ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නැවත වරක් ශම්මි සිල්වා මහතා තේරී පත්වී තිබේ.
ඒ 2025-2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝර කිරීමට අද පැවනි නිලවරණයේදීය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්වූයේ අඛණ්ඩව සිව්වෙනි වතාවටයි.