🔴⚡ ඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වන විට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි.

    මේ නිසා උතුරේ සහ දකුණේ ධීවරයන්ට ධීවර කර්මාන්තය නිසි ලෙස කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පවසයි.

    දිනකට ඉන්දීය ධීවර යාත්‍රා 500කට ආසන්න ප්‍රමාණයක් උතුරේ සිට කල්පිටිය මුහුදු සීමාවට පැමිණෙන බව කී ඔහු සතියකට දින තුනක් හතරක් එසේ ඉන්දීය ධීවරයන් පැමිණෙන බව ද සඳහන් කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයන් පැමිණ නීති විරෝධී ආකාරයට ධීවර කටයුතු කරන බවත්, මෙම තත්ත්වය නවතා දැමීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදු කරන ලෙස 2010 වසරේ සිට මෙරට දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් කළ ද විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම නිසා මේ වන විට කල්පිටිය මුහුදු තීරය දක්වා පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකන බවත් අරුණ රොෂාන්ත මහතා පැවසීය.

    – ඉන්දික හේවාවිතාරණ

    -LCN-

    455944309_122170102304203001_6913522125399506120_n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    JVP anduwak awama meka nawattana widiya explain karanna puluwanda?
    Mokada India walata thaga danna apita band
    චීනය ඉන්නේ මාලිමාවත් එක්කයි.. තග දානවනම් ඒක සිම්පල්..:yes: නමුත් අපි එහෙම කරන්නේ නෑ.. ඉන්දියාවත් එක්ක කතා කරලා සාකච්චා මාර්ගයෙන් විසඳුමකට එනවා.. ඉන්දියාවේ එවුන් ලංකාවට එනවනම් ලංකාවේ එවුන්ටත් ඉන්දියාවේ මාලු අල්ලන්න පුලුවන් වෙන්න එපැයි..:rolleyes:
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    චීනය ඉන්නේ මාලිමාවත් එක්කයි.. තග දානවනම් ඒක සිම්පල්..:yes: නමුත් අපි එහෙම කරන්නේ නෑ.. ඉන්දියාවත් එක්ක කතා කරලා සාකච්චා මාර්ගයෙන් විසඳුමකට එනවා.. ඉන්දියාවේ එවුන් ලංකාවට එනවනම් ලංකාවේ එවුන්ටත් ඉන්දියාවේ මාලු අල්ලන්න පුලුවන් වෙන්න එපැයි..:rolleyes:
    india wala eun ehema concessions deida.. unta lanakwata wada Tamilnadu chanda tika watinawa
     
    • Like
    Reactions: senewimala1988

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    JVP anduwak awama meka nawattana widiya explain karanna puluwanda?
    Mokada India walata thaga danna apita band
    තග දාන්න බැරි ඇයි? අපේ දේශසීමාව පන්නන්න ඉන්දියාව ලෝඩි පකීර් ද? අපේ දේශසීමාවට නිතිවිරෝදීව ඇතුලත් උනොත් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්.

    Un ekka araganna baha
    Navy strengthen karana eka thamay solution eka.
    ඇරගන්න පුලුවන්. ඉන්දියාවට ඉන්න එකම අසල්වැසියා අපි විතරයි. ඉන්දියාවේ අසල්වැසියෝ ඔක්කොම තරහයි. අපිව තරහ කරගත්තොත් උපායමාර්ගිකව එයාට පාඩුයි.
    ------ Post added on Sep 2, 2024 at 8:10 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    නැති ප්‍රශ්න ඇති කරල මෙතන හම්බෙන බේත් ටිකයි තෙල් ටිකයි නැති කරන්නද හදන්නෙ මෝඩයො
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වන විට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි.

    මේ නිසා උතුරේ සහ දකුණේ ධීවරයන්ට ධීවර කර්මාන්තය නිසි ලෙස කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පවසයි.

    දිනකට ඉන්දීය ධීවර යාත්‍රා 500කට ආසන්න ප්‍රමාණයක් උතුරේ සිට කල්පිටිය මුහුදු සීමාවට පැමිණෙන බව කී ඔහු සතියකට දින තුනක් හතරක් එසේ ඉන්දීය ධීවරයන් පැමිණෙන බව ද සඳහන් කළේය.

    දීර්ඝ කාලයක් තිස්සේ උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයන් පැමිණ නීති විරෝධී ආකාරයට ධීවර කටයුතු කරන බවත්, මෙම තත්ත්වය නවතා දැමීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදු කරන ලෙස 2010 වසරේ සිට මෙරට දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් කළ ද විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම නිසා මේ වන විට කල්පිටිය මුහුදු තීරය දක්වා පැමිණෙන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකන බවත් අරුණ රොෂාන්ත මහතා පැවසීය.

    – ඉන්දික හේවාවිතාරණ

    -LCN-

    455944309_122170102304203001_6913522125399506120_n.jpg
    බය වෙන්න දෙයක් නැහැ
    අනුර ආවම ඉන්දියාව සිතියමෙන්තුත් මකලා දානවා
    බිය නොවන්න ධීවරය
    අනුර සමග පෙරට අනුර සමග මාළු අල්ලමු !
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බය වෙන්න දෙයක් නැහැ
    අනුර ආවම ඉන්දියාව සිතියමෙන්තුත් මකලා දානවා
    බිය නොවන්න ධීවරය
    අනුර සමග පෙරට අනුර සමග මාළු අල්ලමු !
    මයිනා ගෙනල්ලා ආපහු රට බංකොලොත් කරමු
     
    • Haha
    Reactions: Smartm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    චීනය ඉන්නේ මාලිමාවත් එක්කයි.. තග දානවනම් ඒක සිම්පල්..:yes: නමුත් අපි එහෙම කරන්නේ නෑ.. ඉන්දියාවත් එක්ක කතා කරලා සාකච්චා මාර්ගයෙන් විසඳුමකට එනවා.. ඉන්දියාවේ එවුන් ලංකාවට එනවනම් ලංකාවේ එවුන්ටත් ඉන්දියාවේ මාලු අල්ලන්න පුලුවන් වෙන්න එපැයි..:rolleyes:
    ඉන්නවා පකක් චීනේ.
     
    • Haha
    Reactions: SimMaster