව එකක් කියන්නං අවුරුදු ගානක් සබ් කොන්ට්‍රැක්ටර් ලට එන්න තියෙන සල්ලි නවත්තලා තියෙන්නෙ දකුණු කොරියන් කොම්පැණියක්. නම ඕන නං කියන්නං. උන් කියන්නෙ උන්ට ආණ්ඩුවෙ ක්ලයන්ට් සල්ලි ගෙවලා නෑ කියලා. ඒකත් ඇත්ත. ඒ උනාට උන්ට බෑ සබ්ලට නොගෙව ඉන්න. හැබැයි හිඟන බයියො හදාපු නීතියක් නැති පකේ ලංකාවෙ පුක මහලා බඩ යන්න බෙහෙත් දීපු එකෙක් බලන් ඉන්නව වගේ බලන් ඉන්න තමා සබ්ලට වෙලා තියෙන්නෙ.
    මම කලින් වැඩ කරපු එකේ වීක්ලි මීටින් එක තියෙන්නෙ සෙනසුරාදා. සයිට් වල ඉන්න ඉන්ජො, මැනේජර්ල සේරම එදාට එනව. එක දවසක් මීටින් එක පටන් අරං ටික වෙලාවකින් ඩයල් එකක් මැදට දුවන් ඇවිත් පෙට්‍රල් කෑන් එකක් හලාගත්ත ඔලුවට. බැලුවම ඌ පරන සබෙක් කම්පැනියෙ ... 🤭🤭. ඌට ගෙවල නෑ.

    තව එකෙක් ගෑනියි, ලමයි ටිකයි එක්ක ඇවිත් ඔෆිස් එක ඉස්සරහ වාඩි වෙලා හිටිය දවසක්ද කොහෙද .. 😂😂😂🙆
     
    • Sad
    Reactions: shenat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලෙටර් හෙඩ් එකක් උස්සන්න ක්‍රමයක් නැද්ද .මමනම් යන්න ඉස්සෙල්ල ලෙටර් හෙඩ් 10 විතර පැන්නුව දැන් මට ඕන හැටියට ගහල තියෙන්නේ
     
    • Love
    Reactions: LajjaNathiBayya

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom
    ලෙටර් හෙඩ් එකක් උස්සන්න ක්‍රමයක් නැද්ද .මමනම් යන්න ඉස්සෙල්ල ලෙටර් හෙඩ් 10 විතර පැන්නුව දැන් මට ඕන හැටියට ගහල තියෙන්නේ

    උස්සන්න දෙයක් නැහැ. letter head එකක් හදල සීල් එකකුත් කපල ලියුමක් ගහගනින්. හැබැයි පුති උබව verify කරන්න කොම්පැනි එකට කෝල් කලොත් ලොකු ප්‍රශ්නයක් වෙලා හිරෙත් ගිහින් තමයි නවතින්න වෙන්නේ. එක නිසා අවධානම් වැඩ කරන්න එපා.
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    matath kalin wada karapu thanin denna ba kiwwa. man ukaa ganilla kiyala unge logo eka use karala photo shop walin ekak hadaa gathatha.

    ලෙටර් හෙඩ් එකක් උස්සන්න ක්‍රමයක් නැද්ද .මමනම් යන්න ඉස්සෙල්ල ලෙටර් හෙඩ් 10 විතර පැන්නුව දැන් මට ඕන හැටියට ගහල තියෙන්නේ
    That's maaa boy
    ------ Post added on Feb 2, 2024 at 11:55 AM