🔴✈️❌ රනිල් ගුගුලයි. පෝට්ටුවෝ මීක් කියයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    සැප්තැම්බර් 21 ට කලින් කිසිදු විදේශ සංචාරයක නොයෙදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු මැති ඇමති වරුන්ට දන්වා ඇතිබව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සඳහන් කර ඇත.
    --
    22 අලුයම නම් හා 🤭 ✈️
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සැප්තැම්බර් 21 ට කලින් කිසිදු විදේශ සංචාරයක නොයෙදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු මැති ඇමති වරුන්ට දන්වා ඇතිබව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සඳහන් කර ඇත.
    --
    22 අලුයම නම් හා 🤭 ✈️
    loku awulak wena ekak naa sajiyanee enne
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මැති ඇමති වරුන්ට තැපැල් චන්ද තියනවද බන් ? නැත්තන් ලොක්ක බය වෙලාද දන්නේ නැහැ චන්දෙත් දෙන්නේ නැතුව පනී කියල.
     
    • Haha
    Reactions: Challenger SRT8

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට............. 🤗 🤗 🤗
     
    • Like
    Reactions: haunte

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Yilmb27.jpeg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    රනිල් රනිල්ගෙ ආතල් එක අරන් ඉවර උනාම පොහොට්ටුවොන්ව රංචු පිටින් අනුරට අල්ලල දීලා රනිල් ශේප් වෙන්නයි හදන්නෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    රනිල් රනිල්ගෙ ආතල් එක අරන් ඉවර උනාම පොහොට්ටුවොන්ව රංචු පිටින් අනුරට අල්ලල දීලා රනිල් ශේප් වෙන්නයි හදන්නෙ
    :yes::yes: