ආයුර්වේදෙ හෑල්ලු වෙන්නෙ කොහොමද තමුන් හොරෙන් ආයුර්වේද බේත් බිව්ව නම් ...තමුසෙ වගේ මන්ද මාන්සිකයො එක්ක වාද කරන්න ගිහිල්ලා කාලෙ කාගන්න මට උවමනාවක් නෑ. නොදන්න වෙදකම් ගැන කතා නොකර ඉන්නවා ආයුර්වේදෙ හෑල්ලු කරන්නෙ නැතුව. Ignored#
ආයුර්වේදෙ හෑල්ලු වෙන්නෙ කොහොමද තමුන් හොරෙන් ආයුර්වේද බේත් බිව්ව නම් ...තමුසෙ වගේ මන්ද මාන්සිකයො එක්ක වාද කරන්න ගිහිල්ලා කාලෙ කාගන්න මට උවමනාවක් නෑ. නොදන්න වෙදකම් ගැන කතා නොකර ඉන්නවා ආයුර්වේදෙ හෑල්ලු කරන්නෙ නැතුව. Ignored#
digatama bonna ona nadda beheth? adu karala nawaththanna puluwanda?මටත් ගිය අවුරුද්දෙ ආවා, තාම බෙහෙත් බොනවා. දැන්නම් ගොඩක් දුරට අඩුයි.![]()
ඒකනම් හරියටම දන්නෙ නෑ, සහෝ.digatama bonna ona nadda beheth? adu karala nawaththanna puluwanda?

ah hari thanks.ඒකනම් හරියටම දන්නෙ නෑ, සහෝ.![]()
බීටා බ්ලොකර් නවත්තන්න බෑ, මැරෙන කල් බොන්න ඕන.digatama bonna ona nadda beheth? adu karala nawaththanna puluwanda?
owata sinhala beheth walata hodama place koheda dannawada machan. piliyanda, maharagama, kottawa paththe ehema. nawinne ayurwede hodaida?බීටා බ්ලොකර් නවත්තන්න බෑ, මැරෙන කල් බොන්න ඕන.
සිංහල බේත් එහෙම නෑ.
තලවතුගොඩ තියෙනවා , සෙනසුරාදා විතරයි , ඒත් එන සෙනසුරාදාට නෑ ඊට පස්සෙ සෙනසුරාදාට තමයි එතන බේත් දෙන්නේ.owata sinhala beheth walata hodama place koheda dannawada machan. piliyanda, maharagama, kottawa paththe ehema.
එතන නම් sure නෑ.nawinne ayurwede hodaida?
place eke nama kiyannako.තලවතුගොඩ තියෙනවා , සෙනසුරාදා විතරයි , ඒත් එන සෙනසුරාදාට නෑ ඊට පස්සෙ සෙනසුරාදාට තමයි එතන බේත් දෙන්නේ.
එතන නම් sure නෑ.
Inbox එකට msg එකක් දාහන්place eke nama kiyannako.