🔴🏏Breaking News - ක‍්‍රිකට් පුනරුදයට ශම්මිද සිල්වා යලි සභාපති ලෙස පත් වේ…🤭🤭🤭

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නැවත වරක් ශම්මි සිල්වා මහතා තේරී පත්වී තිබේ.

    ඒ 2025-2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝර කිරීමට අද පැවනි නිලවරණයේදීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්වූයේ අඛණ්ඩව සිව්වෙනි වතාවටයි.
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    සිස්ටම් එක චේන්ජ් කරපු සහ කරමින් ඉන්න රටක ශම්මි සිල්වා නැවත ක්‍රිකට් ආයතනයේ සභාපති වුන විදිහ ගැන පොඩ්ඩක් හොයලා කියන්න පුළුවන්ද?