සර්විස් ලෙටර් එක දෙන එක නීතිමය අවශ්‍යතාවයක් . කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැම්මොත් සර්විස් ලෙටර් එක දෙන්න වෙනවා. හැබැයි එහෙම කම්කරු එකේ පැමිණිල්ලක් දැම්මම සර්විස් ලෙටර් එකනම් දෙයි. ඒත් not recommended letter එකක් විදිහට ලැබෙන්න පුළුවන්. කොම්පැනි එකෙන් ගේමට එන නිසා. not recommended letter දුන්නට ලංකාවේ පවත්නා කම්කරු දෙපාර්තමේන්තුවට මොකුත් කරන්න බැහැ.
පුළුවන් තරම් ශේප් එකේ බොස්ට වැඳලා වගේ ඉල්ලගන්න කියපන්.
ඉතින් ඔය වගෙ හුthතෙ කොම්පැණි තියෙන රටකින් වැඩක් තියෙනවද ?
අනික ඔය උබ ඕක කරන්න කියන්නෙ පළවෙනි පුරවැසියෙක්ට නේද?
